මතකද උඹ
දාල ගියා
මාව
කාලෙකට ඉස්සර
මෙතන
මේ ගහ යට
ඊට පස්සෙ
එක දවසක්,නිකමටවත්
මේගහ පැත්ත පලාතෙ
නාව උඹ
ඇයි ආවෙ
විතරක් අද
හිටවනව බලන්න
මේ ගහ යට
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කුරුසයක්
.......................................................................
ම්ම්ම්ම්ම්....ලස්සනයි...දාල යන ගොඩක්අයට තමන්ව ඕනි වෙන්නෙ...තමන්ව ලබා ගන්නම බැරි උනහම තමයි...
ReplyDeleteහම්මටසිලි මම එකනේ.....
Deleteඒක ටමයි අනී බලන්ඩකෝ......:(
Deleteහපුයි....මේහෙතත් ආවඩ අනී උය එක ඩෙක කීන එක........:O
මාර අයිඩියාස් නේ ඔයාට එන්නෙ?
ReplyDeleteසුපිරියි ඈ...!!!! :-)
තැන්කූ අනී.......^_^
Deleteඑහෙම හරි ආවනේ නගා ඒ ගැන හිතලා සතුටු වෙන්න
ReplyDeleteඉටින් ඒම ඇවිට් වැඩක් ටියෙනවඩ හලේ......:/
Deleteවැඩක් නම් නැහැ ඒත් ආවනේ දුක් වෙන්න හරි
Deleteඑක පාලක් ගියානම් ඩාල....ආයෙ මලනෙට එන්නෙ මොන වෙඩිමටඩ...??? :/
Deleteවෙන වෙඩිමක් ගත්ත හින්දා තමා මලාට පස්සේ හරි ආවේ :)
Deleteතින් අන්න ඒක ටමයි මාට් අහන්නෙ....වෙන වෙඩිමක් ගට්ටනම්...මොන වෙඩිමටඩ ආයෙ මලගමට ආවෙ...ගියානම් ගියා එත්තලයි.....ගර්.................
Deleteකුරුසයක් නෙවේ..
ReplyDeleteසොහොනක් නේද ?
හයියූ....ඒකඩ ගැලපෙන්නේ......?????
Deleteමලාට පස්සෙ කාටත් දුක හිතෙනවනෙ මෙයා...ඒකනෙ..:D:D:D:D
ReplyDeleteඅන්න ඒකනෙ අක්කියො....මුං ඔක්කොම එන්නෙ මලාට පස්සෙනෙ...:/
Deleteජීවිතයේ ගොඩාක් දේවල්
ReplyDeleteහැමදාම ළගතියාගන්න
හැමදාම ළගට වෙලා ඉන්න
බෑ මට..
ඒත් කවදාහරි
මතක් වෙලා ඒ අතීතේ
එනවමයි හොයාගෙන
ඔයාගේ හෙවනැල්ල...
ඇත්තටම අපූරු සිතුවිල්ලක් අයියෝ.....:)
Deleteමේ අකුණු ගහන කාලෙට ගස් යට තනියම ඉන්න එපා කිවුවට අහන්නේ නෑනේ..
ReplyDeleteහික් හික්....;)
Deleteමොකද මේ දවස් ටිකේ ඔයාගෙ පොස්ට්ස් ඔක්කොම මරණය , සොහොන , මිනිය... මේ වගේ මාතෘකාවටම අදාල වෙලා නෙ! අවසාන ගමනටමයි ඇදගෙන යන්නේ පාඨකයින්ව..:D :D different way of thinking! nice...nice!
ReplyDeleteහයියූ අක්කියො මේ ඩවස්වල ඉටලක් නෙමේ.....මුල් ඩවස්වල ලිව්වෙට් මේවම ටමයි.....;)
Deleteතැන්කූ තැන්කූ.....^_^
මරණේ ගැන තමා ඔයා වැඩිය ලියන්නේ.ඒත් හැබැයි මරු...
ReplyDeleteතැන්කූ තැන්කූ අයියෝ.....^_^
Deleteමේකේ නම දැක්ක ගමන් මට දාන්න හිතුනේ අයි ඩෝන්ට් නෝ වයි කියලා ඒත් මැද ටික කියෙව්වහම එහෙම නොදා ඉන්න එක හොදයි කියලා හිතුනා
ReplyDeleteහික් හික්......;)
Deleteනියමයි..
