කවුරු මොනව කොහොම
කිව්වත්
දැම්මත් මොන
සෙල්ලං
රචනාවක් පොතක්
එහෙම නැත්තන්
කලත් චිත්‍රපටියක්
නිසදැසකට
ගත්තත්
කවි මැණික් ගලෙන්
ඔළුව පලන්න
රත්තරන් කවි නූලකින්
බෙල්ල හිර කරන්න
දක්ෂ
කවිය
ආශ්වාස කරන
බේසමෙත් තල්මස්සු
දකින
කවියෙන්ම හුස්ම දෙන්න
දන්න
විහින් රස්තියාදුව
ආරූඪ කරගත්ත
නිල්ම නිල්පාට
මුහුද වගේ
නිහඬ
ඕනෙ කෙනෙකුට
සතුටු වෙන්න
හිත මුහුදු වෙරළක්
කරගත්ත
මගේ Decent
රස්තියාදුකාරයාව
ගන්න බැහැ
“කවියකට“
හිර කරන්න බැහැ
පද හතරකට
නිර්වචනයක් දෙන්න
බැහැ.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ජීවිතේට
.............................................................
මරු ශාස්ත්‍රියො :)
ReplyDeleteතැන්කූ තැන්කූ අනී.....:)
Deleteකවුද අනේ ඔයාගේ මේ ඩීසන්ට් රස්තියාදුකාරයා??
ReplyDeleteහැෆූ ඒම කවුලලුවට් නා.....:O
Deleteගින්දරට වතුර සෙට් වෙලා වගේ එහෙනම් ඈ....
ReplyDeleteඅනී වෙඩිමක් කීනව.....:/
Deleteගින්දරට කවදාවත්
භූමතෙල්,පෙට්‍රල්
ඩීසල්,පොල්තෙල්
එහෙමත් නැත්තන්
පිදුරු නට්ටක්
හොඳට වේලුනු
දර කෑල්ලක්
මිසක්
වතුරෙ කොහෙ
ඇවිලෙන්නද
වතුරක් කියන්නෙ
මැරෙනව
ගින්දර.....:/
අනේ මන්දා කමෙන්ට් එකක් ඔලුවට එන්නෑනෙ..:-)
ReplyDeleteඒ අරයා නේ :-D ඩීසන්ට් කොලූට ජයවේවා..;)
හෑ...කවුඩ අනී මං නොඩන්න අරයා....:O
Deleteඩීසන්ට් අය දැන් ඉන්නවද අෆ්ෆා
ReplyDeleteඒකනම් ඩන්නෑ අක්කෝ......^_^
DeleteDecent රස්තියාදුකාරයා හෙහ්..හෙහ්..එහෙම එව්වොත් ඉන්නව එහෙනං ඈ :- )
ReplyDeleteහික් හික් ඒකනෙ ඔබා මාමො බලන්ඩකෝ.....^_^
Deleteටොපික් එක හිතට වැදුනා
ReplyDeleteතැන්කූ තැන්කූ අයියෝ....^_^
Deleteකව්ද අප්පේ ඒ Decent රස්තියාදුකාරයා ?. මාරු කවිය ඈ
ReplyDeleteඊ...තැන්කූ...ඒම කෙනෙක් නා....:/
Deleteමාත් ආසයි ඔය Decent රස්තියාදුකාරයන්ට..;) හික්ස්ස්
ReplyDeleteමරු කවිය නගා..:D
හික් හික් තැන්කූ තැන්කූ අක්කෝ.....^_^
DeleteDecent රස්තියාදුකාරයා..නමට හිත ගියා..කවියට ඊටත් වඩා..
ReplyDeleteහරිම ලස්සනයි.. :)
ම්ම්...අලුත් යාලුවෙක්....සාදරයෙන් පිලිගන්නව මේ පැත්තට....
Deleteගොඩාක් ස්තූතී යාලූ....:)
ලස්සන කවි පේලියක්! දැං ඉන්න හැමෝම ඔහොම තමා :D
ReplyDeleteහෑ...ඒකියන්නෙ ඔයට් ඒමඩ හලේ.....:D
Deleteතැන්කූ ඈ...:)
Deleteආහ් ජය මංගලම් වේවා ඈ.
