හුස්ම වැටෙන
මළ මිනියක්
පිපිල තියෙන
පර මලක්
වතුර තියෙන
හිඳුනු ගඟක්
ජීවය නැති
හද ගැස්මක්
හැගීම් නොමැති
දැනීම්
කන් බිහිරිවෙන
නිහැඬියාව
උණුසුම ළග
හීතල
හිරු එළියේ
අන්ධකාරය
ඉකි නොගසන
හඩාවැටීම්
ආදරයක් නැති
හිතක්
හිතක්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
තේරුමක් නැති
කවක්
..............................................................................
මටත්නම් තේරුනේ තේරුමක් නැති කවක්, ඒත් ලස්සන වචන ටිකක් ;)
ReplyDeleteහී හී තැන්කූ.....;)
Delete(මාට්ලුකාව වෙනස් කලෝ.....)
සිරා!
ReplyDeleteතැන්කූ හලේ....:)
Deleteඔහෙට මක්කා කියන්නද කියලා තේරෙන්නෑ.
ReplyDeleteඔහේනං පට්.. නෑ එක්කො ඕන්නෑ.
අන්න අන්න තිං බාගෙට කීල නවට්ටන්න ඔට්ටු නෑ හලි.....
Deleteබැනිල්ලක් වුනට් සම්පූල්නයන්ම කියන්ඩ හලේ....:/
පරස්පර විරෝධී වචන ටිකක් ඒත් හිතට දැනෙන කවියක් :)
ReplyDelete:) :)
Deleteමාරම ගති!!!
ReplyDeleteතෑන්ක්ස් අක්කියෝ....:)
Deleteතේරුමක් නැති කවක්! මොකද අපි ඉන්නෙ කාාටවත් ඔ්නවට නෙවෙයි!
ReplyDeleteඒකනි ඒකනී...:)
Deleteපරස්පරය ඇතුළෙ ගොඩක් ලස්සන දේවල් තියෙනවා.ඔයා ඒවා හරිම අපූරුවට මතු කරලා.නියමයි.
ReplyDeleteතැන්කූ තැන්කූ පැටියෝ....^_^
Deleteපොඩි අමුතු කික් එකක් තියනවා අෆ්ෆා...නියමයි :)
ReplyDeleteතැන්කූ අනී....^_^
Deleteතේරුමක් නැති කවේ තේරුම් ගන්න ගොඩක් දේවල් තියනවා කියලයි මට හිතෙන්නේ.
ReplyDelete:))))
Deleteමුල ටික කියවගෙන යද්දී අන්තිම පදේ නම් මටත් හිතුනා..
ReplyDeleteපරස්පරය කියන්නේ භාවිත කළ යුතු සහ කළ හැකි, එහෙත් භාවිත නොකෙරෙන දෙයක්..
එල!
ගොඩාක් ස්තූතී යාලූ....
Deleteබොහොම ස්තුතියි..
ReplyDeleteඒ මොකෝ හලේ ?????
Delete\\..තේරුමක් නැති
ReplyDeleteකවක්..\\
තේරුම්ගන්න අමාරු කවක්!:)
:)))))
Deleteඒ උනාට මෙලෝ රහක් නැති එකක් නම් නෙවෙයි!!
Deleteතේරුමක් නැති කවියක් නේන්නම්.. මට නම් තේරුණේ ණෑ... :)
ReplyDeleteඅම්මපා ඇත්ත :)
ReplyDeleteහික් හික්...^_^
Deleteකියවගෙන කියවගෙන ගියා අන්තිම පේළියේදි වෙනසක් ඈති කියලා......තිබ්බා නේන්නම් බලාපොරුත්තු නොවු ආකාරයට, අමුතුම අමුතු වෙනසක්...:D ලස්සන වචන ටිකක් අග්නි ධාරා...:)
ReplyDeleteගොඩාක් ස්තූතී යාලූ.....:)
Deleteඅනේ තේරුනේ නැහැ.හැබැයි වචනනම් ලස්සනයි. //කන් බිහිරිවෙන
ReplyDeleteනිහැඬියාව//
හයියූ...ඔයානම්...:/
Deleteමුල ඉදන්ම කියවන් ගියා මොකක්ද මේකෙ තේරුම කියල හිත හිතා.....
ReplyDeleteඒත් අන්තිමට ගියාමනෙ දැක්කෙ තේරුම- "තේරුමක් නැති කවක්"
ඇත්තටම නිර්මානශිලියි...
ගොඩාක් ස්තූතී යාලූ....:)
Deleteහැමදාමත් එකම ජාතියේ කවි කියවන අපිට වෙනස් කවියක් දීලා නේද? අපූරූ නිර්මාණශීලී අදහසක්!
ReplyDeleteගොඩාලියක් ස්ටූටී අයයෝ....^_^
Deleteහී.. හී..... හලේ...... මැට්ටි ...., ලියල ඉවල වුනාමද දැක්කේ තෙලුමක් නෑ කියල.... හී.. හී... (තලා වුනාද " මැට්ටි " කිවුවට? තලා වෙන්න එපා ඔඳේ , ආදලේටනේ කිවුවේ !! )
ReplyDeleteතෙලුමක් තියන ඒවා තීනෝ..... යුලේකා... යුලේකා......!!!
හැඟීම් නොමැති
දැනීම්
උණුසුම ළග
හීතල
ඉකි නොගසන
හඩාවැටීම්
ආදරයක් නැති
හිතක්
මේවා නම් වෙන්න පුළුවන්නෙ සත්තලනේ...
සුදු නංගියෝ , ලැබුවා වූ නව වසර,නිරෝගිමත්, හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන,සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා ......!!! :)
හලේ හලේ තැන්කූ අයියෝ....^_^
Deleteඔයාතත් පවුලෙ සියලුම ඩෙනාතත් සුබම සුබ අවුලුඩ්ඩක් වේවෝ.....!!!!
පට්ට නෙගටිව්නෙ...
ReplyDeleteහික් හික්....;)
Deleteමම කියන්න ගිය එක යක්ෂයා කියලනේ. දුක කියන්නේ වෙනම කතාවක්, හැබැයි කවුරුවත් නැති වුනා කියලා තමන්ගේ වටිනාකමක් නෑ කියල හිතන එක මෝඩ කමක්.
ReplyDeleteහයියූ මං මලට් කවියනම් නවටින්නෙ නෑ අනී.....^_^
Deleteනියම සෙට් එක.... කොහොමද හිතුණේ ??
ReplyDeleteඔහේ හිතුන....ඒනිසා ලිව්ව.....:)
Delete