ReplyDeleteගොඩාක් ස්තූතී යාලූ.....:)
Deleteඅලුත් යාලුවෙක් නේ.....ඔයාව සාදරයෙන් පිලිගන්නව මේ පැත්තට.........:)
Deleteඅනේ අග්නි ඕවා ..කියවනකොට මට දුකයි....මම නම් ඔයාව කවදාවත්ම දාලා යන්නේ නැහැ...අග්නියෝ..
ReplyDeleteඅනී තැන්කූ චමී අයියෝ.....^_^
Deleteඔය බොරුවට මෙතන කෑගැහුවට මෙයා හිත යටින් කැමතියි එයා මෙයාගේ මරණෙටවත් ආව එක ගැන. එකනේ මේ මැරෙන්න කලින්ම මැරුණට පස්සේ එයා එන එක ගැනත් හිතලා දැන්මම පොස්ට් දාල තියෙන්නේ. අපි නම් අහු වෙයි ඔව්වට :P ගෑනු කවදද හිතෙන දේ කිව්වේ කියල අර ටි වී එකේ ඇඩ් එකකුත් යන්නේ :D
ReplyDeleteහික්......
Deleteඅනී ආවට් මත මොකෝ හලේ.....හිත රිඩෝගෙන එයාමනෙ යන්නෙ....;)
මට මොකෝ කිව්වට දුකයි නේ එයා හිත රිදවගන යන එක ගැනත්........:((
ReplyDeleteඅනී මල කෝලං......:/
Delete:P :P
Delete;)
Deleteජීවත් වෙලා ඉන්න කෙනෙක්ට වඩා එයාගේ සොහොන උඩ තියන කුරුසේ වැදගත් ඇති සමහර විට.
ReplyDeleteඑත් කවුරු මොනවා කිවත් දවසක් හරි තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය වෙලා හිටපු කෙනෙක් මේ ලෝකේ දාල ගියාම ඒ මලගමටවත් නොඑන කෙනා මනුෂ්‍යයෙක්ද ? අන්න එකයි ආවේ මොකද ඒ ආපු කෙනාට හිතක් පපුවක් තියන හින්ද.
"ජීවත් වෙලා ඉන්න කෙනෙක්ට වඩා එයාගේ සොහොන උඩ තියන කුරුසේ වැදගත් ඇති සමහර විට."
Delete:)
ඔහොම මිනිස්සු ඕනතරම් අද ඉන්නව... ජීවත් වෙනකල් උන්නද මළාද කියල නොබලපු උන් මළ ගෙවල්වල ඇවිත් කෑගගහ අඬන හැටි.. අනේද කියන්නෙ
ReplyDeleteඒකනි ඒකනී...:/
Deleteඅමුතු අදහස් වලින් කරන නිර්මාණ නියමයි....දැන් මාතෘකාවත් දාන නිසා තවත් හොඳයි.........
ReplyDeleteහික්....තැන්කූ අනී...........;)
Deleteඌ හොද එකෙක්නෙ. වෙන එවුන් එන්නෙත් නෑනෙ.
ReplyDeleteඒ හාදයා එහෙමහරි ආවනෙ.
අනේ රැඩී මේ........
Deleteයන්නම ගියානම්....ආයෙ එන්නෝනෙ නෑ මළගමටවත්...:/
තවමත් හන්දියේ අඹ ගහ යට මම උඹ එනකම්!;)
ReplyDeleteඑහෙමද??:D
හික්...නෑ නෑ ඒම නෑ....;)
Deleteහොඳ ප්‍රශ්ණයක්!
ReplyDeleteහික්ස්....;)
Deleteකවුද අනී ඔයාව අඹ ගහ යට දාල ගියේ? ලොකු ටොක්කක් අනින්න එපැයි ආවම.. හී.. හී...
ReplyDeleteහික් හික් ඒකනි අනී........;)
Deleteඅලුත් නාලුවෙක් වගේ....සාඩලයෙන් පිලිගන්නව ඔයාව මේ පැත්තට....^_^
මරු අදහස.. දාලා ගිහින් ජීවත් වෙනකන් පැත්තවත් නොබලා මරනෙට එන්නෙ නම් තමන්ගෙ හිත හදා ගන්න මිසක් මරනෙ ගන දුක හිතිලා නෙමෙයි කියලායි මට හිතන්නෙ..
