හොරකම් කර මා
හදවත
අසරණ කර නිකැලැල්
පෙම
සන්තක කර
පිවිතුරු කම
මිනී වලක
හැංගුවාට
පලායන්න හැකිවේවිද
මිනී වලෙන්
එළියට පැන
වියරු වැටී පලි
ඉල්ලන
අවනත නැති
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ආත්මයෙන්
?????????????????????????????
.........................................................................................
යාලුවනේ...
හලේ ඔයාලගෙන් තූති උපඩෙසක් ඕනේ......:)
මං කතාවක් පටන්ගන්න තාම ඉක්මන් වැඩීද.....?
කවිය පැත්තකට දාමු.. මොකද්ද මේ අන්තිමේ අහපු ප්‍රශ්ණේ? කිසිම ඉක්මනක්වත් පරක්කුවක්වත් නෑ.. ඔයාට හිතෙන වෙලාවක දාන්න.. අපි අමාරුවෙන් හරි කියවන්නම්.. :)
ReplyDeleteහපොයි....පැට්ටකට ඩාන්න කිව්වෙ ඒකෙ ගන්ඩම ඩෙයක් නැඩ්ඩ අයියෝ.....:(
Deleteහික්ස් හලි හලි තැන්කූ තැන්කූ....:)
ඉස්සෙල්ලම මෙගා කතාවක් නොලියා කෙටි කතා දෙක තුනක් ලියන්න.. මොකද කවි ලියනවා වගේ නෙමෙයි නේ කතාවක් ලියද්දි.. එතකොට කතාවකට ඕන රටාව නිකම්ම ඒවි.. ඊට පස්සේ බැරියෑ මෙගා එකක් ලියන්න.. මේ අදහසක් විතරයි.. තමන්ට කැමති දෙයක් කරන්න පුළුවන්..
Deleteකිසිම අවුලක් නෑ.. පටන් ගන්ටෝ
Delete@ දිනේෂ් අයියා....
Deleteහරි අයියෝ ගොඩාක් ස්තූතී....^_^
@පොඩී....හලේ හලේ....^_^
වියරු වැටිල ඉන්නව නම් මලාට පැනල යන්න බෑ...
ReplyDeleteඅන්තීම අන්තිමට අහල තියෙන ප්‍රශ්නෙට නම් දිනේෂ් කිවව එක තමයි කියන්න තියෙන්නෙ...
හෑ....හෆූ....ඒමඩ....:O
Deleteහලි හලි තැන්කූ අයියෝ....^_^
ඔන්න ඊලග පෝස්ට් එක කතාවක් දැම්මේ නැත්නම් එන්නේ නෑ හරි?
ReplyDeleteහැෆූ.....ඩෙයියනේ මං කලගට්ට් වැඩක්.....:/
Deleteහලේ ඉටින් ඒම කලන්නෙපා හලේ...මං පවූ.....:(
මොනාද යකොඩෝ මේකි මේ ලියන්නේ... //මිනී වලෙන් එළියට පැන...// අනේ අම්මෝ මම නම් බයයි..
ReplyDeleteකතාවක් ලිව්වට කමක් නෑ.. අපි කියවන්න එන්නම් නගේ..
හපොයි බයවෙන්ඩ එපා අක්කියෝ......:O
Deleteහලේ තැන්කූ අක්කෝ....:)
දාන්නට දාන්නට අනේ කතාවක්...
ReplyDeleteහලේ තැන්කූ අක්කියෝ....^_^
Deleteආත්මය පලිගන්න බලන් ඉන්නවනම් බේරුමක් නැති වෙයි.
ReplyDeleteහඩේ අප්පා ඔයා කතාවකුත් ලීවද. එල එල.
කතාවක් දාන්න ඔයා හොඳටම පරක්කුයි කියලයි මට හිතෙන්නේ.
හපොයි ඔව් ඔව්...මට මටකයි චැට් එකේ මාව කන්ඩ හඩපු හැති....:/
Delete:)
මාන් කනත්තෙනේ ඉන්නෙ ඔයා කොයි වලේද ඉන්නෙ..:)
ReplyDeleteආ කියන්න අමතක උනා, කතාවක් දාන්න, මොකද වර්නනා කරන්න හරි පිහියෙන් අනින්න හරි ඕනවෙලාවක අපි? ඉන්නවා..
