හයියෙන් එන
කෝච්චියකට
දුවගෙන ගිහින්
හැප්පෙන්න
බ්ලේඩ් එකකින්
කපාගෙන අත
ලේ බිංදුව බිංදුව වැටෙනව
බලන් ඉන්න...
කඹේකින්
දාගෙන බෙල්ලෙ
වැල
එහාට මෙහාට
පැද්දි පැද්දි
ඉන්න
ඔය මොන ක්‍රමේකින්
හරි මැරිල...
මළගේ දවසට
කොල්ලො කට්ටිය
කැරම් ගහනකොට,
ඕමි ගහනකොට
උන් කියන කතා
අහන් ඉන්න...
ඔය
සේරම අස්සෙ
මළගෙදර
වලියක් දෙකක්
යනහැටි බලන් ඉන්න
අන්තිම ගමනට
කනත්තට
මගෙම මිනිය පස්සෙන්
ඇවිදන් යන්න
“රං මම රං මම
යමං කනත්තට“
සුදු පාට අරලිය
ගහක් යට
මාව වලදාල
කට්ටියම ආපහු
යනහැටි බලන් ඉන්න
ඇවිත්
.
.
.
.
.
.
.
.
.
.
යනහැටි බලන් ඉන්න
ඇවිත්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඇවිත් කනත්තෙ
.
.
.
.
.
.
.
.
ඇවිත් කනත්තෙ
ගේට්ටුව ගාවට
....................................................................
සහෝදරී ගැන හෙන ආඩම්බරයි ආ.
ReplyDeleteඇහ්....ඒමඩ....ඒ මොකෝ ඒ....??
Deleteතෑන්කූ තැන්කූ රැඩී......^_^
කනත්ත තියෙන්නේ කොහෙද කියල කියන්න ඉස්සර වෙලාම... :)
ReplyDeleteහික් හික්.......;)
Deleteඑලනෙ... උඹ මලහම නම් සෑහෙන හොල්මන් කතා අහන්න ලැබෙයි වගේ... :)
ReplyDeleteහිකිස්...මොකක්....???...:)
Deleteමේකි මලත් බ්ලොගේ පෝස්ට් වැටෙන එකනම් මට ශුවර්...
Deleteහික් හික්.....;)
Deleteමැරුණම බුකියේ ස්ටේටස් එකක් දාන්ඩ ඈ...අපිට ඕමි ගහන්න එන්න :-)
ReplyDeleteහික් හික්....හලි මං නාලුවෙක්ත කීල ටියන්නම්කො...;)
Deleteඅපෝයි! මාර ආසවල් නෙ ඔයාට තියන්නේ....ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරන්නවත් බෑරි තරමට...:D
ReplyDeleteහික් හික්....;)
Deleteමැරුණම අර මනෝකායෙන් පාවි පාවි ඉන්න ගමන් ඔයන සීන් ඔක්කොම බලාගන්ඩ පුළුවන්.. හැබැයි අර හයියෙන් එන කෝච්චියකට දුවගෙන ගිහින් හැප්පෙන්න එක නම් ටිකක් බරපතලයි... වැරදිලාවත් කෝච්චිය පෙරලුණොත් එහෙම..බඩුම තමා..හැක් හැක්..
ReplyDeleteහික් හික්....;)
Deleteඇයි අපි ඇවිත් දානේ කන හැටි බලන්න කැමති නැද්ද?හික්ස්
ReplyDeleteනෑ අනී....නිකන් බඩේ අමාලු හඩන්නෝනෙ නෑනෙ.....:/
Deleteහී... හී....... :))))))
Deleteහයියූ.....;)
Deleteඅපිට ලගදීම දානයක් සෙට් වෙන හැඩයි..:D
ReplyDeleteමේවා මේ විහිළුවටවත් කියන්න හොද දේවල්ද නංගියෝ මේ ලියන්නේ..:/
මොනවා උනත් නියම කවි ටික වෙනද වගේම.ජය..!!!
හයියූ.....හික් හික්...තැන්කූ මගෙ අක්කෝ...:*
Deleteමම නම් මළගේ පැත්ත පලාතේ එන්නේ නෑ... අන්තිමට හොල්මනක් වෙලා පසෙන් ආවම ඒකෙත් කරදර අපිට..
ReplyDeleteමේ ජීවට් වෙලා ඉඩිඩ්ඩිවට් කාගෙවත් පස්සෙන් නොගිය මම හොම්මං වෙලා නනවඩ අනී....:/
Deleteශහ්.. මටත් ඔහොම ආසවක් තියෙනවානෙ..:D
ReplyDeleteහලේ ඩාන්න අක්කියෙ 5ක්...;)
Deleteහිතු ඔයා පිනි බෑවද?
