නුඹ දමා එදා
සරසවියට,
මිදී සොයුරු
රැකවරණයෙන්,
ගියේ වණපොත්
කරන්නට
හැඬූ කඳුළින්....
පොතට ඇස නැහැ
ඉන්ට හිත නැහැ
බත් ගිලෙන්නැහැ
සාංකාවයි,
මූසලයි ඒ
කාමරේ...
ඉවස ඉවසා
ඉන්න විටදී,
තියා කල්,
සතියක්
විභාගෙට කරුම
හැම වතාවෙම
දැනුන ලෙසටම
අමුතු විදියක
සුලි කුණාටුවක
ලකුණු දැනුනා
බඩපිස්සිට
ඇල්ලුවේ නැහැ
වංගුවේදී
ගේ පෙනෙද්දී
මූසලයි මහ
ගේට්ටුව දාපු
කිරි කිරය
හිරිවැට්ටුවා
මුළු ඇඟම
පණත් නැහැ
වත්ත මැද්දෙන්
ඇවිදන් එන්න
ගෙදරට
කණ්නාඩි දෙක
බිම වැටී
ඔහේ හාන්සි පුටුවට වී
අසරණව
එක අතක්
පපුව මත
තබාගෙන
කඳුළු පිරි දෑස් දල්වා
පාර දෙස බලන් සිටි
නුඹ,
තියා ඈතම
දුටුවිට
බඩ පපුව
පත්තුවී
අමුත්තක් මුසු
කොහේදෝ නැති
පණක් ආව
මගේ දෙපයට
දිව්ව වේගෙට
පයත් පැටලී
අන්තිම පඩියෙදී,
මහ හඬක් නංවා
පෙරලගෙන කණප්පුව
ඇදන් වැටුනා
නුඹේ පාමුල...
ඒත් නුඹ නැහැ
හෙල්ලුනේවත්
වගක් නැති ලෙස
උන්න එලෙසින්
දෑස් බොඳ වී
ඉකි ගැහෙද්දී
හෙමින් සීරුවෙ
කිට්ටු වී මම
කතා කල මුත්
නුඹව සොලවා,
අප්පච්චි නොව
උණුහුමක් නැත
හිසත් පසෙකට
කඩන් වැටුනා...
ලොකුයි මද්දුයි
දුවන් ඇවිදින්
“හත්තිලව්වයි“
මොකෝ පොඩ්ඩී
කියා හයියෙන්
මාව ඇල්ලුව
.
.
.
.
.
.
.
.
.
.
.
.
එච්චරයි මතක
මට...
දුකායී.... කඳුළු වලින් ඇස් පිරුණා
ReplyDeleteහපුයි අයියෝ...... :O
Deleteජීවිත මග පෙන්නලා
ReplyDeleteඑහි දුරක් යන්න කියලා
මම අපහු හැරිලා බලද්දි
නුඹ යන්න ගිහින්..
මගෙන් දුරක
බොහෝ ඈත..
සසර ගමනක
කෙලවරක
නුඹත් මමත්
ආයෙම හමු නොවන්න..
හ්ම්ම්ම්ම්ම්ම්ම් :(
Deleteහ්ම්ම්ම්..අපේ තාත්තත් එහෙම හදිසියෙම ගියා..මීට අවුරුදු 7 කට කලින්...:(
ReplyDeleteහයියූ....අනේ අක්කියෝ...:(
Deleteසෑහෙන දුකයි අග්නියො.. නෙත් වලට කදුළු පිරුනා ...:(
ReplyDeleteහපොයි....:(
Deleteමට මේක ගොඩක් සංවේදියි. මව දල ගිහින් අවරුද්දයි තාත්තා ........මට මේක කියවපුවම නෙතු කදුලක් එක්ක සංවේදී මතක් ගොඩක් අවදි වුණා ලස්සනයි නඟා.....
ReplyDeleteසුදු මල් පොකුරක් අතින් දරා නුබේ සොහොන ලග තනිවී රහසේ සැලෙනා කදුලැලි පිසදා සිහි කරනෙමි මගේ පියාණෙනි ............
බාල වියේ ඔබේ තුරුලේ සැනසී සෙනෙහස් ඔරුවේ සිතුවිලි අතරේ මා තනි කෙරුවේ නැවත නොයෙන්නට ගිය ගමනේ .......
පිපි පරවුණු
මුදු කුසුම නුබ
යායම සුවද කෙරු ...........
අනේ මන්ද අයියෝ...:(
Deleteදුකයි හොදට ලියල තියෙනවා...
ReplyDeleteමට ඇඬෙනව හලේ...:‘(
Deleteකියන්න දෙයක් හිතා ගන්න බැරි උනත් මුකුත් නොකිය යන්නෙ කොහොමද?? අපේ තාත්ත ගිහින් දැන් අවුරුදු 6ක්..