Deleteහලේ හලේ තැන්කූ රැඩී.....^_^
Deleteහැමදාම වගේ අද කවියත් අපූරුයි...:)
ReplyDeleteහිත හිතා ඉන්න එපා අෆ්ෆා ඔයා වගේ කෙනෙක්...ලියන්න බය නැතුව...:)
හලේ ගොඩාක් ස්තූතී අයියෝ.....^_^
Deleteමිනී වලෙන් එළියට පැන?? හෆ්ෆඔච්චියේ!!! බයයි!!! :(
ReplyDeleteහෑ?? කතාවක් පටන් ගන්න නැකැත් බලන්න, කල් යල් බලන්න, සාස්තර බලන්න, පේන අහන්න ඕනෙද??? :O මෙච්ච්ර ලස්සනට ලියන ලමයෙක්?? පිස්සු හැදෙයි.. ඔන්න ඔහෙ ලියන්න හෙටම....
අනී මන්ඩ අක්කෝ.....බයායි හලේ....:/
Deleteහලේ තැන්කූ.....^_^
බය ව්එන්නෙපෝ.. මම කතාවක් ලිව්වෙ මෙලෝ දෙයක් නොදැන පටන්ගෙන...:D හික්ස්ස්... බ්ලොග් ලියන්න ඇවිල්ලා මාස දෙකයි...
Deleteආ.......නෝ......^_^
Deleteකෝ යකඩෝ මගේ කමෙන්ට් එක? ස්පෑම් වෙලාද කියලා බලහන් නගේ
ReplyDeleteහෑ....හා හා අක්කෝ....ඉන්ඩ....:O
Deleteනෑ අක්කියෝ....ස්පෑම් වෙලා නෑ.....:(
Deleteඅද කවියත් නරක නැහැ
ReplyDeleteකතාවත් ඉක්මනට ලියන්න හැබැයි මෙගා සීරියස් නම් එපා.
අනික කතාව ලියද්දි තූති බබා විලාශය එපා හොදේ.
හොඩමයි සර්.....
Deleteටැන්කූ සර්....^_^
ඔයා දාන්න නඟේ පිස්සු කතාවක්....අපි කියවන්නම් නිකන් පිස්සුවෙන් වගේ......නිර්මාණෙත් ලස්සනයි......ආයෙ ඉතින් පිස්සුවක් ඇතෑ...
ReplyDeleteඊ....තැන්කූ හලේ....^_^
Deleteකවිය නන් සුපිරියි..!!
ReplyDeleteගොඩාක් ඉට්ටූටී පසන් අයියෝ........^_^
Deleteමට මැවිලා පේනවා දිව උළුක්කු කරගෙන හපාගෙන ඔයාගේ කතාවක් කියවන්න වෙන හැටි.... හයියෝ මේකි තාම පූර්ව ළමාවිය සංවර්ධන අවධිය පහු කරලා නෑනේ... කවිය එල.... ඔයාගේ දෙබස් වලට හුරුවෙලා දැන් මේ කවි කියවෙන්නෙත් අණ්ඩර දෙමල විදියට...ඒකත් ගති
ReplyDeleteහිකිස්...කෝම හලි කමක් නෑ හලේ ඔයා කියවනවනේ.......;)
Deleteහොදයි, ජය...
ReplyDeleteගොඩාක් ස්තූතී අයියෝ.....^_^
Deleteඔයාගේ නිසඳැස් හරි අමුතුයි.ගතියක් තියෙනවා ඒවායේ.දිගටම ලියන්න කතාවක් ලියන ඒක ගැන දිනේෂ්ගේ උපදෙස් පිළිපදින්න.
ReplyDeleteහරි අසර් අයියෝ....ගොඩාක් ස්තූතී....^_^
Deleteමොකද කවි ලියන 1 එපා වෙලාද??
ReplyDelete:)
අව්ලක් නෑ පටන්ගන්න අපි කියවන්නම් :P
හැෆූ නෑ හලේ...මලට් ඒක අටාලින්නෑ.....:)
Delete