tag:blogger.com,1999:blog-3171298194344499692.post3820240280751579997..comments2023-10-07T01:10:38.748-07:00Comments on අග්නි ධාරා....: කියනවගනම්.....අග්නි ධාරා...http://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-3171298194344499692.post-10472287112247767132012-02-27T02:24:06.634-08:002012-02-27T02:24:06.634-08:00ඈ..පිත්තුඩ...?හාපෝ නෑ.....:Oඈ..පිත්තුඩ...?හාපෝ නෑ.....:Oඅග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-3171298194344499692.post-13513586047219410672012-02-27T01:26:06.424-08:002012-02-27T01:26:06.424-08:00මොකෝ නඟෝ බූටක්ද?මොකෝ නඟෝ බූටක්ද?හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-3171298194344499692.post-83059740252965161362012-02-26T09:56:52.378-08:002012-02-26T09:56:52.378-08:00නෑ නෑ අයියෝ සත්තයි නෑ.....:Oනෑ නෑ අයියෝ සත්තයි නෑ.....:Oඅග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-3171298194344499692.post-4506441428577287182012-02-26T09:49:13.383-08:002012-02-26T09:49:13.383-08:00මොකුත් නෑ කිව්වට නැති වෙන්නත් බෑ හැබැයි....මොකුත් නෑ කිව්වට නැති වෙන්නත් බෑ හැබැයි....අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-3171298194344499692.post-73201591544386116612012-02-26T03:40:00.214-08:002012-02-26T03:40:00.214-08:00හ්ම්.....:)හ්ම්.....:)අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-3171298194344499692.post-32708312960400629282012-02-26T03:39:11.710-08:002012-02-26T03:39:11.710-08:00This comment has been removed by the author.අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-3171298194344499692.post-59689986308133963122012-02-26T03:05:07.582-08:002012-02-26T03:05:07.582-08:00බොරු කියනේ මොකටද මට නම් ටිකක් තේරුම් ගන්න අමාරුයි....බොරු කියනේ මොකටද මට නම් ටිකක් තේරුම් ගන්න අමාරුයි. එත් කොහොම හරි තේරුම් ගන්න ට්‍රයි එකක් දෙනවා. එහෙම උනා කියල පසුබට වෙන්න එපා හොඳේ.......
අහ් . පල්ලේ තියෙන්නේ මම මුණුපොතේ ලියපු කවියක් වගේ එකක්.

මිහිදන් කල ආදරයේ
පශ්චාත් මරණ පරීක්ෂණය
ආදරයේ
ආත්මීය පුනර්භවයටද
සාපයක් බවට
නැතිද වැටහුනේ ඔබට.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3171298194344499692.post-58044857157858031882012-02-26T02:58:17.882-08:002012-02-26T02:58:17.882-08:00හිකිස්....:)හිකිස්....:)අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-3171298194344499692.post-41582986564052991252012-02-26T02:57:34.504-08:002012-02-26T02:57:34.504-08:00හෑ...අනේ....:(හෑ...අනේ....:(අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-3171298194344499692.post-24626569901265402882012-02-26T02:57:06.084-08:002012-02-26T02:57:06.084-08:00හයියෝ ඔව් අනේ.....:(හයියෝ ඔව් අනේ.....:(අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-3171298194344499692.post-45377162582547225052012-02-26T01:07:08.732-08:002012-02-26T01:07:08.732-08:00ඉක්මන් වැඩිද මන්දා............සමහර අය ආදරේටත් මනුස...ඉක්මන් වැඩිද මන්දා............සමහර අය ආදරේටත් මනුස්ස ඝාතන කරනවනේ....ගණන් ගන්න එපා...A.Wickzhttps://www.blogger.com/profile/12248844024976456147noreply@blogger.comtag:blogger.com,1999:blog-3171298194344499692.post-63574183469851816462012-02-26T00:29:38.639-08:002012-02-26T00:29:38.639-08:00නිෂ්චිත අදහසක් නොමැත.. කවිය පොඩි වැඩිද මන්දා...නිෂ්චිත අදහසක් නොමැත.. කවිය පොඩි වැඩිද මන්දා...රැඩිකල් අපිhttp://facebook.com/slradicalnoreply@blogger.comtag:blogger.com,1999:blog-3171298194344499692.post-20388641216436607132012-02-25T22:20:26.066-08:002012-02-25T22:20:26.066-08:00ආදරය
ගිහින් පවසන්න
වහාම
වලදමන්න මගේ
හිත
මිනීමරු උ...ආදරය