ReplyDeleteඊ.....ගර්....මෙයා වෙඩිමක් කීනව...:/
Deleteනියමයි ඈ
ReplyDeleteතැන්කූ ඈ....:)
Deleteහැබෑටම කවුද බොලේ මේ ඩීසන්ට් රස්තියාදුකාරයා...:P
ReplyDeleteමං ඩන්නෙට් නෑ අනී......:)
Deleteඩීසන්ට් උනත් රස්තියාදුකාරයෙක් නම් හලේ මන්දා..... ඔබාමා(ඔබා මාමා නොවේ) කියපු කතාවක් මතක් වුනා ජනපතිවරනේ එයාගේ තරගකාරිට...(හරියටම ෂුවර් නෑ හොඳේ) "YOU CAN PUT LIPSTICK ON A PIG...BUT STILL ITS A PIG"
ReplyDeleteහික්.....ඉටින් ඒක ඇට්ටනෙ හලේ......:)
ReplyDeleteකෝ මගේ රූපේ???? ඉතින් බාං බොලාගේ කොල්ලා කොයිතරම් ඩීසන්ට් උනත් ඌ රස්තියාදුකාරයම තමා
Deleteඔයාගෙ මූණනම් කොහෙඩ ඩන්නෑ අනී....:(
Deleteහරි අනේ ඔය ලයල ටියෙන්නෙ මගෙ කොල්ල ගැන නෙමේ.....^_^
අනේ මන්ද මේක ලියන කවි කියවද්දී මොලේ කොලොප්පන් වෙනවා..... දැන් කොහෙද ඔය කියන රස්තියාදුකාරයා ඉන්නේ... එන්න කියන්න හැංගිලා ඉන්න තැනකින් එළියට...
ReplyDeleteහෑෆූ.....ඒම කෙනෙක් නෑ අක්කෝ.....:O
Deleteරස්තියාදුකාරයගෙ ඩීසන්ට් ගතිය මනින්නෙ කොහොමද නඟේ.....
ReplyDeleteහික්....ඒක ඉබේම ඩැනෙන්න ඕනෙ ඩෙයක් අනී....^_^
Deleteබේසමෙත් තල්මස්සු........
ReplyDeleteදකින
Decent
රස්තියාදුකාරයා...
අමුතුම අමුතු සිතුවිල්ලක්! අග්නි ධාරා..:)) nice!
ගොඩාක් ස්තූතී යාලු....:)
Deleteආ..
ReplyDeleteමේ මම ගැන නේ ලියල තියෙන්නෙ!;)
හිකිස්...:P
Deleteගිනි ගත්තු හිතේ ගිනිදැල්
ReplyDeleteඅවුලයි තව තව ගිනිමැල්
රස්තියාදු සිත ලග වූ සිසිල්
පුදුමයි මට හැම කල්
පිත්තු හැඩෙයි අනෙ අම්මියෝ......:O
Deleteසිරාවට ගතියි.මාරම ලස්සනයි.වෙනස් විදියේ ලිවීමේ රටාවක්.
ReplyDeleteතැන්කූ තැන්කූ අයියෝ....^_^
Deleteඅයියෝ අරක ඩි ඇක්ටිවේට් කරලා :(
ReplyDeleteකමක් නැහැ එක්සෑම් එක හොදට කරලා ජීවිතේ ජයගන්න.
ලබන්න පුළුවන් උපරිමය ලබන්න ලැබේවා කියලා පතනවා :)
ගොඩාක් ස්ටූටී අයියෝ.....
Deleteමාස අටකට ෆේස්බුක් වහන්නෑනේ හලේ......
හැබැයි මේපාර මගෙ එක්සෑම් එක තෝරනොතගත්තොත් ජීවිතේ පාර වැහෙනව හලේ....:(
ඒකයි.......
I love this-tip top
ReplyDelete:))))
Deleteආදරේ කරන්න ඕනි නං රස්තියාදුකාරයෙක් උනත් ආදරේ නම් ආදරේම තමයි! කවදාවත් ඒක වෙනස් වෙන්නෙ නෑ!
ReplyDeleteහරියට හරි අයියෝ.......
Deleteමගේ දෙයියනේ... මම ගැන නෙමෙයි නේද මේ කියල තියෙන්නේ... හිකිස් :D :D :D
ReplyDeleteඇහ්.....අනී නෑ හලේ.....:D
Deleteරත්ගමයා කතාවක් කිව්වේ decent හිඟන්නෝ ගැන. ඒ වගේ ඕන මඟුලක් කළත් කමක් නැහැ decent පිට :D
ReplyDeleteහික්ස්.....:)
Delete