ReplyDeleteසිතට දැනෙනා සෙනෙහෙ සුවඳත්
ඉතිරි කර ගිය මතක අහුරත්
බොහෝ කල් සිට ලඟින් නැති මුත්
සිහි කෙරේ ඔබෙ මතක තවමත්
…
මුකුත්ම අදහසක් හිතට එන්නෙ නෑ... තව කියන්න දෙයක් නෑ..
සමාවෙයන් බං...ආයෙ ලියන්නෑ....:‘(
Deleteපිස්සුද බං..? විකාර නැතුව ලියපං.. අකමැතිනම් අපි කියවන්නෙ නෑනෙ.. සිරාවට ලස්සනයි මේක..
Deleteඅනේ මන්ද බං...:(
Deleteකිසිවක් පැවසීමට සිත නොදේ.. :(
ReplyDeleteකමක් නෑ අයියො...කමෙන්ට්ස් ටික ඩැකල මාවට් ගල්වෙලා ඉන්නෙ....:(
Deleteවචන නෑ සහෝ
ReplyDeleteඅනේ මන්ඩ අලූ.....:(
Deleteඅවසානෙට නම් ඇහැට කදුලකුත් ආවා.හුගක් දුක සංවේදී කවියක් අග්නි ධාරා....
ReplyDeleteඅනේ මන්ද මගෙ අක්කියෝ....:(
Deleteදුකයි මට... හරිම සංවේදී....
ReplyDeleteආයෙ ලියන්නෑමයි අයියෝ...මේවගේ කවි...:(
Deleteලියපු රටාවයි කවියයි දෙකම හිතට දැනෙනවා!
ReplyDeleteඅනී මන්ඩ හලේ....:(
Deleteලස්සන කවියක් අග්නි සිවේදී වැඩිකමටදෝ කදුලුත් පිරැණා ඇස් දෙකට..හැම වචනයක්ම කියවද්දි රූපරාමු හිතේ ඇදෙනවා...හරිම ලස්සනයි
ReplyDeleteමටත් මේ කිසිමඩෙයක් හිටාගන්න බැලුව අප්ප ඉන්නෙ....:(
DeleteDukayi..... Wena mukuth kiyanna wachana enne na... Ea taramata sanwediyi... :(
ReplyDelete~~~~***Daga Malla***~~~
හපොයි.......:‘(
Deleteඒ උනාට මමදැන් ඔයත් එක්ක තරහා වෙලා ඉන්නේ... ඔය නිකමටවත් අපිව බලල යන්න එන්නේ නැහැනේ දැන්.
ReplyDeleteඅනී මඩ අප්ඩේට් එන්නෙ නෑ අයියො....ඉන්ඩ මං ආයෙට් ෆලෝ කලන්නම්....:(
Deleteටලාවෙන්න එපා හලේ.....:‘(
ටව ඩෙටුන්ඩෙනෙක්ටම ඔය සිඩ්ඩිය වුනා....
කෙල ගිලෙන්නෙත් නැතුව ගියා..
ReplyDeleteහපොයි.......:(
Deleteහරිම දුකයි!!! ඇත්තටම දුකයි!! මම මෙහෙම දෙයක් කවියකින් ලියන්න තියා හිතන්නවත් බයයි!!!! ඇත්තටම පපුව හිරිවැටුනා..:(
ReplyDelete:‘(
Deleteහරි අපූරු නිර්මාණයක්.. ලස්සනයි......
ReplyDeleteගොඩාක් ස්තූතී....:(
Deleteලස්සනයි...
ReplyDeleteටැන්කූ..:(
Deleteමට නම් අප්පච්චි කෙනෙක් නැහැ එයා නැති වෙලත් හුගක් කල්.ඒත් මෙහෙම දේවල් නම් කාටවත් වෙන්න නරකයි.
ReplyDeleteමං ආයෙ මේම ඒව ලියන්නෙට් නෑ අයියෝ.....:‘(
Deleteඅදනම් ඔයාගේ කවිය කියවලා ගොඩාක් දුක හිතුනා සංවේදී විදියට ලියල තියෙනවා.
ReplyDeleteඅනේ මන්ද අයියෝ මට මාර අප්සෙට්...:‘(
Deleteමේක ඔයාගේ අත්දැකීමක්ද?
