Tuesday, May 1, 2012

ඇයි...??




මතකද උඹ
දාල ගියා 
මාව
කාලෙකට ඉස්සර
මෙතන 


මේ ගහ යට

ඊට පස්සෙ
එක දවසක්,නිකමටවත්
මේගහ පැත්ත පලාතෙ
නාව උඹ

ඇයි ආවෙ 
විතරක් අද
හිටවනව බලන්න
මේ ගහ යට
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කුරුසයක්
.......................................................................








77 comments:

  1. ම්ම්ම්ම්ම්....ලස්සනයි...දාල යන ගොඩක්අයට තමන්ව ඕනි වෙන්නෙ...තමන්ව ලබා ගන්නම බැරි උනහම තමයි...

    ReplyDelete
    Replies
    1. හම්මටසිලි මම එකනේ.....

      Delete
    2. ඒක ටමයි අනී බලන්ඩකෝ......:(

      හපුයි....මේහෙතත් ආවඩ අනී උය එක ඩෙක කීන එක........:O

      Delete
  2. මාර අයිඩියාස් නේ ඔයාට එන්නෙ?

    සුපිරියි ඈ...!!!! :-)

    ReplyDelete
  3. එහෙම හරි ආවනේ නගා ඒ ගැන හිතලා සතුටු වෙන්න

    ReplyDelete
    Replies
    1. ඉටින් ඒම ඇවිට් වැඩක් ටියෙනවඩ හලේ......:/

      Delete
    2. වැඩක් නම් නැහැ ඒත් ආවනේ දුක් වෙන්න හරි

      Delete
    3. එක පාලක් ගියානම් ඩාල....ආයෙ මලනෙට එන්නෙ මොන වෙඩිමටඩ...??? :/

      Delete
    4. වෙන වෙඩිමක් ගත්ත හින්දා තමා මලාට පස්සේ හරි ආවේ :)

      Delete
    5. තින් අන්න ඒක ටමයි මාට් අහන්නෙ....වෙන වෙඩිමක් ගට්ටනම්...මොන වෙඩිමටඩ ආයෙ මලගමට ආවෙ...ගියානම් ගියා එත්තලයි.....ගර්.................

      Delete
  4. කුරුසයක් නෙවේ..

    සොහොනක් නේද ?

    ReplyDelete
    Replies
    1. හයියූ....ඒකඩ ගැලපෙන්නේ......?????

      Delete
  5. මලාට පස්සෙ කාටත් දුක හිතෙනවනෙ මෙයා...ඒකනෙ..:D:D:D:D

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ අක්කියො....මුං ඔක්කොම එන්නෙ මලාට පස්සෙනෙ...:/

      Delete
  6. ජීවිතයේ ගොඩාක් දේවල්
    හැමදාම ළගතියාගන්න
    හැමදාම ළගට වෙලා ඉන්න
    බෑ මට..

    ඒත් කවදාහරි
    මතක් වෙලා ඒ අතීතේ
    එනවමයි හොයාගෙන
    ඔයා‍ගේ හෙවනැල්ල...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපූරු සිතුවිල්ලක් අයියෝ.....:)

      Delete
  7. මේ අකුණු ගහන කාලෙට ගස් යට තනියම ඉන්න එපා කිවුවට අහන්නේ නෑනේ..

    ReplyDelete
  8. මොකද මේ දවස් ටිකේ ඔයාගෙ පොස්ට්ස් ඔක්කොම මරණය , සොහොන , මිනිය... මේ වගේ මාතෘකාවටම අදාල වෙලා නෙ! අවසාන ගමනටමයි ඇදගෙන යන්නේ පාඨකයින්ව..:D :D different way of thinking! nice...nice!

    ReplyDelete
    Replies
    1. හයියූ අක්කියො මේ ඩවස්වල ඉටලක් නෙමේ.....මුල් ඩවස්වල ලිව්වෙට් මේවම ටමයි.....;)

      තැන්කූ තැන්කූ.....^_^

      Delete
  9. මරණේ ගැන තමා ඔයා වැඩිය ලියන්නේ.ඒත් හැබැයි මරු...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ අයියෝ.....^_^

      Delete
  10. මේකේ නම දැක්ක ගමන් මට දාන්න හිතුනේ අයි ඩෝන්ට් නෝ වයි කියලා ඒත් මැද ටික කියෙව්වහම එහෙම නොදා ඉන්න එක හොදයි කියලා හිතුනා

    ReplyDelete
  11. Replies
    1. ගොඩාක් ස්තූතී යාලූ.....:)

      Delete
    2. අලුත් යාලුවෙක් නේ.....ඔයාව සාදරයෙන් පිලිගන්නව මේ පැත්තට.........:)

      Delete
  12. අනේ අග්නි ඕවා ..කියවනකොට මට දුකයි....මම නම් ඔයාව කවදාවත්ම දාලා යන්නේ නැහැ...අග්නියෝ..

