ආසයි මං
දාන්න මොන්ටිසෝරියක්
හරි පුදුම
ඉස්කෝලෙ වගේ,
ඉස්කෝලෙ වගේ,
නැතත් කෝච්චි පෙට්ටි
පංතිවලට
කන්දෙන් යමක්
මුහුදෙන් යමක්
මුහුදෙන් යමක්
නැතත් උන්ට
පොල් රොටි කෑල්ලක් හරි,
මගේ අතින්
හදල කවන්න
හදල කවන්න
ඒත්...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
තනියම බෑ දුයිෂෙයින්
ඔයත් එන්න
ඉක්මණටම
...................................................................
...................................................................
නගා.. මමත් එන්නද උදව්වට... ඒක නෙමේ කවුද මේ දුයිෂෙන්....?????
ReplyDeleteගුරුගීතය පොත කියවපන්
Deleteවිලි ලැජ්ජයි ශානි අක්කෙ!:P
Delete@ශානි අක්කී.....ගුරුගීතය පොත කියවන්ඩෝ.....
Delete@සාතන් අයිය...:)
@නුවණ් අයිය....
පවු හලේ වීලු කලන්නෙපා....:/
@ නුවන් & සාතන්
Deleteඅනේ මම ගුරු ගීතයක් කියවල නෑ මචංස්ලා... හරි පුදුම ඉස්කෝලේ නම් කියවල තියෙනවා... :((
හයියෝ කෝමහලි හොයාගෙන කියවන්ඩ අක්කියෝ......:'(
Deleteදුයිෂෙයින්... :) ගුරුගීතය කතාව මතක් වුනා...
ReplyDelete:)
Deleteඅපේ බබවත් අරං එන්නං.........
ReplyDeleteආ..අපේ බබා කිව්වෙ ඔයාගෙයි ---- ගෙයිද?? ;)
Delete@අසර් අයිය....හෑ....හා හා....:O
Delete@ ඇනෝ.....:O.:O.:O.:O
@ අනෝ ..ඕව් ඔව් ඔයාගෙයි මගෙයි තමයි.
Deleteහික්...:P
Deleteබැදලත් නැති අපිට ළමයි කොහෙන්ද? බැන්ද කාලෙක ළමයව ගෙනත් දාන්නම් මොන්ටිසෝරියට..
ReplyDeleteහික්....හලි හලි අයියෝ....:)
Deletebandaama witharada ayye lamai hambuwenne :O :o
Deleteහෑ.....ඊ...ඩිනේෂ් අයියෙ මෙන්ඩෝ.....:O
Deleteඅල්තීනායි ද මෙහෙම කියන්නේ... මොන්ටොසෝරිය දාන්න කලින් ඩිප්ලෝමා එකක් කරන්න වෙයි, නැත්තම් ළමයි එන එකක් නෑ!
ReplyDeleteඔව් නේ ඒකටමයි......;)
Deleteහලි අයියෝ...ගොඩාක් ස්ටූටී....
අනාගත කාල පොඩි එකාව ඕකට එවන්නං
ReplyDeleteහලේ....එවන්ඩෝ.....:)
Deleteමට මතක් වුනේ හරි පුදුම ඉස්කෝලේ ටොටෝ සංව බොහෝම ආසාවෙන් කියවපු පොතක්.....ඒත් ගුරු ගීතෙන් ඉවර වුනේ ඇයි??
ReplyDeleteහිටල බලන්න හලේ......:)
Deletemata hithanna ba
Deleteadahaganna ba
hithannawat hitha na....
හිටන්නවට් හිට නැඩ්ඩ හලේ.....
Deleteඒනම් වැඩක් නා....:‘(
දුයිෂෙයින් විජහට ඒවිද දන්නෙ නෑ නේ.....කෝල් එකක් දීල බලන්න නඟේ.....
ReplyDeleteහලේ නෝ ෆෝන් හලේ....;‘(
Deleteමොකක්ද මේ උනේ.:O
ReplyDeleteමොකුට් වුනේ නෑ හලේ....:)
Deleteගුරු ගීතය මතක් වුනා..:)
ReplyDeleteගොඩාක් ස්තූතී අක්කියෝ.....:)...^_^
Deleteසික් මාත් මොට්ටසොරි විභාගේ ෆේල් ආවොත් කරගන්ට පුලුවන්ද දන්නේ නෑ?
ReplyDeleteහික්...හලේ යන්ඩ හලේ යන්ඩ....:P
Deleteනංගිටත් ඇති වෙන ආශාවල්
ReplyDeleteඇයි හලේ හොඩ නැඩ්ඩ....:)
Deleteමාත් කැමතිම පොතක් හරි පුදුම ඉස්කෝලෙ.ළමා මානසිකත්වය ගැන හිතන විදිහ හරිම අපූරුයි..
ReplyDeleteමාත් ආසම පොතක් අක්කියෝ....
Deleteගොඩාක් ස්තූතී....:)
ලස්සනයි නංගියෝ.. මම කොහොමත් ඔයාගේ කවි වලට හරිම ආසයි..
ReplyDeleteහලේ තැන්කූ සුඩු අක්කෝ....:******
Deleteදුයිෂෙයින් ඉක්මනටම ඒවි. එතකම් ඔයා දැන්ම ඉඳන් මොන්ටිසෝරියේ උගන්වන්න පටන් ගන්නකො. ඊට කලින් පොල් රොටි හදන්නත් පුරුදු වෙන්නකෝ.
ReplyDelete[ඔයාගේ කවි ගැන කියන්න වචන නෑ ශෂී.]
හලේ තැන්කූ හලේ....:)
Deleteහැමදාම වගේ අපූරු කවියක්...
ReplyDelete"හරි පුදුම ඉස්කෝලේ" ගොඩක් ඉස්සර මතකයක් :)
හම්මේ...ඩැක්ක කල්.....:)
Deleteගොඩාක් ස්තූතී අයියෝ.....
ඇයි හරි පුදුම ඉස්කෝලේ මුල් ගුරුතුමා කොබයාෂි මහත්තයා ඕනේ නැද්ද ???
ReplyDeleteඑතුමා තමයි මුල්ගුරුතුමා.....:)
Delete