නුඹ හිත
අරණ අභියස
පියගැට පෙල
පාමුල
සිඟන්නියකී
වෙසෙන අසරණ
යනගමන් ඉඳහිට
නුඹ මුවින්
විසික්වෙන
දයාබර වචනයක්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අහුලගෙන පිං දෙන
................................................
ප.ලි:- ඔයාලට මාව අමතක වෙලාද දන්නෙත් නෑ අප්ප....බ්ලොග් එක පැත්ත පලාතෙ ආවෙත් සෑහෙන්න කාලෙකින්.............මේ එක්සෑම් එකක් නිසා මට පිස්සු හැදිල ආයෙ පිස්සු හැදෙනව අප්ප.....:‘(
................................................
ප.ලි:- ඔයාලට මාව අමතක වෙලාද දන්නෙත් නෑ අප්ප....බ්ලොග් එක පැත්ත පලාතෙ ආවෙත් සෑහෙන්න කාලෙකින්.............මේ එක්සෑම් එකක් නිසා මට පිස්සු හැදිල ආයෙ පිස්සු හැදෙනව අප්ප.....:‘(
අගෝස්තු සිස්ස්ත්තෙවත් ලියනවැයි?
ReplyDeleteනෑ නෑ ඩෙසැම්බර් ඕලෙවල් ලියනව......:/
Deleteපවු අසරණ හිගන්නි :))
ReplyDeleteබුකියේ නිතරම ඉන්න උඹව එහෙමත් අමතක වෙනවද බං.
හික් හික්....;)
Deleteඅනේ පව්!!! :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කීල වැදක් නෑ හලේ....:/
Deleteසේම් ටු යූ සුදා....
එක්සෑම් තියෙන්නේ බුකියෙද හැබෑට....
ReplyDeleteනැහ් නැහ්.....බ්ලොග් බැලුවෙ නැතිවුනාට තිං ඒකට එනව...එනව කිව්වට එන්න වෙනව....^_^
Deleteඅන්න දෙපැත්තෙන් ගිණි ගන්නවා..
ReplyDeleteහෑ.........o.O
Deleteකොහොම අමතක කරන්නද ඈ..... :)
ReplyDeleteහී...^_^
Deleteගොඩ දවසකට පස්සේ වුනත් වෙනදා වගේම අදත් වෙනස්ම විදිහක කවියක්..ලස්සනයි නංගෝ...ආ ඔන්න අපිට නංගව අමතක නම් නෑ....
ReplyDeleteගොඩාක් ස්තූතී මගෙ අක්කෝ.....^_^
Delete"සිඟන්නියකී
ReplyDeleteවෙසෙන අසරණ" පව් අප්පා ;ඩ්
අක්කා මේපාර අප්සට් විබාගේ ලියනවද?? සුබපැතුම්!!!
හෑෆූ කටාකලල වැදක් නෑ මල්ලෝ....:/
Deleteඇති යන්තම් :)
ReplyDeleteආසයි ඔයාව අඳුනගන්න....:)
Deleteමොකද්ද ඔය කියන විභාගේ ???
ReplyDeleteඕලෙවල් හලේ..............:(
Deleteඔයා කවුද? :D
ReplyDeleteඅන්න අන්න තිං....:/
Deleteනුඹ මා පාමුල
ReplyDeleteයදිනා පිගන බස
සැමදේම
එක්වර දී ඇත..
එනමුදු
අල්පයක් පමණින්
තොල ගෑ...
වදන් පෙල
අල්පයි..
සත්තයි. !
ජිවිතය නම්
දුෂ්කර නැත
ආදරය නම්
සංස්කෘත නැත
තේරුම් ගැනිමටනම්
අසමත් නුඹ...හ්ම්ම්ම්
තවමත් එතන සිටිනවා !
තවමත් හඬා තැවෙනවා !
කියන්න වචන නෑ දඟේ.....
Deleteහොඳට පාඩම් කරන්ඩෝ නංගෝ ......:)
ReplyDeleteහලි මගෙ අක්කෝ....^_^
Deleteමෙයාගේ පාඩම් කිරිල්ල පේනවා බුකියේ.. සෑහෙන ඉගෙන ගන්නවා වගේ... :)
ReplyDeleteහී....ඒම ටමයි තිං...^_^
Deleteඒක තමයි මටනම් අමතක වෙලා තිබුණේ.ඒත් මම බැලුවා කවුද කියලා.ඔය එක එක්කෙනාගෙන් හිඟාකෑම පැත්තකටදාලා පොත්වලින් හිඟාකන්න පටන්ගන්න..
ReplyDeleteනයිස් වන් ..............:D
ආපූ.....අපි බඩගින්නෙ මලත් හිඟාකන්නෑ හලිඩ......;)
Deleteටැංකූ අයියෝ......
උඹ නේද අර නාසා එකෙන් පහල ගම කුඹුර හාන වෙලාවෙ එතනින් ගිහිපු මී හරකෙක් පිං ලිඳකට වැටුණාම ඒක දැකපු එකෙක් අනිත් උන්ට කියන්න යද්දි මී අඹ ගහක් උඩ හිටියෙ ඈ? හහ් හා.. ඒකනෙ කියන්නෙ.. මට අමතක වෙයිද එහෙම..?? හූ ඈ.. ;)
ReplyDelete…මොනා උනත් අර ඒකාකාරී මාතෘකාවෙන් පිට පැනල වෙනසකට ගියාට ප්රණාමය මගෙන් ඈ... :)
අනී ෆල ෆල........පී
Deleteපිෂ්ෂුඩ...........මොනා වෙතත් “මරණය“ අතාරින්නෙ නෑ......^_^
කවුද මේ ????
