මෙතුවක් කල්
ලස්සනට ජීවමානව
සංවර්ධනය වෙමින්
තිබුනු මගේ
හදවතට
දවසක් දා
හදිස්සියෙන්
නොහිතපු මොහොතක
නොහිතපු මොහොතක
ඇවිත් ගියා
සුනාමියක්
සුන්බුන් දිහා
බල බල
සුනු විසුනු වෙලාගිය
මගේ ලස්සන
හදවතේ
හදවතේ
කෑලි එකතු කර කර
මං දැන් අසරණව
ඇවිදිනව
මගේ හිත
උඩම
කිසි දෙයක්
නොවුන වගේ
හෙමින් ඇවිත්
වෙරළ සිපගන්න
නිසංසල මුහුද දිහා
බලාගෙන
විදේශ ආධාර
ඇවිත්
මං දන්නෙත්
නැහැ
මං තාමත්
නිසොල්මනේ
මුහුද දිහා
බලාගෙන
මාස ගානකින්
ආයෙත් සේරම
යථා තත්වෙට
පත්කරල
විදේශ ආධාර
මං දන්නෙත්
නැහැ
මං තාමත්
නිසොල්මනේ
මුහුද දිහා
බලාගෙන
දැන් හිතේ
පාලනය
සම්පූර්ණයෙන්ම
කරගෙන යනව
විදේශ ආධාර
හරිම ලස්සනට,
කලින් තිබුනටත් වඩා
වැඩියෙන්
මං පොඩ්ඩක්
ඇහැ අරගෙන
මොහොතකට
සයුරෙන්
හැරිල බැලුව
මගෙ හිත දිහා
කදුළු ආව
ඇස් දෙකට
ඒතරම් ලස්සනයි
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සංවර්ධිතයි
දැන් මගේ
හිත
...........................................................
...........................................................
පට්ට...
ReplyDeleteතැන්කූ හලේ....^_^
Deleteවිදේශ ආධාර
ReplyDeleteහරිම ලස්සනට,
කලින් තිබුනටත් වඩා
වැඩියෙන්
නියමයි.....
තැන්කූ අයියෝ....:)
DeleteFa bello..:)
ReplyDeleteඒක ලස්සනයි
ඊ....තැන්කූ හලේ....:)
Deleteවිදේස ආධාර නම්
ReplyDeleteආරථීක සුනාමිය
නුඹේ හිත
වනසාවි දෙවන වරටත්
සත්තයි නුඹ
නොනැගිටියි ආයෙත්
කවම දාක වත්
නුඹේ නමින්
කිසිවකුන් ඇතිව
හඩාපන් ඉතින්
වෙරලට වී
මැරී ගිය නූඹේ
සිතුවිලිවලට පින්දී
කියාපන් ලොවට
සොයදෙන්නට
නූඹට නූඹම
ඊ....ඇයි අයියෝ මේ....?????...:O
Deleteමට හිතුන දේ ලිව්වා නංගෝ
Deleteඔයාගෙ නිසදැස් ලස්සනයි.
වෙනම ආරක්......
තෑන්ක්ස් අයියෝ....:/
Deleteදැන් කාගෙන්ද ඔය විදෙස් ආධාර ලැබුනේ.. ඒක කියමු බලන්න ඉස්සෙල්ලා..
ReplyDeleteවිදෙස් ආධාර කිවුවම මට මරු කතාවක් මතක් උනා.. දවසක ලියන්නම් ඒක.. ආයෙම අමතක උනොත් මතක් කරනු මැනවි.. :)
හික්ස්.....
Deleteමට කාගෙන්වත් වදෙස් ආධාර හම්බවුනේ නෑ අයියෝ......:)
හලේ ලියන්ඩෝ....මතක්කලන්නම්.....
සුනාමි නම් මොනවද
ReplyDeleteපුංචි වතුර පාරක් ආවත්
ගෑණු හිත් වලට
විදේශාධාර ඇති පදං
සල්ලි නොගෙනම
තට්ටු ගොඩනැගිලි බඳින
උද්‍යාන සරසන
සේවකයොත් ඇති පදං
දවසක් දා එකියක්
මගේ හිතට අතෑරියා
න්‍යෂ්ඨික බෝම්බයක්
ඇහැට නොපෙනන
පුංචි කෑලි හැම තැනම
කවුරුත් නෑ උදව්වට
මම තාමත් එකතු කරනවා
ඇහැට නොපෙනෙන
හදේ කෑලි
ආසයි මං ආයෙමත්
හදාගන්න මගේ හිත
අනේ ඉතිං
අපිට කොයිද
විදේශාධාර!
