Sunday, April 22, 2012

යෝජිතයි__________









වැස්ස නෑ
වැස්ස නෑ
වැස්ස නෑ

දෙයියනේ හෙණ,
ගහලද...
දෙයියන්ට පේන්නැද්ද,
අපි මේ විදින
දුක....

වතුර නැතුව...

කාලකණ්නි
මේ මිනිස්සු
බැන්න දෙයියන්ට
දෙස් තිබ්බ,
පලු යන්න....
යකෝ මුං
පොලුත් ගැහුව,

දෙයියන්ටම.....

අන්තිමේදි දෙයියන්ට,
දරාගන්න බැරුව
කෑගහල ඇඩුව...

වැස්ස වැස්ස
සතුටු වුනා
මිනිස්සු
කාලකණ්නි

“අම්මෝ අපෙ දෙයියා....“

ඒත්....
දෙයියන්ට බැරිවුනා
නවත්තන්න
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ගංවතුර

...............................................................









53 comments:

  1. හා.... :-)

    දැන් ෂෝටක් එහෙම ගහගෙනද ඉන්නෙ...? ^_^

    ReplyDelete
  2. හ්ම්ම් තවත් ලස්සන සිතුවිල්ලක් අග්නි ධාරා....:)

    ReplyDelete
  3. අපේ උන්ට දුන්නත් වැරදී නොදුන්නත් වැරදීනෙ නංගියෙ... අහක යන කුණු ගොඩවල් වලට ගෑවුනහම දෙයියන්ට වුනත් සොරි ඩොට් කොම් :)

    ReplyDelete
  4. දැන් ඔය ගංවතුර හින්දද අද අවුරුදු උත්සවේට ආවෙ නැත්තේ.....

    ReplyDelete
    Replies
    1. හයියූ.....එන්න ආසාවෙන් ටමයි හලේ හිටියෙ....ඒට් මං බබීට ටනියමනෙ....:(

      Delete
    2. හයියූ...කිව්වනම් සහයට ඩැනී කෙනෙක් හොයලා දෙනවනේ.......

      Delete
    3. මොනාකලන්නඩ හලේ....ලබන අවුලුඩ්ඩෙවට් එනෝ....:(

      Delete
  5. ඕකනේ ඉතින් කියන්නේ.. වැස්ස නැතත් බනිනවා.. වැඩි උනාමත් බනිනවා..

    ReplyDelete
  6. හපූයි.... ගංවතුලක් එනෝ! වහලෙට නැගපියෝ! දෙයියෝ වුණත් දෙනකොට මදි නොකියන්න දෙනවා කියන්නෙ මේවටනේ! අදත් ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. හයියූ ඒකනි ඒකනී.....
      ස්තූතී අයියෝ.......

      Delete
  7. කාලෙකින් නඟේ මේ පැත්තෙ ආවෙ....අම්මප ඇත්ත කතාවක් තමයි දාල තියෙන්නෙ....මොකේ අවුරුදු උත්සවේට ආවෙ නැත්තෙ....?

    ReplyDelete
    Replies
    1. හයියූ ටනියම නිසා හලේ ආවෙ නැට්ටෙ.....:(

      තැන්කූ තැන්කූ

      Delete
  8. කතාව සහතික ඇත්ත. මිනිස්සු පලි ගහල පුද පුජා තියල දෙයක් ලබා ගන්නවා වගේම ඒ දේවල් එපා කියන්නත් ඒවම කරනවා. අන්තිමට වැරදි. මිනිස්සුද, දෙවියෝද, ස්වභාව ධර්මයද නැත්තම් ?. ඕනෑම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නැතිලු.

    ReplyDelete
  9. දෙද්දී දෙන්නේ උතුරන්නම.මිනිස්සුන්ගේ හිත් සන්තෝස කරන්න දෙවියන්ටවත් බෑ......

    ReplyDelete
  10. ඉතින් ආයෙත් පොල් ගැහුවා නම් හරි නේ.:)

    ReplyDelete
  11. අනේ මන්ද කවද හැදෙයිද කියල.... [ මිනිස්සු නෙමේ බොල උඹ..... :)) ]

    ReplyDelete
    Replies
    1. හික් හික්......:P
      කවඩාවට් වෙන්නැටියෝ.......;)

      Delete
    2. දැන් ඉතින් අනූ කෙල්ල නම් හැදිලා ඉවරයි නේ :P

      Delete
  12. හනේ ..හනේ.. මෙයටත් හිතෙන දේවල්.. ලත්තනයි අනේ.... මේ ලබන අවුරුද්දේ අපි දෙන්නත් එක්කලා යමුද අවුරුදු උත්සවේ බලන්න..

    ReplyDelete
    Replies
    1. හික් හික්....තැන්කූ තැන්කූ....

      නං නං හලේ....හැබැයි මං හිතියොත් ඈ......

      Delete
  13. මුනුපොතේ දැනගෙන හිටියට අද තමා මේ පැත්තට ආවේ, නිදහස් වෙලාවක කියවන්නම්කො.. දිගටම ලියන්න..
    ජය.. :D

    ReplyDelete
    Replies
    1. ෆලෝ පාරකුත් දැම්මා ඔන්න.. :)

      Delete
    2. ඇහ්....එටකොට මීට සටවල්ස ගණනාවකට කලින් මගෙ බ්ලොග් එක ෆලෝකලපු යසන්ත චටුමාල් හෙන්නායක කවුඩ....??? :O

      Delete
  14. අග්නි නව මාවතක.. මරු අහ්..

    ජයෙන් ජයම වේවා... !

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ සෑම් අයියෝ......^_^
      උයාතත් ජයෙන් ජය......!

      Delete
  15. අයියෝ සල්ලි! වැඩිය හොඳ නියඟය ද? ගං වතුර ද?

    ReplyDelete
  16. ඇති දාට අව්ව
    ඉල්ලයි හඩයි වැස්ස...
    වැඩි වන විට අව්ව
    බනියි දෙස් දොවොල් තියලා...

    නැතිකලට වැස්ස
    සාප කර 33ට
    ඉල්ලලා වැස්ස
    ගෙට ආවෙ ගංවතුර....

    අව්වේ වේලූදේද,
    වැස්සේ තෙමුණ දේද..
    පුස් ගදක් දී යසට
    ආවානේ ගංවතුර

    හරිහම්බ කළ හැම දේම
    සෝදලා දාල ගිය
    එපා ගංවතුර
    ආයෙනම් කිසිදිනෙක....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලස්සන සිතුවිල්ලක් රස්තී.......:)

      Delete
  17. ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ..........ලු

    ReplyDelete
  18. කලින් වැස්ස ඉල්ලන කොට ඔය ටිකත් හිතන්නෙපෑය අක්කියො..

    ReplyDelete
    Replies
    1. මං ඉල්ලපු වැස්සක් නෙමේ තූති පැතියෝ.....:)

      Delete
  19. ඇයි මට මේ බ්ලොගේ මග ඇරිල තිබුනෙ...? ම්ම්ම්ම් දැන් ගංවතුරට මොකද කරන්නෙ..? දෙයියෝ තමා දන්නෙ..!

    ReplyDelete
    Replies
    1. හයියූ...කමක් නෑ අක්කියෝ.....ඔයා ඩැන් හලි ආවනේ....^_^...

      ඒක ටමයි හලේ....ඩෙයියො ඩනී...මං නොඩනී....:(

      Delete
  20. ගංවතුර නම් එපා. ඔන්න වහිනවනම් මරු !!!

    ReplyDelete
  21. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත

    ReplyDelete