සුදූ ඔයාට
පේනව නේද
පේනව නේද
අර ලාවට පායල තියෙන
ලස්සන හඳ
එතකොට ඔයාට
පේනවද
ඒ හඳ වටකර
තරු කැල
ඔයා දන්නවද
ඌ මට පෙන්නල තියෙනව
ඒ හැම තරුවකම
ලස්සන
මට තරු
විසික්වෙන්න
කොච්චර මාරද
කියනවනම්
ඒක
මාත් දැන් සුපිරි තරුවක්
දන්නෙම නැතුව
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වේගයෙන් මියැදෙන
...........................................................
.
.
.
.
.
.
.
.
.
වේගයෙන් මියැදෙන
...........................................................
ඔයාගේ නිසඳැස් වලට මට කියන්න දෙයක් නැහැ.සිරා...
ReplyDeleteහලේ..........තැන්කූ අයියෝ......^_^
Deleteමෙයාටත් දැන් දැන් හරි අමුතු දේවල් තමයි හිතෙන්නේ..
ReplyDeleteහලේ මන්ඩ අයියෝ........විභාග බීටිකාව හින්ඩ වෙන්ටැති.....:/
Deleteහරිම අමුතු විදියට, වෙනස්ම විදියට ලියන්නෙ අග්නි!! හලිම ශෝයි!!!
ReplyDeleteහලේ හලේ තැන්කූ අක්කෝ.....^_^
Deleteදැන් මෙතන ඌ කිව්වෙ හදටද??
ReplyDeleteඔව් ඔව් අක්කියෝ.....
Deleteම්ම් ලස්සනයි අග්නි..ඒත් ඇත්තෙන්ම ඌ කිව්වෙ කාටද?
ReplyDeleteතැන්කූ තැන්කූ හලේ.....:)
Deleteඌ කිව්වෙ හඳට.....:)
වේගයෙන් මියැදෙන සුපිරි තරුවක් උනාම ඔච්චර මාරයිද අග්නියෝ..
ReplyDeleteහඳට කෙනෙක් ඌ කියනවා ඇහුවමයි... කවි ගැන නම් ඔයාගේ කියන්න දෙයක් නෑ.
හික්.....;)
Deleteමොනා කියන්නද කියල තේරෙන්නෑ සහෝදරී, ෆට්ටයි මේවනං, ඔය මොලේ පරිස්සම් කරලා තියාගන්න.
ReplyDeleteහෑ.....:O
Deleteතැන්කූ තැන්කූ....රැඩී.......:)
සමහර සුපිරි තරු ඉක්මනට මියැදෙනව කොහොමත්.........
ReplyDeleteහික් හික්......;)
Deleteනියමයි :)
ReplyDeleteතරු විසික්වෙන කෑල්ල තමයි හොඳම කෑල්ල :)
තැන්කූ තැන්කූ අනී.....^_^
Deleteදුකයි අෆ්ෆා
ReplyDeleteහලේ මොනා කලන්නද අෆ්ෆා...:/
Deleteගර්.......මේ ඔයාව අහුවුනොට්........ටියන්නෑ.....විකාල කලන්නෙපා හලේ....ඔයාගෙ බ්ලොග් එක බලන්ඩ බෑනෙ......:/ ඇයි අප්ප.....:(
Deleteඋෟ හඳ නං
ReplyDeleteඋෟ ඉන්න වෙලාවට එච්චර තරු පේන් නෑනෙ! :O
හික් හික්....තින්ක් හලේ තින්ක්......
Delete“දෑස් විවිරකර පෝදා රාත්රී අහස හොඳින් බලන්ඩ...;)“
මේකද ලියනවා කිව්ව කතාව???:-/
ReplyDeleteනෑ හලේ......ඒක මං ටාම ලිව්වෙ නා...:/
Deleteඔයාගෙ කවි හරි වෙනස්.දිගටම ලියන්න අක්කේ.
ReplyDeleteතැන්කූ තැන්කූ යාලූ.....:)
Deleteමාර කවි! අමුතුයි! කියන්න තේරෙන්නේ නෑ සහෝදරී!
ReplyDeleteගොඩාක් ස්තූතී අයියේ.....:)
Delete