ආසයි මං හුස්මගන්න
Deleteආයෙත් පාරක්
ඉන්නවාද කෙනෙක්
දෙන්න
හුස්ම මට බිඳක්.....
මං සෑහෙන්න කාලෙකට ලියපු කවියක් මතක්වුනා අයියෝ....:/
විදෙශ් ආධාර වලින් ප්‍රවේසම් වෙනු :D
ReplyDeleteහිකිස්....
Deleteහලේ යන්ඩ හලේ යන්ඩ...:)
එන්න අපි අපිට බ්ලොග් සින්ඩිය වෙත
Deletewww.api-apita.blogsopt.com
ඊ...මේ මොකඩ්ඩ හලේ මේ....:O
Deleteහලීම ලස්සනයි...!!! නංගත් මාර කවිනේ ලියන්නේ...
ReplyDeleteතැන්කූ අක්කෝ....^_^
Deleteලස්සන කවියක්..!:)
ReplyDeleteගොඩාක් ස්තූතී යාලූ...:)
Deleteවිදේශ ආධාර ගහන් කෑවේ නෑ නේද??:p
ReplyDeleteඊ.... නෑ හලේ....:/
Deleteඇත්තමයි නියමයි, අමුතුයි, අපූරුයි! ඔය මගේ අදහස්වල සාරාංශය.. කවි අතර කැපිල පේන කවියක්!
ReplyDeleteගොඩාක් ස්තූතී යාලූ.....:)
ReplyDeleteලස්සනයි හරිම
ReplyDeleteගොඩාක් ස්තූථී මගෙ අක්කෝ.....^_^
Deleteශා.. මාරම අදහස්නෙ...:O ගති.. කෙටියෙන්ම කිව්වොත් සුපිරියි!!!
ReplyDeleteහලේ තුන්කූ මගෙ අක්කෝ....^_^
Deleteවිදේශ ආධාර....
ReplyDeleteදුන්නට වඩා දෙයක්
පසුවට ලබා ගන්න
ඇමක් විදියට දෙන අයිසිං කේක් එක
ඇම ගිල්ල දාකට
වමාරනු නොහැකිව
කෙඳිරි ගානා විටක
වැටහේවි කෙතරම්ද දේශීය මනුස්සකම
ඔයානම් අමුතුම අදහස් තියෙන කෙනෙක් එල ආ
තැන්කූ තැන්කූ හලේ.....:)
Deleteමං තේරුම් ගත්තේ වෙන විදිහකටද මන්දා :(
ReplyDeleteඔයාට ඕනෙ විදියකට තේරුම්ගන්න හලේ.....:)
Deleteහොකඩ මේක කවියක්නේ.....^_^
වෙනස්ම පැත්තකින් හිතල....එළකිරි....
ReplyDeleteතැන්කූ තැන්කූ....^_^
Deleteඅර කිවුවත් වගේ, අනේ ඉතිං අපිට කොයිද විදේශාධාර!
ReplyDeleteමොනවා උනත් ලස්සන අදහස් ටික..
ඔයා අද නේද මේ පැත්තට ආවේ......
Deleteසාදරෙන් පිලිගන්නව යාලූ....:)
හලේ මොනා කලන්නඩ හලේ....:/
කියවල ටික දවසක් වෙනවා අදයි කමෙන්ට් කලේ.
ReplyDeleteසිරා නිසඳැස්.අමුතු ක්‍රමයක් දැනෙනවා ඔයාගේ පොස්ට් වල
ජයෙන් ජය.
හලේ...ගොඩාක් ස්ටූටී අසර් අයියෝ...^_^
Deleteවිදේශ ආධාරනම් එපා... අම්මෝ දෙතුන් පාරක්ම මට විදේශාධාර හම්බුන නිසා මං දන්නවා රඟේ... අන්තිමේ අපි රට වල ඉන්න වීසාත් ඉල්ලනවා...
ReplyDeleteහික්...හයියෝ...........:)
DeleteThis comment has been removed by the author.
ReplyDelete