කමෙන්ට්ස් දාන ඇනෝ සහෝදරයටයි කියන්නේ......
ඇනෝ සහෝදරවරු කීපදෙනෙක් මගෙ බ්ලොග් එකේ කමෙන්ට්ස් දාල තිබ්බත්,මේ කියන්නෙ කාටද කියල ඒ අදාල ඇනෝ දන්නව.......
කලුගල් කියන ජාතිය කවදාවත් දියකරන්න බෑ.....කාගෙවත් දුකකටවත් කඳුළු වලටවත්.ඒත් ඔයා එකපාරක් කලුගලකට ආදරේ කරන්න ඇවිත්,හිත රිද්දගත්ත නිසා බොහොම කරුණාවෙන් කියන්නෙ...පාඩුවෙ ඉන්න දෙන්න.මට ඔයාගෙ හෙවනැල්ලක්වත් දකින්න ඕනෙ නෑ.
කලු ගල්වල ඔලුව හප්පගන්න එපා....රිදෙන්නෙ මට නෙමේ....
දෙයක් කිව්වම විශ්වාස කරන්න පුළුවන්නම් විශ්වාස කරන්න....බැරිනම් නිකන් ඉන්න....
ඇත්ත කියන්නෙ මොකද්ද කියල දවසකඔයාට තේරෙයි....හැබැයි අන්න එදාට මීට වඩා ගොඩාක් ඔයාට රිදෙයි....තේරුම් ගන්නවනම් තේරුම් ගන්න....
ඒ එක්කම කලින් දාපු මේ කවියෙ අකුරුවල අඩුපාඩු තිබුනයි කියල කියල තිබුනා......ක්රෝම් වලින් මටත් ඒක හරියට පෙනුනෙ නහැ.ඒ වැරැද්ද පෙන්නල දුන්න දයානන්ද සර්ටයි ප්රා අක්කිටයි ගොඩාක් ස්තූතී....
වැරැද්ද හැදුවා....හරිද බලන්ඩෝ
අද නම් පොඩි කෙල්ලට කේන්ති ඇවිත් වගේ.. ඕවට සැලෙන්න එපා දරුවෝ... අද අකුරුත් හොදයි..
ReplyDeleteසමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.
මේකිගෙ සැර...
ReplyDeleteඔය විකාර නැතුව විභාගෙට පාඩම් කරපන්... :)
නපුරිච්චි... තරහ ගිහින් තියන සැර..
ReplyDeleteයකඩෝ.. පහුගිය කාලේ ගොඩවෙන්න බැරිඋනා.. ඒ ඩිංගට වෙලා තියෙන සංගෙදියක්.. හිටුකෝ ඔය කියන පෝස්ට් ටික කියෝල එනකල්!
ReplyDeleteමොකෝ බං ගිරිය කඩාගෙන කෑ ගහන්නේ !
ReplyDeleteමක්කද උනේ
ඒ බං නංගියේ කෝ බලන්න දැම්ම කොන්ඩේ සුදු වෙලාද කියලා.....
ReplyDeleteDisable ur ano comments nangi
ReplyDelete:)
හපොච්චියේ...මේ මොකෑ මේ. මම නම් ඇනෝලට මොනම දෙයක්වත් වැඩිය පැහැදිලි කරලා දෙන්න යන්නේ නෑ. කිරිසප්පයෝනේ .... තේරෙන්නේ නෑ ශෂී එවුන්ට ..
ReplyDeleteමොකද මේ රතු නිවේදනයක්..
ReplyDeleteඇනෝ යනු තමන් කියන දේ තමන්ටවත් විශ්වාස නැති ජාතියකි.ඔවුන් යම් මානෂික පිඩනයකින් පෙළෙන උදවිය.එච්චර හිතන්න ඒපා.
ReplyDeleteමනසින් දිවියට
කාරණය නොදැන අපිට ඔහොම බනින්න එපා :)
Delete