Friday, February 24, 2012

කියනවගනම්.....





ආදරය

ගිහින් පවසන්න
වහාම
වලදමන්න මගේ
හිත
මිනීමරු උගෙන්
.
.
.
.
.
.
.
.
ල්ම්
අනවශ්‍ය බව
...............................................................






31 comments:

  1. හප්පේ.. මේ මොකො මේ??

    ReplyDelete
  2. හ්ම්ම්ම්... මටත් ඕකම තමා කියන්න වෙන්නේ... :(

    ReplyDelete
  3. දන් මල්වඩමකුත් සෑහෙන්න ගනන්නේ!:-/
    ඒ නිසා ඔය විදිය හොදයි!

    ReplyDelete
  4. මේවාට මාතෘකාවක් දානවනම් හොඳයි! මෙච්චර දෙයක් ලියන කෙනාට මාතෘකාවක් දාගන්න බැරි වෙන්න විදිහක් නෑනේ!

    ReplyDelete
  5. පෙට්ටි දෙකයි මිනී තුනයි... මල්වඩම් අනවශ්‍යයි ;)

    ReplyDelete
  6. මල් වැඩම අනවශ්‍යයි ,, අනිවා
    ඔන්‍න‍ කසුන් අයියාගේ බ්ලොග් ඒකෙන් ඔයාගේ බ්ලොග් එකට යන පාර හොයා ගත්තේ :)

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල....
      ගොඩාක් ස්තූතී අක්කියෝ....මේපැත්තෙ ආවට...සාදරෙන් පිලිගන්නව.....:)

      Delete
  7. අයියෝ මිනී මරුවා ගත්ත මල් වඩමට මොකද දැන් කරන්නේ?

    ReplyDelete
    Replies
    1. හිකිස්...
      ඕකට මං උත්තරදෙන්නෑ....:)

      Delete
  8. අනේ මාතෘකාවක් දාන්න තිබ්බා.."මල්වඩම් අනවශ්‍යයි" වගේ වත්.... අමුතුම ලස්සන සිතුවිල්ලක් නිසපු. හරිම ලස්සනයි..මටත් ඔහොම කියන්න තිබ්බ කාලයක් තිබ්බා..:/

    ReplyDelete
    Replies
    1. හලේ...ගණන්ගන්ඩ එපා අක්කියො....මොනා කලන්නඩ...
      මං ඊළඟඑකට අනිවාර්යෙන්ම දාන්නම්කො......:)

      Delete
  9. ආදරය

    ගිහින් පවසන්න
    වහාම
    වලදමන්න මගේ
    හිත
    මිනීමරු උගෙන්

    මල්වඩම්
    අනවශ්‍ය බව

    කවියේ මෙච්චරද තියෙන්නේ. අනේ මන්ද මට පේන හැටිද ?

    ReplyDelete
    Replies
    1. බොරු කියනේ මොකටද මට නම් ටිකක් තේරුම් ගන්න අමාරුයි. එත් කොහොම හරි තේරුම් ගන්න ට්‍රයි එකක් දෙනවා. එහෙම උනා කියල පසුබට වෙන්න එපා හොඳේ.......
      අහ් . පල්ලේ තියෙන්නේ මම මුණුපොතේ ලියපු කවියක් වගේ එකක්.

      මිහිදන් කල ආදරයේ
      පශ්චාත් මරණ පරීක්ෂණය
      ආදරයේ
      ආත්මීය පුනර්භවයටද
      සාපයක් බවට
      නැතිද වැටහුනේ ඔබට.

      Delete
  10. නිෂ්චිත අදහසක් නොමැත.. කවිය පොඩි වැඩිද මන්දා...

    ReplyDelete
  11. ඉක්මන් වැඩිද මන්දා............සමහර අය ආදරේටත් මනුස්ස ඝාතන කරනවනේ....ගණන් ගන්න එපා...

    ReplyDelete
  12. මොකුත් නෑ කිව්වට නැති වෙන්නත් බෑ හැබැයි....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අයියෝ සත්තයි නෑ.....:O

      Delete