Thursday, April 5, 2012

දොර...





හු
ක් වුන්

ආව ගිය
ඒත් ඒ එකෙක්වත්
ආයෙ නොඑන

අහම්බෙන් දවසක
“උඹ“ ආව

ඒ ඇවිත් 
සදහටම වහපු
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
“දොර“
..............................................







47 comments:

  1. "මොකක්ද?.."
    අන්තිම තිත් ඉරි පේලියට එන්න ඕන වචනෙ දැම්ම හරි නේද?...

    ReplyDelete
  2. හෑ....ඔයා කියන්නෙ අන්ටිමට හිස්ටැනක් ටියන්න කියලඩ.....???????

    ReplyDelete
  3. මේ කියන්නේ දොරක් ගැනම නෙමේ නේද ? අපි බලමු

    ReplyDelete
    Replies
    1. "කුමක්ද" කියන කෑල්ල මම දැන්ද දැක්කේ. එහෙම නැත්තම් එක දැන්ද දැම්මේ.? (මරණයේ දොරටුව නොවේද ඔය කියන දොර ?)

      Delete
    2. මේකි මගේ පිස්සුව වැඩි කරනවා සිතුම් අයියේ... මරණයේ දොරටුව වෙන්න බෑ..... ඒක කාටවත් වහගෙන යන්න බෑනේ... වහපු ආදාහනාගාරෙක දොරක් ගැන නං වෙන්න පුලුවං.. "උඹ" කියන්නෙ අන්තිමට ගෙනාපු එකාට... දැන්ට මගේ හිතේ තියන උත්තර වලින් ඕක තමා ගැලපෙනම එක..

      Delete
    3. යා යා පැතුම් මේක වෙනම පැත්තකට ගෙනිච්ච....^_^
      ඒට් හලේ මං කියන්නෙ ඒකම නෙමේ....
      කමක් නෑ අනී කවියක්නේ......ඕනෙ කෙනෙක්ට ඕනෙ විඩියකට ටේලුම්ගන්න පුළුවන්නේ......^_^

      Delete
    4. හදවතද මන්දා..

      Delete
  4. නුඹ වහපු දෙර ලග
    ඇරී තිබේ මා හදේ දොර
    නුඹ වැසූ මාවතේ
    පියමනිමි මම තවම
    නුඹ ගිය අතක් සොයා
    නුඹේ සුවදට ඉව අල්ලා..........

    අපූරු අදහස නංගා.......

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ අයියෝ.......:)

      Delete
  5. සහෝදරී ඔය කතා කරන දෙයත් එක්තරා ආකාරයක casket එකක්.
    ඕක ද්වන්ධ සටන් වලදී කුඩුපට්ටම් වෙනවා ඊට කලින් ලොක් එකක් දාගන්න.

    ReplyDelete
    Replies
    1. හික් හික්....ලොක් එකක් දාල හලේ ටියෙන්නෙ ඩැන්....ආයෙ හොඩට බලන්ඩෝ....................

      Delete
    2. හුටා.... මට රැඩිකල් කොල්ලගෙ කොමෙන්ට් එක දැක්කම එහෙම කියන්න හිතුනා.. මොකෝ මන්දා... අනේ මට හිනා වෙලා පණ යයි බං... අනේ... හුටා... :D

      Delete
  6. ඇත්තටම මං මෙතනදි අවංක වෙන්න ඕනෙ... මට මේ තේරවිල්ල තේරෙන්නෙ නෑ බං...

    ReplyDelete
    Replies
    1. හයියූ තින්ක් හලේ තින්ක්......:/

      Delete
  7. හැබැයි ලස්සනයි

    ReplyDelete
  8. දැන් මේක මේ තේරවිල්ලක්ද??

    ReplyDelete
  9. අනේ මට තේරුනේ නැහැ.

    ReplyDelete
  10. තාමත් ට්යුබ් ලයිට් O_o!

    ReplyDelete
    Replies
    1. කමක් නෑ අනී.....තුත්තක්වෙලා ගීන් හලි පට්ටුවෙයිනේ.....^_^

      Delete
  11. කැත එකක් නේද ?

    පලි- කළු පාටට ගැලපෙන්න ලින්ක් අකුරු වල පාට වෙනස් කරන්න.

    ජය !

    ReplyDelete
    Replies
    1. හෑ....ඔයාට ඒමඩ ටේලුනේ.......

      හරි අයියෝ ගොඩාක් ස්තූතී මේ පැත්තෙ ආවට......:)

      Delete
  12. තේරුනේ නැහැ

    ෆ්‍රිජ් එකේ දොරද ? :)

    ReplyDelete
    Replies
    1. හිකිස්........:)
      හයියෝ ඔයානම්....

      Delete
    2. ආහ් එහෙනම් සිකුරිටි කාරයෙක් බැංකුවේ දොර වහලා ඇති. :P

      Delete
  13. Replies
    1. හම්මේ ඇති යාන්තම් ඇවිල්ල.....කොහෙද අයියෝ ගිහින් හිටියෙ.......:O

      Delete
  14. ඔය එහේ මෙහේ.......ඔයා දන්නවනේ ගන්ධබ්බයන් ගැන හොඳට ;)

    ReplyDelete
  15. හදවතේ දොර.... "උඹ" කියන්නෙ සැබෑ හිමිකරු හෝ ඉතාම දුර ගිය සැබෑ ආදරයක හැරගිය පෙම්වතා...

    ReplyDelete
  16. මොකෝ ගිනි මේ අවුරුදු කාලෙට තේරවිලි කවිවත් පුරුදු වෙනවද?

    ReplyDelete
  17. අනේ මංදා.. මට හිතාගන්න බෑ...:( මම හිතන්නෙත් හදවතේ දොර....මහ ගොඩාක් ආදරේ කරන කෙනා හම්බුනාට පස්සෙ, තවත් හදවතේ දොරටු විවර කරන් ඉන්නෙ නෑනෙ..:D

    ReplyDelete
  18. හම්! හින්ට්! හිකිස්!

    ReplyDelete
  19. මට හිතුනෙ වෙන එකක් ගැන! බැලින්නම් හදවත ගැනද?

    ReplyDelete
  20. දැන් ඒ දොර ආයෙ කවුරුහරි අරින්නයි වගේ හදන්නේ නේහ්...හී ..
    ජයවේවා කිව්ව..!!!!!!

    ReplyDelete
    Replies
    1. හපොයි....වැලඩිලාවට් ඩෙන්නෙ නෑ.....:)
      ජයවේවා ජයවේවා...!!!!

      Delete