ReplyDeleteඅන්න ඒකනි කියන්නෙ....:/
Deleteපොඩි උනාට හීනි ටොක්කක්..... කාට කාටත්
ReplyDeleteහික් හික්....;)
ReplyDeleteඔයා අලුට් නාලුවෙක් වගේ....සාඩරයෙන්පිලිගන්නව මේ පැත්තට....^_^
ඔයා මැලුණයි අක්කියෝ...?
ReplyDeleteහික් මං මැලුන්නෑ සුදු පැට්ටෝ....;)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteගොඩක් වෙලාවට ජීවත් වෙලා ඉන්නැද්දි පැත්තවත් බලන්නේ නැති ඈයෝ. මලාට පස්සේ කඳුලු හෙලන්ඩ එනවා.
ReplyDeleteලස්සන කවි සිතුවිල්ලක් !!
ඔන්න මාත් අග්නි ධාරා බ්ලොග් එකට ආවා !!!! දිගටම එන්නම්.
ගොඩාක් ස්තූතී අයියේ....සාදරයෙන් පිලිගන්නව ඔයාව...:)
Deleteමාර අයිඩියාස් ආ...:D ගති!!! අනේ මංදා.. මාත් මැරෙනවනම් හොදයි වගේ ඉක්මනටම..:/
ReplyDeleteහූම් හූම්...:/
Deleteතැන්කූ අක්කියෝ......:)
ඈ.. ඇලිටරේශන්.. ඇසොනම්ස්.. ඇක්සජරේශන්, පික්චරිෆිකේශන් ඔක්කොම.. :/
ReplyDeleteමරු
හෑ....මොනාඩ අනී මේ කිව්වෙ....:O
Deleteමොනාවුනට් කමක් නෑ...
තැන්කූ තැන්කූ...
මොකද්දෝ කියාගන්න අමාරු අවිඥානක හේතුවකට බහුතර සම්මතයට එපිටින් ගිහින් මට 'එයා'ට සමාව දෙන්නමයි හිතෙන්නේ.අවුරුදු ගාණක් ඒ ගහ යටට නාවත් අන්තිම දවසේ හරි 'එයා' ආවේ...... ඒ හදවතේ ඔයා වෙනුවෙන් තිබුණු ප්‍රේමය වළලා ඒ මතුපිට කුරුසයක් හිටවලා නොතිබුණු හින්දා වෙන්න බැරිද?
ReplyDelete'ආදරය යනු තම ළබැඳියන් උදෙසා නිහඬවම කරන සේවයකි!'
නිර්මාණය අති සාර්ථකයි...ගොඩක් දැනෙනවා....ජය!
එතකොට එච්චර බලාපොරොත්තු ගොන්නක් දීල, හදිස්සියෙන්ම දවසක් දා ගහක් යට අතරමං කරල ගිහින්, ඒ ගහ යටම මාව වලලන දවස එනකම් ගෙවෙන හැම තප්පරේකම නොමරා මාව මරපු එක සාධාරණයි...
Deleteඑහෙමද....??
ගොඩාක් ස්තූතී අයියෝ......
කව්ද දන්නේ මැන්ස්ට පොඩි පොඩි ජල්බරි සීන්ස් ටිකක්වත් සෙට් වුණාද කියලා.ඔච්චර ඉක්මනට මැරෙන්නේ නැතුව චුට්ටක් විතර ඉවසුවා නම් හරිනේ..දැං ඉතින් ආයෙත් සෙට් වෙන්නනම් 'ගන්ධබ්බ' වෙන්නම වෙනවා...
Deleteහික්ස්...:P
Deleteමම අවුරුද්දකින් විතර fb log වෙලා නැහැ.ඉතින් මම කොහොමද දන්නේ...තව ටික කාලෙකින් ආයෙත් log වෙන්නම්.එතකොට තමයි ඉතින්.ඒ වෙනකන් amiluom@gmail.com තමයි.
Delete:(((
ReplyDelete:'(
DeleteI Love You..........:)
ReplyDeleteනැ අලෙ මම උයා ලීන කවි වලට කැමැති..
Deleteහෑ.....හා හලි හලි ටැන්කූ කිව්ව ඒනම්....:O
Deleteමේ උයා පොඩි ළමයින්ට උගන්නනවද? නට්ටම් තාම ඩෙක වසරේ ද ?
Deleteo.O
Deleteපට්ටයි අෆ්ෆා !!!
ReplyDeleteටැංකූ අනී.....^_^
Delete