ReplyDeleteඇඬෙනව ඈ...:‘(
DeleteThis comment has been removed by the author.
ReplyDeleteම්ම්ම්...
ReplyDeleteකවිය නම් මරේ මරු...
ගොඩාක් ස්තූතී යාලූ...^_^
Deleteලස්සනයි අග්නියෝ :)
ReplyDeleteස්තූතී අක්කෝ...
Deleteම්ම්ම්.... කාලෙකින් නාවට අපට එහෙම නඟාව අමතක වෙනවැයි...!!!
ReplyDeleteහී...^_^
Deleteහිඟාකන රස්සාවට බැහැලද?.. ඒක තමා මේ ටිකේ වැඩිය පේන්න නැත්තෙ... :)
ReplyDeleteඅනී නනව නන්න...:/
Deleteඔක්කොම ඉවර වෙලා එන්න. අලුතෙන් පිස්සු හැදෙන්න දෙයක් නැහැ නේ..??
ReplyDeleteහික්...ආයෙට් ආග...;) ^_^
Deleteජයෙන් ජය ....
ReplyDeleteගොඩාක් ස්තූතී....^_^
Deleteකවිය හයිකු වුණාට අදහස නම් හයිකු නැහැ. ඒතරමටම ගැඹුරුයි.
ReplyDeleteබොහොමත්ම ස්තූතී සර්....:)
Deleteමං හිතුවා දීගේකවත් ගියාදෝ කියල.
ReplyDeleteහික් පිස්සු හැඩෙයි ඒනම්......^_^
Deleteහෆ්ෆා.. බ්ලොග් නොලිව්වාට බුකියෙනම් කරක්ගහනවානෙ නිතරම? :D පිස්සු කෙල්ල.. පාඩම් කරන්න...
ReplyDeleteහී...^_^
Deleteබ්ලොග් ඒකට කුඩම්මාගේ සැලකිලි නේද......!!
ReplyDeleteබුකියේ විනාඩි 5න් 5ට අප්ඩේට්...
බුකියේ ඉදන් එක්සැම් ලිව්වම පික්සු තමා
අනේ යන්ඩ...:/
Deleteපව්.....
ReplyDeleteඒකලේලම්...:‘(
Deleteකවියනම් නියමයි....මැරෙන කවි නැතුව වෙනස් විදියකට හිතලා...හරිම ලස්සනයි නංගා....පාඩම් කරන්න හොදේ...
ReplyDeleteහී...හලි මගෙ අක්කෝ....තැන්කූ...^_^
Deleteහෆ්ෆේ, අගෝස්තු වලට පස්සේදැයි ඩිසේම්බර්? දැන්මම ඉදන් පාඩම් වැඩද...හී හී හොදයි හොදයි
ReplyDeleteකීල වැදක් නෑ හලේ....:/
Deleteසිත අරණ අභියස
ReplyDeleteපිය ගැට පෙල පාමුල
වෙසෙන සිඟන්නියේ
ඉඳ හිට විසික් වෙන
වචනයක් වෙනුවෙන් බලා නොසිට
බලනු මැනවි පොතක් පතක්
අත ලඟයි විභාගය නුඹේ..
Nice creation nanga. මම නම් මේ බ්ලොග් එකට ආවෙ පලවෙනි වතාවට.
All the best for your exam..:)
සාඩරයෙන් පිලිගන්නව අයියෝ ඔයාව මේ පැත්තට.....^_^
Deleteතෑන්ක්ස් න0ගා..
Deleteකාලෙකට පස්සේ තමයි.. දැන් කොහොමද විභාගේ වැඩ කටයුතු.. ඉදල හිටලවත් පොස්ට් එකක් දාන්න බලමු..
ReplyDelete__ජය__
හෑෆූ ආන්න එපා......:/
Deleteතෑන්ක්ස් අයියෝ.......^_^
ඔයාගේ හොදම කවිය.. වචන නෑ!
ReplyDeleteගොඩාක් ස්තූතී මගෙ නංග පැට්ටෝ.......^_^
Deleteමාර කවියක් වගේම මාර තේරුමක් මටනම් දැනුනා. ඇත්තටම මේ කවිය ගැන ගොඩක් දේ මට හිතට දැනෙනවා....
ReplyDeleteක්සැන්ඩර් | Xander
ගොඩාක් ස්තූතී අයියෝ.......:)
Deleteමටත් දැනුනොය.එළය
ReplyDeleteතැන්කූ අනී....^_^
Deleteඅසරණ හිඟන්නී.....පව්...
ReplyDeleteඑක්සෑම් හොඳ ට කරන්න, ගුඩ් ලක්!!!
තෑන්ක්ස් මගෙ අක්කෝ...
Deleteලස්සනයි නංගෝ...බ්ලොග් එකට ආවෙ පලවෙනි වතාවට.
ReplyDeleteස්තූතී අක්කේ සාදරයෙන් පිලිගන්නව...
Delete