Monday, January 23, 2017

දෝණී..




සෑම බෝ පැලකට
හතර වට වටවූ
බෝධි කොටුවක්
හිමිවිය යුතුය


“කාලගෝල කාලගෝල
මාව දාලවත් ගියාද“
හෙම කිසිදිනක
නොකියන්න
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.



අතු ඉති
පමණක්
ඉඳහිට,
එහෙ මෙහෙ 
යා හැක.

..........................................














හායි මෙයාලා....... ^_^
යහතින් ඉන්නවදෝ....????????




1 comment: