වැස්ස නෑ
වැස්ස නෑ
වැස්ස නෑ
දෙයියනේ හෙණ,
ගහලද...
දෙයියන්ට පේන්නැද්ද,
අපි මේ විදින
දුක....
වතුර නැතුව...
කාලකණ්නි
මේ මිනිස්සු
බැන්න දෙයියන්ට
දෙස් තිබ්බ,
පලු යන්න....
යකෝ මුං
පොලුත් ගැහුව,
දෙයියන්ටම.....
අන්තිමේදි දෙයියන්ට,
දරාගන්න බැරුව
කෑගහල ඇඩුව...
වැස්ස වැස්ස
සතුටු වුනා
මිනිස්සු
කාලකණ්නි
සතුටු වුනා
මිනිස්සු
කාලකණ්නි
“අම්මෝ අපෙ දෙයියා....“
ඒත්....
දෙයියන්ට බැරිවුනා
නවත්තන්න
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ගංවතුර
...............................................................
.
.
.
.
.
.
.
.
.
ගංවතුර
...............................................................
හා.... :-)
ReplyDeleteදැන් ෂෝටක් එහෙම ගහගෙනද ඉන්නෙ...? ^_^
හිකිස්........
Deleteහ්ම්ම් තවත් ලස්සන සිතුවිල්ලක් අග්නි ධාරා....:)
ReplyDeleteස්තූතී අක්කියෝ...:)
Deleteඅපේ උන්ට දුන්නත් වැරදී නොදුන්නත් වැරදීනෙ නංගියෙ... අහක යන කුණු ගොඩවල් වලට ගෑවුනහම දෙයියන්ට වුනත් සොරි ඩොට් කොම් :)
ReplyDeleteඒකනි කියන්නේ....;)
Deleteදැන් ඔය ගංවතුර හින්දද අද අවුරුදු උත්සවේට ආවෙ නැත්තේ.....
ReplyDeleteහයියූ.....එන්න ආසාවෙන් ටමයි හලේ හිටියෙ....ඒට් මං බබීට ටනියමනෙ....:(
Deleteහයියූ...කිව්වනම් සහයට ඩැනී කෙනෙක් හොයලා දෙනවනේ.......
Deleteමොනාකලන්නඩ හලේ....ලබන අවුලුඩ්ඩෙවට් එනෝ....:(
Deleteඕකනේ ඉතින් කියන්නේ.. වැස්ස නැතත් බනිනවා.. වැඩි උනාමත් බනිනවා..
ReplyDeleteහයියූ.....:)
Deleteහපූයි.... ගංවතුලක් එනෝ! වහලෙට නැගපියෝ! දෙයියෝ වුණත් දෙනකොට මදි නොකියන්න දෙනවා කියන්නෙ මේවටනේ! අදත් ලස්සනයි!
ReplyDeleteහයියූ ඒකනි ඒකනී.....
Deleteස්තූතී අයියෝ.......
සාධාරණත්වය
ReplyDelete;)
Deleteකාලෙකින් නඟේ මේ පැත්තෙ ආවෙ....අම්මප ඇත්ත කතාවක් තමයි දාල තියෙන්නෙ....මොකේ අවුරුදු උත්සවේට ආවෙ නැත්තෙ....?
ReplyDeleteහයියූ ටනියම නිසා හලේ ආවෙ නැට්ටෙ.....:(
Deleteතැන්කූ තැන්කූ
හොද වැඩේ
ReplyDeleteපවු හලේ.......:/
Deleteකතාව සහතික ඇත්ත. මිනිස්සු පලි ගහල පුද පුජා තියල දෙයක් ලබා ගන්නවා වගේම ඒ දේවල් එපා කියන්නත් ඒවම කරනවා. අන්තිමට වැරදි. මිනිස්සුද, දෙවියෝද, ස්වභාව ධර්මයද නැත්තම් ?. ඕනෑම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නැතිලු.
ReplyDeleteම්ම්..:)
Deleteදෙද්දී දෙන්නේ උතුරන්නම.මිනිස්සුන්ගේ හිත් සන්තෝස කරන්න දෙවියන්ටවත් බෑ......