    ReplyDelete
    Replies
    1. අනී තැන්කූ චමී අයියෝ.....^_^

      Delete
  13. ඔය බොරුවට මෙතන කෑගැහුවට මෙයා හිත යටින් කැමතියි එයා මෙයාගේ මරණෙටවත් ආව එක ගැන. එකනේ මේ මැරෙන්න කලින්ම මැරුණට පස්සේ එයා එන එක ගැනත් හිතලා දැන්මම පොස්ට් දාල තියෙන්නේ. අපි නම් අහු වෙයි ඔව්වට :P ගෑනු කවදද හිතෙන දේ කිව්වේ කියල අර ටි වී එකේ ඇඩ් එකකුත් යන්නේ :D

    ReplyDelete
    Replies
    1. හික්......
      අනී ආවට් මත මොකෝ හලේ.....හිත රිඩෝගෙන එයාමනෙ යන්නෙ....;)

      Delete
  14. මට මොකෝ කිව්වට දුකයි නේ එයා හිත රිදවගන යන එක ගැනත්........:((

    ReplyDelete
  15. ජීවත් වෙලා ඉන්න කෙනෙක්ට වඩා එයාගේ සොහොන උඩ තියන කුරුසේ වැදගත් ඇති සමහර විට.
    එත් කවුරු මොනවා කිවත් දවසක් හරි තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය වෙලා හිටපු කෙනෙක් මේ ලෝකේ දාල ගියාම ඒ මලගමටවත් නොඑන කෙනා මනුෂ්‍යයෙක්ද ? අන්න එකයි ආවේ මොකද ඒ ආපු කෙනාට හිතක් පපුවක් තියන හින්ද.

    ReplyDelete
    Replies
    1. "ජීවත් වෙලා ඉන්න කෙනෙක්ට වඩා එයාගේ සොහොන උඩ තියන කුරුසේ වැදගත් ඇති සමහර විට."

      :)

      Delete
  16. ඔහොම මිනිස්සු ඕනතරම් අද ඉන්නව... ජීවත් වෙනකල් උන්නද මළාද කියල නොබලපු උන් මළ ගෙවල්වල ඇවිත් කෑගගහ අඬන හැටි.. අනේද කියන්නෙ

    ReplyDelete
  17. අමුතු අදහස් වලින් කරන නිර්මාණ නියමයි....දැන් මාතෘකාවත් දාන නිසා තවත් හොඳයි.........

    ReplyDelete
    Replies
    1. හික්....තැන්කූ අනී...........;)

      Delete
  18. ඌ හොද එකෙක්නෙ. වෙන එවුන් එන්නෙත් නෑනෙ.
    ඒ හාදයා එහෙමහරි ආවනෙ.

    ReplyDelete
    Replies
    1. අනේ රැඩී මේ........
      යන්නම ගියානම්....ආයෙ එන්නෝනෙ නෑ මළගමටවත්...:/

      Delete
  19. තවමත් හන්දියේ අඹ ගහ යට මම උඹ එනකම්!;)
    එහෙමද??:D

    ReplyDelete
  20. හොඳ ප්‍රශ්ණයක්!

    ReplyDelete
  21. කවුද අනී ඔයාව අඹ ගහ යට දාල ගියේ? ලොකු ටොක්කක් අනින්න එපැයි ආවම.. හී.. හී...

    ReplyDelete
    Replies
    1. හික් හික් ඒකනි අනී........;)

      අලුත් නාලුවෙක් වගේ....සාඩලයෙන් පිලිගන්නව ඔයාව මේ පැත්තට....^_^

      Delete
  22. මරු අදහස.. දාලා ගිහින් ජීවත් වෙනකන් පැත්තවත් නොබලා මරනෙට එන්නෙ නම් තමන්ගෙ හිත හදා ගන්න මිසක් මරනෙ ගන දුක හිතිලා නෙමෙයි කියලායි මට හිතන්නෙ..

