හුඟක් එවුන්
ආව ගිය
ඒත් ඒ එකෙක්වත්
ආයෙ නොඑන
අහම්බෙන් දවසක
“උඹ“ ආව
ඒ ඇවිත්
සදහටම වහපු
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
“දොර“
..............................................
..............................................
"මොකක්ද?.."
ReplyDeleteඅන්තිම තිත් ඉරි පේලියට එන්න ඕන වචනෙ දැම්ම හරි නේද?...
හෑ....ඔයා කියන්නෙ අන්ටිමට හිස්ටැනක් ටියන්න කියලඩ.....???????
ReplyDeleteමේ කියන්නේ දොරක් ගැනම නෙමේ නේද ? අපි බලමු
ReplyDeleteහික්....;)
Delete"කුමක්ද" කියන කෑල්ල මම දැන්ද දැක්කේ. එහෙම නැත්තම් එක දැන්ද දැම්මේ.? (මරණයේ දොරටුව නොවේද ඔය කියන දොර ?)
Deleteමේකි මගේ පිස්සුව වැඩි කරනවා සිතුම් අයියේ... මරණයේ දොරටුව වෙන්න බෑ..... ඒක කාටවත් වහගෙන යන්න බෑනේ... වහපු ආදාහනාගාරෙක දොරක් ගැන නං වෙන්න පුලුවං.. "උඹ" කියන්නෙ අන්තිමට ගෙනාපු එකාට... දැන්ට මගේ හිතේ තියන උත්තර වලින් ඕක තමා ගැලපෙනම එක..
Deleteයා යා පැතුම් මේක වෙනම පැත්තකට ගෙනිච්ච....^_^
Deleteඒට් හලේ මං කියන්නෙ ඒකම නෙමේ....
කමක් නෑ අනී කවියක්නේ......ඕනෙ කෙනෙක්ට ඕනෙ විඩියකට ටේලුම්ගන්න පුළුවන්නේ......^_^
හදවතද මන්දා..
Deleteනුඹ වහපු දෙර ලග
ReplyDeleteඇරී තිබේ මා හදේ දොර
නුඹ වැසූ මාවතේ
පියමනිමි මම තවම
නුඹ ගිය අතක් සොයා
නුඹේ සුවදට ඉව අල්ලා..........
අපූරු අදහස නංගා.......
තැන්කූ තැන්කූ අයියෝ.......:)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසහෝදරී ඔය කතා කරන දෙයත් එක්තරා ආකාරයක casket එකක්.
ReplyDeleteඕක ද්වන්ධ සටන් වලදී කුඩුපට්ටම් වෙනවා ඊට කලින් ලොක් එකක් දාගන්න.
හික් හික්....ලොක් එකක් දාල හලේ ටියෙන්නෙ ඩැන්....ආයෙ හොඩට බලන්ඩෝ....................
Deleteහුටා.... මට රැඩිකල් කොල්ලගෙ කොමෙන්ට් එක දැක්කම එහෙම කියන්න හිතුනා.. මොකෝ මන්දා... අනේ මට හිනා වෙලා පණ යයි බං... අනේ... හුටා... :D
Deleteහිකිස්....:P
Deleteඇත්තටම මං මෙතනදි අවංක වෙන්න ඕනෙ... මට මේ තේරවිල්ල තේරෙන්නෙ නෑ බං...
ReplyDeleteහයියූ තින්ක් හලේ තින්ක්......:/
Deleteහැබැයි ලස්සනයි
ReplyDeleteතැන්කූ තැන්කූ.......
Deleteදැන් මේක මේ තේරවිල්ලක්ද??
ReplyDeleteහයියූ නෑ අයියෝ.........
Deleteඅනේ මට තේරුනේ නැහැ.
ReplyDeleteහෑ....සුවල්ඩ......:O
Deleteතාමත් ට්යුබ් ලයිට් O_o!
ReplyDeleteකමක් නෑ අනී.....තුත්තක්වෙලා ගීන් හලි පට්ටුවෙයිනේ.....^_^
Deleteකැත එකක් නේද ?
ReplyDeleteපලි- කළු පාටට ගැලපෙන්න ලින්ක් අකුරු වල පාට වෙනස් කරන්න.
ජය !
හෑ....ඔයාට ඒමඩ ටේලුනේ.......
Deleteහරි අයියෝ ගොඩාක් ස්තූතී මේ පැත්තෙ ආවට......:)
තේරුනේ නැහැ
ReplyDeleteෆ්‍රිජ් එකේ දොරද ? :)
හිකිස්........:)
Deleteහයියෝ ඔයානම්....
ආහ් එහෙනම් සිකුරිටි කාරයෙක් බැංකුවේ දොර වහලා ඇති. :P
Deleteහිකිස්......:P
Delete"~ආදරය~"
ReplyDeleteහම්මේ ඇති යාන්තම් ඇවිල්ල.....කොහෙද අයියෝ ගිහින් හිටියෙ.......:O
Deleteඔය එහේ මෙහේ.......ඔයා දන්නවනේ ගන්ධබ්බයන් ගැන හොඳට ;)
ReplyDeleteහිකිස්....:)
Deleteහදවතේ දොර.... "උඹ" කියන්නෙ සැබෑ හිමිකරු හෝ ඉතාම දුර ගිය සැබෑ ආදරයක හැරගිය පෙම්වතා...
ReplyDeleteහම්මේ ඇටි යාන්ටම්......:/
Deleteමොකෝ ගිනි මේ අවුරුදු කාලෙට තේරවිලි කවිවත් පුරුදු වෙනවද?
ReplyDeleteහී....නෑ අනී....^_^
Deleteඅනේ මංදා.. මට හිතාගන්න බෑ...:( මම හිතන්නෙත් හදවතේ දොර....මහ ගොඩාක් ආදරේ කරන කෙනා හම්බුනාට පස්සෙ, තවත් හදවතේ දොරටු විවර කරන් ඉන්නෙ නෑනෙ..:D
ReplyDeleteහලේ......^_^
Deleteහදවත...
ReplyDeleteහම්! හින්ට්! හිකිස්!
ReplyDeleteමට හිතුනෙ වෙන එකක් ගැන! බැලින්නම් හදවත ගැනද?
ReplyDelete:)
Deleteදැන් ඒ දොර ආයෙ කවුරුහරි අරින්නයි වගේ හදන්නේ නේහ්...හී ..
ReplyDeleteජයවේවා කිව්ව..!!!!!!
හපොයි....වැලඩිලාවට් ඩෙන්නෙ නෑ.....:)
Deleteජයවේවා ජයවේවා...!!!!