ReplyDeleteඅනේ නැහැ අක්කියෝ......:‘(
Deleteනංගියේ මම මෙහෙම කියුවා කියලා තරහා වෙන්න එපා. මේ අත්දැකීමක් නෙමෙයිලුනේ. ඒ කියන්නේ නංගිගේ තාත්තා ජිවතුන් අතරේ.. නංගෝ තාත්තා කෙනෙක් කියන්න කියලා නිම කරන්න බැරි සම්පතක්, අම්මා වගේමයි තාත්තා කියන කෙනා මටනම් මගේ ජිවිතේ මම වැඩිපුරම ගරු කරන කෙනා.. මම දන්නවා අනිත් හැමෝමත් එහෙමයි. ඔයාත් එහෙම ඇති. ඇයි නගෝ තාත්තා ජිවතුන් අතරේ ඉඳලත් තාත්තා කෙනෙක් නැති වෙන දෙයක් ගැන කවියක් ලියන්න හිත හදාගත්තේ කොහොමද කියලා මටනම් හිතා ගන්න බෑ. මගේ තාත්තා නැති නිසා මට මේ කවිය ගොඩාක් දැනුනා. මම හිතුවෙම නංගිගේ තාත්තාත් නැහැ කියලා. විහිළුවටවත් එහෙම දෙයක් හිතන්නවත් උත්සහ කරන්න එපා නගෝ. මේ ලෝකේ හැම මිනිහෙක්ම මැරෙනවා තමයි. ඒ උනත් මට මගේ නැතිවුණු තාත්තා නැති වෙලා කියලා හිතෙන්නේ නැහැ. එත් ඔයා?
Deleteඅපේ ජිවිතයක් දුන්නු කෙනාව හිතින්වත් අකුරුවලින්වත් මරන්න එපා.
ඔයාගේ කවි ගොඩාක් ලස්සනයි නගෝ.ඔයා අමුතු විදියට හිතන කෙනෙක්. එත් හිතන්න ඔයාගේ තාත්තා මේ කවිය දැක්කොත් කොච්චර දුක හිතෙයිද එයාට? හිතන්න. මට හිතෙන දේයි මම කියුවේ. මේක දැක්ක වෙලේ මට පුදුම දුකක් හිතුන නංගිගේ තාත්තත් නැතුව ඇති කියලා.
Deleteමට තේරෙනව අක්කියෝ....සමාවෙන්න....:(
Deleteඅපේ අප්පච්චිත් මෙහෙම යන්න ගියේ මම පොඩි කාලේදී. බොක්කටම වැදුනා මේක නම් ...
ReplyDeleteඅනේ සමාවෙන්න අයියෝ......:‘(
Deleteලස්සන කතාවක් කවියක් කරලා. කියවගෙන යද්දී ඒ කතාව හිතේ ඇඳිලා පෙනුන. ගොඩක් ලස්සනයි. අප්පච්චි පව්.
ReplyDeleteඅනේ මන්ද පැතූ..........:(
Deleteවිකාරය් නෙව අග්නි අක්කේ මේක කියෙව්වම නම් ගල් හිතක් උනත් පට්ටෙටම උණු වෙනවා :(
ReplyDeleteමටත් නිකන් මොකද්ද මොකද්ද උනා වගේ :/
මටට් හිටාගන්න බෑ ඩැන්නම් මොනා වෙලාඩ කීල මට...:‘(
Deleteකියන්න වදන් නැත... :-)
ReplyDeleteඑන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අනේ මන්ඩ සජෝ....:(
Deleteමැරෙන සීන්ම තමා මේකි ලියන්නේ.. මගුල
ReplyDeleteඅනී තිං.....:(
Deleteසිද්ධිය මැවිලා පේන විදියට ලියල. ඒත් වර්ණා කිව්වා කතාවට මමත් එකඟයි.
ReplyDeleteඇත්ත අයියො...මටත් තෙරුණා මං වැරඩී කියල...:(
Deleteමේකට නම් මොකක් කමෙන්ට් එකක් විදියට දාන්නද කියලතමා මාත් මේ කල්පනා කරන්නේ..
ReplyDeleteපණ නම් තන අග පිණිබිඳූ වැන්නේ කියල කියල තියනවනේ
හලේ මන්ඩ හලේ....:'(
Deleteටි.බී. ඉලංගරත්න මහත්තයා ලියපු විලම්බීත, තිලක, තිලක සහ තිලකා තුන් ඈදුණු නවකතාවේ පළමු පොත වන විලම්බීත පොතේ තිලකගේ අප්පච්චීගේ වියෝව විස්තර කෙරෙන්නේත් මේ හා සමාන ආකාරයකට. කියවලා බලන්න පොත හොයාගන්න පුලුවන් කමක් තියෙනවා නම්
ReplyDeleteආසාවෙන් කියවපු කතාමාලාවක්......:)
Deleteගොඩාක් ස්තූතී අයියෝ...........
දුක හිතෙන කතාවක්නේ හලෝ.
ReplyDeleteහ්ම්ම්....:( වෙනස් වගේම ලස්සන පද ඇමුණුමක්....
ReplyDeleteහලේ මන්ඩ හලේ.....:(
Deleteනියමයි !
ReplyDeleteස්ටූටී හලේ.....:(
Deleteහෆොයි...හලි දුකයි ...දුක හිතිලා තවත් දුක හිතෙන දුකම දුක කවියක්...ඉහි ඉහි... :'(
ReplyDelete