ආදරය
ගිහින් පවසන්න
වහාම
වලදමන්න මගේ
හිත
මිනීමරු උගෙන්
.
.
.
.
.
.
.
.
.
.
.
.
මල්වඩම්
අනවශ්‍ය බව
...............................................................
අනවශ්‍ය බව
...............................................................
හප්පේ.. මේ මොකො මේ??
ReplyDeleteහෑ...නෑ නෑ මොකුත් නැතෝ....:O
Deleteහ්ම්ම්ම්... මටත් ඕකම තමා කියන්න වෙන්නේ... :(
ReplyDeleteඒකනෙ ප්‍රා....බලන්ඩකො....:(
Deleteදන් මල්වඩමකුත් සෑහෙන්න ගනන්නේ!:-/
ReplyDeleteඒ නිසා ඔය විදිය හොදයි!
හිකිස්....:P
Deleteමේවාට මාතෘකාවක් දානවනම් හොඳයි! මෙච්චර දෙයක් ලියන කෙනාට මාතෘකාවක් දාගන්න බැරි වෙන්න විදිහක් නෑනේ!
ReplyDeleteහයියෝ....:(
Deleteපෙට්ටි දෙකයි මිනී තුනයි... මල්වඩම් අනවශ්‍යයි ;)
ReplyDelete;)
Deleteමල් වැඩම අනවශ්‍යයි ,, අනිවා
ReplyDeleteඔන්න කසුන් අයියාගේ බ්ලොග් ඒකෙන් ඔයාගේ බ්ලොග් එකට යන පාර හොයා ගත්තේ :)
ආයෙත් අහල....
Deleteගොඩාක් ස්තූතී අක්කියෝ....මේපැත්තෙ ආවට...සාදරෙන් පිලිගන්නව.....:)
අයියෝ මිනී මරුවා ගත්ත මල් වඩමට මොකද දැන් කරන්නේ?
ReplyDeleteහිකිස්...
Deleteඕකට මං උත්තරදෙන්නෑ....:)
_____
ReplyDeleteමොකෝ හලේ......:O
Deleteඅනේ මාතෘකාවක් දාන්න තිබ්බා.."මල්වඩම් අනවශ්‍යයි" වගේ වත්.... අමුතුම ලස්සන සිතුවිල්ලක් නිසපු. හරිම ලස්සනයි..මටත් ඔහොම කියන්න තිබ්බ කාලයක් තිබ්බා..:/
ReplyDeleteහලේ...ගණන්ගන්ඩ එපා අක්කියො....මොනා කලන්නඩ...
Deleteමං ඊළඟඑකට අනිවාර්යෙන්ම දාන්නම්කො......:)
ආදරය
ReplyDeleteගිහින් පවසන්න
වහාම
වලදමන්න මගේ
හිත
මිනීමරු උගෙන්
මල්වඩම්
අනවශ්‍ය බව
කවියේ මෙච්චරද තියෙන්නේ. අනේ මන්ද මට පේන හැටිද ?
හයියෝ ඔව් අනේ.....:(
Deleteබොරු කියනේ මොකටද මට නම් ටිකක් තේරුම් ගන්න අමාරුයි. එත් කොහොම හරි තේරුම් ගන්න ට්‍රයි එකක් දෙනවා. එහෙම උනා කියල පසුබට වෙන්න එපා හොඳේ.......
Deleteඅහ් . පල්ලේ තියෙන්නේ මම මුණුපොතේ ලියපු කවියක් වගේ එකක්.
මිහිදන් කල ආදරයේ
පශ්චාත් මරණ පරීක්ෂණය
ආදරයේ
ආත්මීය පුනර්භවයටද
සාපයක් බවට
නැතිද වැටහුනේ ඔබට.
This comment has been removed by the author.
Deleteහ්ම්.....:)
Deleteනිෂ්චිත අදහසක් නොමැත.. කවිය පොඩි වැඩිද මන්දා...
ReplyDeleteහෑ...අනේ....:(
Deleteඉක්මන් වැඩිද මන්දා............සමහර අය ආදරේටත් මනුස්ස ඝාතන කරනවනේ....ගණන් ගන්න එපා...
ReplyDeleteහිකිස්....:)
Deleteමොකුත් නෑ කිව්වට නැති වෙන්නත් බෑ හැබැයි....
ReplyDeleteනෑ නෑ අයියෝ සත්තයි නෑ.....:O
Deleteමොකෝ නඟෝ බූටක්ද?
ReplyDeleteඈ..පිත්තුඩ...?හාපෝ නෑ.....:O
Delete