Deleteඇහ්....:O
Deleteපිනි නෙවෙයි.. මම මාළු බාන්න ගියා..
Deleteහිකිස්....:D
Deleteකුඩු ගහලද ඉන්නෙ??
ReplyDelete:p
නෑ අනී.....;)
Delete:D අලේ.. ඔය කොයිපැත්තෙද..
ReplyDeleteහීනෙන්වත් ඔය පැත්තටනම් එන්නෙ නෑ නංගියෝ... :D
ඇහ්....ඒවුනාත හැමෝතම කවඩහලි නන්න වෙනවනෙ...:(
Deleteහ්ම්ම්.... මොනවා වුනත් දානේටනං අපිත් සෙට් වෙනවා!!! :)))
ReplyDeleteහික් හික්....හාකු හාකු....:))
Deleteහම්මටසිලි.....මටත් ඔය ආසාවම තියනවා......දාන්න පහක්....
ReplyDelete5යී....................^_^
Deleteහිහි මේමත් ආසාවල්...නංගියො මම එන්නද අඬන්න....
Deleteහයියූ.....අදන්නනම් එපා.....:(
Deleteපොඩ්ඩක්වත් කැමති නැහැ නගෝ මේ කවියට මම :/
ReplyDeleteමැරෙන කතා කියන්නේ? මේවගේ ජිවිතයක් ලබන්න අපි කොච්චර වාසනාවන්තද , දුක් විඳින මිනිස්සු දිහා බැලුවාම :(
හයියූ....:(
Deleteහැම දාම වගේ වෙනස් තේමාවකින් අමුතු ලියවිල්ලක්. මරු...
ReplyDeleteතැන්කූ තැන්කූ...^_^
Deleteහම්මෝ තියන ආසාවල්.
ReplyDeleteමම නම් මල ගෙදරක ගියාම ඉස්සෙල්ලම බලන්නේ මිනිය තියන තැන උඩ වියන. මම ඇත්තටම උඩ බලල පොඩ්ඩක් හිනා වෙනවා. හිනාව කිව්වට මහා හයියෙන් නෙමේ. (මද සිනහවක්) මොකද මම හිතනවා මරුන කෙනාගේ ආත්මය එතන ඉඳන් යන එන අය දිහා බලන් ඉන්නවා ඇති කියල. මට පෙන්නේ නැති වුනාට මම හිතනවා එයට මාව පේනවා කියල.
ඇහ්......ඒමඩ හලේ.....:O
Deleteමටත් ඔය ආසාවල් තියෙනවා ඒත් අම්මට දුකක් දෙන්නේ කොහොමද? අනේ මන්දා එක්කෝ මලාට පස්සේ මුකුත් පෙන්නේ නැති හින්ද මැරෙන්නමයි හිතෙන්නේ.
ReplyDeleteඈ...මේ පිත්තුඩ අනී.....:O
Deleteඇත්තටම කනත්තෙ ගේට්ටුව ලඟට ඇවිත් මොකද කරන්නෙ?අපිව බය කරනවද.. :(
ReplyDeleteනෑ හලේ....උයාල ආපහු නන හැටි බලන් ඉන්නව.....^_^
Deleteසුපිරිමයි... මම පමා වෙලා නොවැ..
ReplyDeleteජයෙන් ජය !
හයියූ කමක් නෑ අනී......ඒම හලි ආවනේ......
Deleteතැන්කූ තැන්කූ....උයාතත් ජයෙන් ජය...!
හත් ඉලවුවට ගහපු කලාබරේ කිවුවලු... කැරකෙන දඟර හුලන් කියලත් කිවුවලු ... බිබිලි නඟින බෙලිකටු කියලත් කිවුවලු ඕන් ඇ.... මාත් ආතයි ඒමම ඔයත් එක්ක ඒ තේලම බලන්න .හා ද?
ReplyDeleteහික් හික්...හාකු හාකු.....හයියූ මෙයානම්.......:)
Deleteමරු කවි ටික නංගි ඔයත් වෙනස් විදියකට හිතනවද කොහෙද මම වගේ.... හිකිස්... හැබැයි එහෙම හිටන අයට සමහර උන් කියන්නේ පිස්සෝ කියල... බලාගෙන පස්රිස්සමින් හොදේ...