    ReplyDelete
  23. පොඩි උනාට හීනි ටොක්කක්..... කාට කාටත්

    ReplyDelete
  24. හික් හික්....;)

    ඔයා අලුට් නාලුවෙක් වගේ....සාඩරයෙන්පිලිගන්නව මේ පැත්තට....^_^

    ReplyDelete
  25. ඔයා මැලුණයි අක්කියෝ...?

    ReplyDelete
    Replies
    1. හික් මං මැලුන්නෑ සුදු පැට්ටෝ....;)

      Delete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. ගොඩක් වෙලාවට ජීවත් වෙලා ඉන්නැද්දි පැත්තවත් බලන්නේ නැති ඈයෝ. මලාට පස්සේ කඳුලු හෙලන්ඩ එනවා.
    ලස්සන කවි සිතුවිල්ලක් !!

    ඔන්න මාත් අග්නි ධාරා බ්ලොග් එකට ආවා !!!! දිගටම එන්නම්.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී අයියේ....සාදරයෙන් පිලිගන්නව ඔයාව...:)

      Delete
  28. මාර අයිඩියාස් ආ...:D ගති!!! අනේ මංදා.. මාත් මැරෙනවනම් හොදයි වගේ ඉක්මනටම..:/

    ReplyDelete
    Replies
    1. හූම් හූම්...:/

      තැන්කූ අක්කියෝ......:)

      Delete
  29. ඈ.. ඇලිටරේශන්.. ඇසොනම්ස්.. ඇක්සජරේශන්, පික්චරිෆිකේශන් ඔක්කොම.. :/

    මරු

    ReplyDelete
    Replies
    1. හෑ....මොනාඩ අනී මේ කිව්වෙ....:O

      මොනාවුනට් කමක් නෑ...
      තැන්කූ තැන්කූ...

      Delete
  30. මොකද්දෝ කියාගන්න අමාරු අවිඥානක හේතුවකට බහුතර සම්මතයට එපිටින් ගිහින් මට 'එයා'ට සමාව දෙන්නමයි හිතෙන්නේ.අවුරුදු ගාණක් ඒ ගහ යටට නාවත් අන්තිම දවසේ හරි 'එයා' ආවේ...... ඒ හදවතේ ඔයා වෙනුවෙන් තිබුණු ප්‍රේමය වළලා ඒ මතුපිට කුරුසයක් හිටවලා නොතිබුණු හින්දා වෙන්න බැරිද?

    'ආදරය යනු තම ළබැඳියන් උදෙසා නිහඬවම කරන සේවයකි!'

    නිර්මාණය අති සාර්ථකයි...ගොඩක් දැනෙනවා....ජය!

    ReplyDelete
    Replies
    1. එතකොට එච්චර බලාපොරොත්තු ගොන්නක් දීල, හදිස්සියෙන්ම දවසක් දා ගහක් යට අතරමං කරල ගිහින්, ඒ ගහ යටම මාව වලලන දවස එනකම් ගෙවෙන හැම තප්පරේකම නොමරා මාව මරපු එක සාධාරණයි...

      එහෙමද....??

      ගොඩාක් ස්තූතී අයියෝ......

      Delete
    2. කව්ද දන්නේ මැන්ස්ට පොඩි පොඩි ජල්බරි සීන්ස් ටිකක්වත් සෙට් වුණාද කියලා.ඔච්චර ඉක්මනට මැරෙන්නේ නැතුව චුට්ටක් විතර ඉවසුවා නම් හරිනේ..දැං ඉතින් ආයෙත් සෙට් වෙන්නනම් 'ගන්ධබ්බ' වෙන්නම වෙනවා...

      Delete
    3. මම අවුරුද්දකින් විතර fb log වෙලා නැහැ.ඉතින් මම කොහොමද දන්නේ...තව ටික කාලෙකින් ආයෙත් log වෙන්නම්.එතකොට තමයි ඉතින්.ඒ වෙනකන් amiluom@gmail.com තමයි.

      Delete
  31. I Love You..........:)

    ReplyDelete
    Replies
    1. නැ අලෙ මම උයා ලීන කවි වලට කැමැති..

      Delete
    2. හෑ.....හා හලි හලි ටැන්කූ කිව්ව ඒනම්....:O

      Delete
    3. මේ උයා පොඩි ළමයින්ට උගන්නනවද? නට්ටම් තාම ඩෙක වසරේ ද ?

      Delete
  32. පට්ටයි අෆ්ෆා !!!

    ReplyDelete