ReplyDeleteම්ම් ම්ම්...:)
Deleteඉතින් ආයෙත් පොල් ගැහුවා නම් හරි නේ.:)
ReplyDeleteහිකිස්......:P
Deleteඅනේ මන්ද කවද හැදෙයිද කියල.... [ මිනිස්සු නෙමේ බොල උඹ..... :)) ]
ReplyDeleteහික් හික්......:P
Deleteකවඩාවට් වෙන්නැටියෝ.......;)
දැන් ඉතින් අනූ කෙල්ල නම් හැදිලා ඉවරයි නේ :P
Deleteහික්ස්......:D
Deleteහනේ ..හනේ.. මෙයටත් හිතෙන දේවල්.. ලත්තනයි අනේ.... මේ ලබන අවුරුද්දේ අපි දෙන්නත් එක්කලා යමුද අවුරුදු උත්සවේ බලන්න..
ReplyDeleteහික් හික්....තැන්කූ තැන්කූ....
Deleteනං නං හලේ....හැබැයි මං හිතියොත් ඈ......
මුනුපොතේ දැනගෙන හිටියට අද තමා මේ පැත්තට ආවේ, නිදහස් වෙලාවක කියවන්නම්කො.. දිගටම ලියන්න..
ReplyDeleteජය.. :D
ෆලෝ පාරකුත් දැම්මා ඔන්න.. :)
Deleteඇහ්....එටකොට මීට සටවල්ස ගණනාවකට කලින් මගෙ බ්ලොග් එක ෆලෝකලපු යසන්ත චටුමාල් හෙන්නායක කවුඩ....??? :O
Deleteඅග්නි නව මාවතක.. මරු අහ්..
ReplyDeleteජයෙන් ජයම වේවා... !
තැන්කූ තැන්කූ සෑම් අයියෝ......^_^
Deleteඋයාතත් ජයෙන් ජය......!
දෙයියන්ටත් බැරි වැඩ :-(
ReplyDeleteඒකනි හලේ....:(
Deleteඅයියෝ සල්ලි! වැඩිය හොඳ නියඟය ද? ගං වතුර ද?
ReplyDeleteඒක කීවන උයාලත බාලයි....:)
Deleteඇති දාට අව්ව
ReplyDeleteඉල්ලයි හඩයි වැස්ස...
වැඩි වන විට අව්ව
බනියි දෙස් දොවොල් තියලා...
නැතිකලට වැස්ස
සාප කර 33ට
ඉල්ලලා වැස්ස
ගෙට ආවෙ ගංවතුර....
අව්වේ වේලූදේද,
වැස්සේ තෙමුණ දේද..
පුස් ගදක් දී යසට
ආවානේ ගංවතුර
හරිහම්බ කළ හැම දේම
සෝදලා දාල ගිය
එපා ගංවතුර
ආයෙනම් කිසිදිනෙක....
ඇත්තටම ලස්සන සිතුවිල්ලක් රස්තී.......:)
Deleteඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ..........ලු
ReplyDeleteම්ම් ම්ම්......
ReplyDeleteකලින් වැස්ස ඉල්ලන කොට ඔය ටිකත් හිතන්නෙපෑය අක්කියො..
ReplyDeleteමං ඉල්ලපු වැස්සක් නෙමේ තූති පැතියෝ.....:)
Deleteඇයි මට මේ බ්ලොගේ මග ඇරිල තිබුනෙ...? ම්ම්ම්ම් දැන් ගංවතුරට මොකද කරන්නෙ..? දෙයියෝ තමා දන්නෙ..!
ReplyDeleteහයියූ...කමක් නෑ අක්කියෝ.....ඔයා ඩැන් හලි ආවනේ....^_^...
Deleteඒක ටමයි හලේ....ඩෙයියො ඩනී...මං නොඩනී....:(
ගංවතුර නම් එපා. ඔන්න වහිනවනම් මරු !!!
ReplyDeleteහික් හික්....;)
Deleteඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත
ReplyDeleteම්ම් ම්ම් ඒකනි ඒකනී....
Delete