ReplyDeleteඅලෝ අලෝ...අලුට් නාලුවෙක්.....සාඩලෙන් පිලිගන්නව මේ පැත්තට අයියෝ...^_^
Deleteහයියූ මං හොල්මනත කෝමට් පිස්සු අනී....ඒනිසා කමක් නා....;)
හෆොයි මං මේ ආවා විතරයි. මෙයා මේ හෝමන් ගැන කයලා බය කරනව නෙ.. ආයෙ එන්න එපා කියලාද මංදා නොකියා කියුවෙ?
ReplyDelete: P
ඇහ්.....හයියූ....ඒම කලන්නෙපා ඉතිං මං පවුනෙ හලේ.....:(
Deleteසාදරයෙන් පිලිගන්නව යාලූ....ඔයාව මේපැත්තට...:)
හලේ... මමත් හලි ම ආස මාට්ටුකාවක් ටමයි ඔල්මං කීන්නේ, ඔයාටවත් බැලිද ඔල්මනක් වෙලා මට ඇවිට් පෙනී ඉන්න... අපූරු අදහස්නේ ඔයාට එන්නේ!
ReplyDeleteඇහ්....මං කාවවට් බයකලන්න ආස නෑ හලේ.....:/
Deleteතැන්කූ තැන්කූ අයියෝ....^_^
මම කිව්වේ.... උඹට නම් පිස්සු නංගියේ.
ReplyDeleteකවිය නම් සුපිරියි, කියන්න දෙයක් නෑ.
"කඹේකින්
දාගෙන බෙල්ලෙ
වැල
එහාට මෙහාට
පැද්දි පැද්දි
ඉන්න"
ඒ ටික තමයි මම ආසම.
තැන්කූ තැන්කූ අනී...^_^
Deletehari mamuthui eyage weda
ReplyDeleteඒකනි ඒකනි හලි අමුටුයි......;)
Deleteහැම හීනෙම සැබෑ කර ගන්න අස වුනාට මේ හීනෙ නම් සැබෑ කර ගන්න එපා අක්කේ .............
ReplyDeleteලස්සනයි මාත් ආසයි පැද්දී පැද්දී ඉන්න නම් ලනුවක් දාගෙන පොඩි ගතියක් තියනවා එකෙත් ...........
හපුයි...ඒම කලන්න ටියා හිටන්නෙවට් නෑ....:)
Deleteඔයා අලුත් යාලුවෙක් වගේ....සාදරයෙන් පිලිගන්නව මේ පැත්තට.....:)
ස්තුතියි
Deleteමේ මොකෝ මෙහෙම කියන්නේ. ඔන්න ඔහේ මලාම කියන්ඩ ඈ. මම් දානෙට එන්නම්
ReplyDeleteහයියූ...මේක කවියක් විටලයි අයියෝ......;)
Deleteලස්සනම ලස්සනයි අග්නි.... කවියනම් ඇස්වල පෙනිපෙනි කියවෙනවා.....හැබැයි ජීවිතය නැතිකර ගත්තොත් ආයෙ නම් මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නෙනම් නෑ කියල බුදු හාමුදුරුවො කියල තියෙනවා.....
ReplyDeleteහපුයි....මංනම් ඔව්ව කලන්න නන්නෙ නෑ අක්කියෝ...
Deleteගොඩාක් ස්ටූටී ඔයාට...^_^
මේවා හරිම භයානක ආසාවල් නොවැ :D
ReplyDeleteඒම ටමයි...;)
Deleteමම හරිම ආසයි ඔයාගේ බ්ලොග් එකට ..:)
ReplyDeleteගොඩාලියක් ස්ටූටී යාලූ...සාඩලයෙන් පිලිගන්නව ඔයාව....^_^
Deleteඅම්මෝ හෙන රැඩිකලයෙක් නේද මේ...
ReplyDelete^_^
Deleteමොංගල් ද ? කොහොමද කියන්නේ මළාට පස්සේ ඔය දේවල් බලං ඉන්න ලැබෙනවා කියල ? මැරෙන විදිය හා කරුම තමා මරණින් පස්සේ මොකද වෙන්නේ කියල කියන්නේ. සමහරවිට ඔහොම බලං ඉන්න ලැබෙන්නත් පුළුවන්. නැත්තන් දිවය ලොකයක්? අපායක්? නැත්තම් මේ තියෙනවා වගේම කාලකන්ණි ජීවිතයක්? මොන විදියේ වෙයි කියලද හිතන්නේ ?
ReplyDelete"දුවන මුවන් දැක නොදමන් නෙළු පළා..."
දෙයි හාමුදුරුවනේ මේක කවියක් විතරයි........................-_-
Deleteයමන් මාත් හවුල් වෙනවා ^_^
ReplyDelete