ගිහින් පවසන්න
වහාම
වලදමන්න මගේ
හිත
මිනීමරු උගෙන්

මල්වඩම්
අනවශ්‍ය බව

කවියේ මෙච්චරද තියෙන්නේ. අනේ මන්ද මට පේන හැටිද ?රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-3171298194344499692.post-49088021829035823212012-02-25T20:24:44.223-08:002012-02-25T20:24:44.223-08:00හලේ...ගණන්ගන්ඩ එපා අක්කියො....මොනා කලන්නඩ...
මං ඊළ...හලේ...ගණන්ගන්ඩ එපා අක්කියො....මොනා කලන්නඩ...
මං ඊළඟඑකට අනිවාර්යෙන්ම දාන්නම්කො......:)අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-3171298194344499692.post-55592954856047528072012-02-25T19:56:17.649-08:002012-02-25T19:56:17.649-08:00අනේ මාතෘකාවක් දාන්න තිබ්බා.."මල්වඩම් අනවශ්‍යය...අනේ මාතෘකාවක් දාන්න තිබ්බා.."මල්වඩම් අනවශ්‍යයි" වගේ වත්.... අමුතුම ලස්සන සිතුවිල්ලක් නිසපු. හරිම ලස්සනයි..මටත් ඔහොම කියන්න තිබ්බ කාලයක් තිබ්බා..:/හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-3171298194344499692.post-87022841761526107752012-02-25T08:33:03.508-08:002012-02-25T08:33:03.508-08:00මොකෝ හලේ......:Oමොකෝ හලේ......:Oඅග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-3171298194344499692.post-83089253688123450632012-02-25T08:32:32.690-08:002012-02-25T08:32:32.690-08:00හිකිස්...
ඕකට මං උත්තරදෙන්නෑ....:)හිකිස්...
ඕකට මං උත්තරදෙන්නෑ....:)අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-3171298194344499692.post-88265913912728110622012-02-25T08:31:57.279-08:002012-02-25T08:31:57.279-08:00ආයෙත් අහල....
ගොඩාක් ස්තූතී අක්කියෝ....මේපැත්තෙ ආව...ආයෙත් අහල....
ගොඩාක් ස්තූතී අක්කියෝ....මේපැත්තෙ ආවට...සාදරෙන් පිලිගන්නව.....:)අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-3171298194344499692.post-8531728443048817632012-02-25T08:30:58.299-08:002012-02-25T08:30:58.299-08:00;);)අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-3171298194344499692.post-74041001297090620932012-02-25T06:42:15.910-08:002012-02-25T06:42:15.910-08:00__________Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-3171298194344499692.post-29330462741215023952012-02-25T05:16:27.916-08:002012-02-25T05:16:27.916-08:00අයියෝ මිනී මරුවා ගත්ත මල් වඩමට මොකද දැන් කරන්නේ?අයියෝ මිනී මරුවා ගත්ත මල් වඩමට මොකද දැන් කරන්නේ?Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-3171298194344499692.post-12056117087267490422012-02-24T22:31:51.898-08:002012-02-24T22:31:51.898-08:00මල් වැඩම අනවශ්‍යයි ,, අනිවා
ඔන්න කසුන් අයියාගේ බ...මල් වැඩම අනවශ්‍යයි ,, අනිවා
ඔන්න කසුන් අයියාගේ බ්ලොග් ඒකෙන් ඔයාගේ බ්ලොග් එකට යන පාර හොයා ගත්තේ :)වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-3171298194344499692.post-75933718346818757372012-02-24T22:13:51.331-08:002012-02-24T22:13:51.331-08:00පෙට්ටි දෙකයි මිනී තුනයි... මල්වඩම් අනවශ්‍යයි ;)පෙට්ටි දෙකයි මිනී තුනයි... මල්වඩම් අනවශ්‍යයි ;)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-3171298194344499692.post-78950417237655402312012-02-24T19:48:36.587-08:002012-02-24T19:48:36.587-08:00හයියෝ....:(හයියෝ....:(අග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-3171298194344499692.post-13041131819847196242012-02-24T19:35:43.873-08:002012-02-24T19:35:43.873-08:00මේවාට මාතෘකාවක් දානවනම් හොඳයි! මෙච්චර දෙයක් ලියන ක...මේවාට මාතෘකාවක් දානවනම් හොඳයි! මෙච්චර දෙයක් ලියන කෙනාට මාතෘකාවක් දාගන්න බැරි වෙන්න විදිහක් නෑනේ!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com