Thursday, December 27, 2012

හූනාගේ කවිය




“නැවතීගෙන
හිතේ කොණක
රිදුම් නොදී
දෑස්වලට
ආව ගියෝ එකෙක්
වෙන්න
මෙරුන්ට මං
හරි ආසයි“
............................................


ලියා අවසන
ඒ කව
නෙත යොමා

කැටපතට,
පසුව ඇති බැව්
දැන
රෑ

දහයෙ කණිසම
පිටත් වූවා
අඳුරෙම
වල්කම් හුළඟෙ
පාවෙන

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මොනර කොල
අල්ලන්න
..................................................

35 comments:

  1. වෙල්කම් බැක් නගා
    හොද අදහසක්


    රැඩී

    ReplyDelete
    Replies
    1. nipuniperapitiya@gmail.com මේල් කලනව මෝඩයෝ.......
      කෝඩ ගියෙ.......මගෙ එකවුන්ට් එකත් නෑ දැන් ඩී ඇක්ටිව්......හයියූ මේ යකානම්......:/

      හැමඩාමට් වගේ තැන්කූ සැඩී.....^_^

      Delete
  2. වීදි සරන ලඳක් ගැන නේදෝ..?

    ReplyDelete
    Replies
    1. යා යා යූ ආ කරෙට්............

      Delete
    2. කවිය හූනගේද හූනිගේද ??

      Delete
    3. @රවීන් අයියො.... හී හී...;) ^_^

      Delete
  3. බොහොම අර්ථාන්විත විරිතක් සහික හොඳ නිර්මාණාත්මක උත්සාහයක් දියණිය.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී අන්කල්.....

      Delete
  4. ආව ගියෝ....
    නියමයි
    වෙල් කම් බැක් අග්නියෝ :)

    ReplyDelete
  5. බැක් ඉන් ඇක්සොන්... මාත් කාලේකින් බ්ලොග් පැත්තේ ආවේ දුකේ බැරුවා :D

    ReplyDelete
    Replies
    1. හම්මූ.....උයාව ඩැක්ක කල්.........

      Delete
  6. පොඩි එකී හුඟ කාලෙකින් ඇවිල්ලා.. විභාග ඉවරයිනෙ..:D

    හැමදාම වගේ අමුතු කවිය සුපිරියි නගෝ...

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තූථී මගෙ අක්කියෝ......^_^ :**

      Delete
  7. කවියේ සැගවුන අරුත තියෙන්නේ අන්තිමට. ඒක සැබැ දක්ෂතාවයක්.නිර්මාණ්‍යක අරුත සගවා තබා කියවන්නාට සිය සිතුවිලි වලට ඉඩදිම

    ReplyDelete
  8. හෆ්ෆේ දැක්ක කල්..

    ReplyDelete
  9. කාලෙකට පස්සේ කවියක් ලියලා. ලස්සනයි හූනි... ආහ් නෑ. අග්නි ! :)

    ReplyDelete
    Replies
    1. හී හී.....තැන්කූ මගෙ අයියෝ.....^_^

      Delete
  10. ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වෙන, නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා කියල ප්‍රාර්ථනා කරනව මගෙ පැටියෝ.....:**

      Delete
  11. හොද නිර්මාණයක්..
    අන්තිම පදයෙන් තමා තේරුම තේරුනේ..

    අපේ පැත්තේ ආවට ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළීගන්නව ඔයාවත් මේපැත්තට.....:)

      Delete
  12. පරිණත වෙලානේ...ආත්මයට වදදෙන කටුක යථාර්ථය මොනර කොළ අතර සඟවන්න - උන් හරිම පව්!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

      ඇහ්.....ඒ ඒමට් වෙලාඩ.........:O :O

      Delete
  13. හැමදාමත් වගේ අරුත් බව මනාවට තියෙන්නේ.නංගිට නිදුක් නිරෝගි සුභ නව වසරක් වේවා!

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී අක්කෝ......^_^

      Delete
  14. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් අර්ථවත් නිසඳැසක්. ඇයිද කොහේ මේ පැත්තේ ආවේ.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී මේපැත්තට ආවට....සාදරෙන් පිලිගන්නව....^_^

      Delete
  15. අදමයි ගොඩවුණේ...
    දැක්ක පෝස්ටුවටත් ගොඩාක් හිත ගියා....
    සුභ

    ReplyDelete
    Replies
    1. හායි ඩියර් ඩයරි....සාදරයෙන් පිලිගන්නව ඔයාව මේ පැත්තට....^_^

      Delete
  16. කොහොමද මට මේක මිස් උනේ......

    අපූරු කවියක්......

    කෙලින් නැතුව
    වටෙන් ගහන
    කියවනකොට
    පිස්සු හැදෙන
    මෙ කවි කලාවට
    ආදරෙයි මං
    දිවි තුරාවට

    ReplyDelete
    Replies
    1. ගොදාක් ස්තූතී අයියෝ.......හික් හික්...එටකොට මට ආඩලේ නැඩ්ඩ.....පී..;)

      Delete