“නැවතීගෙන
හිතේ කොණක
රිදුම් නොදී
දෑස්වලට
ආව ගියෝ එකෙක්
වෙන්න
මෙරුන්ට මං
හරි ආසයි“
............................................
ලියා අවසන
ඒ කව
නෙත යොමා
ඈ
කැටපතට,
පසුව ඇති බැව්
දැන
රෑ
දහයෙ කණිසම
පිටත් වූවා
අඳුරෙම
වල්කම් හුළඟෙ
පාවෙන
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මොනර කොල
අල්ලන්න
..................................................
වෙල්කම් බැක් නගා
ReplyDeleteහොද අදහසක්
රැඩී
nipuniperapitiya@gmail.com මේල් කලනව මෝඩයෝ.......
Deleteකෝඩ ගියෙ.......මගෙ එකවුන්ට් එකත් නෑ දැන් ඩී ඇක්ටිව්......හයියූ මේ යකානම්......:/
හැමඩාමට් වගේ තැන්කූ සැඩී.....^_^
වීදි සරන ලඳක් ගැන නේදෝ..?
ReplyDeleteයා යා යූ ආ කරෙට්............
Deleteකවිය හූනගේද හූනිගේද ??
Delete@රවීන් අයියො.... හී හී...;) ^_^
Delete:)
ReplyDeleteබොහොම අර්ථාන්විත විරිතක් සහික හොඳ නිර්මාණාත්මක උත්සාහයක් දියණිය.
ReplyDeleteගොඩාක් ස්තූතී අන්කල්.....
Deleteආව ගියෝ....
ReplyDeleteනියමයි
වෙල් කම් බැක් අග්නියෝ :)
තැන්කූ සෙප්............^_^
Deleteබැක් ඉන් ඇක්සොන්... මාත් කාලේකින් බ්ලොග් පැත්තේ ආවේ දුකේ බැරුවා :D
ReplyDeleteහම්මූ.....උයාව ඩැක්ක කල්.........
Deleteපොඩි එකී හුඟ කාලෙකින් ඇවිල්ලා.. විභාග ඉවරයිනෙ..:D
ReplyDeleteහැමදාම වගේ අමුතු කවිය සුපිරියි නගෝ...
ගොඩාරියක් ස්තූථී මගෙ අක්කියෝ......^_^ :**
Deleteකවියේ සැගවුන අරුත තියෙන්නේ අන්තිමට. ඒක සැබැ දක්ෂතාවයක්.නිර්මාණ්යක අරුත සගවා තබා කියවන්නාට සිය සිතුවිලි වලට ඉඩදිම
ReplyDeleteගොඩාක් ස්තූතී සර්......
Deleteහෆ්ෆේ දැක්ක කල්..
ReplyDeleteඒකලෙ අයියො.....:/
Deleteකාලෙකට පස්සේ කවියක් ලියලා. ලස්සනයි හූනි... ආහ් නෑ. අග්නි ! :)
ReplyDeleteහී හී.....තැන්කූ මගෙ අයියෝ.....^_^
Deleteඔයාගෙ සියලු කටයුතු සාර්ථක වෙන, නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා.
ReplyDeleteඔයාටත් එසේම වේවා කියල ප්රාර්ථනා කරනව මගෙ පැටියෝ.....:**
Deleteහොද නිර්මාණයක්..
ReplyDeleteඅන්තිම පදයෙන් තමා තේරුම තේරුනේ..
අපේ පැත්තේ ආවට ස්තූතියි...
සාදරයෙන් පිළීගන්නව ඔයාවත් මේපැත්තට.....:)
Deleteපරිණත වෙලානේ...ආත්මයට වදදෙන කටුක යථාර්ථය මොනර කොළ අතර සඟවන්න - උන් හරිම පව්!!!
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
Deleteඇහ්.....ඒ ඒමට් වෙලාඩ.........:O :O
හැමදාමත් වගේ අරුත් බව මනාවට තියෙන්නේ.නංගිට නිදුක් නිරෝගි සුභ නව වසරක් වේවා!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ගොඩාක් ස්තූතී අක්කෝ......^_^
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් අර්ථවත් නිසඳැසක්. ඇයිද කොහේ මේ පැත්තේ ආවේ.
ReplyDeleteකෝරලේ වලව්ව
ගොඩාක් ස්තූතී මේපැත්තට ආවට....සාදරෙන් පිලිගන්නව....^_^
Deleteඅදමයි ගොඩවුණේ...
ReplyDeleteදැක්ක පෝස්ටුවටත් ගොඩාක් හිත ගියා....
සුභ
හායි ඩියර් ඩයරි....සාදරයෙන් පිලිගන්නව ඔයාව මේ පැත්තට....^_^
Deleteකොහොමද මට මේක මිස් උනේ......
ReplyDeleteඅපූරු කවියක්......
කෙලින් නැතුව
වටෙන් ගහන
කියවනකොට
පිස්සු හැදෙන
මෙ කවි කලාවට
ආදරෙයි මං
දිවි තුරාවට
ගොදාක් ස්තූතී අයියෝ.......හික් හික්...එටකොට මට ආඩලේ නැඩ්ඩ.....පී..;)
Delete