Monday, April 2, 2012

තරුවක කතාව......(1)








සුදූ ඔයාට
පේනව නේද

අර ලාවට පායල තියෙන
ලස්සන හඳ

එතකොට ඔයාට
පේනවද 
ඒ හඳ වටකර
තරු කැල

ඔයා දන්නවද
ඌ මට පෙන්නල තියෙනව
ඒ හැම තරුවකම
ලස්සන
මට තරු
විසික්වෙන්න

කොච්චර මාරද 
කියනවනම්
ඒක
මාත් දැන් සුපිරි තරුවක්
දන්නෙම නැතුව
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වේගයෙන් මියැදෙන
...........................................................











29 comments:

  1. ඔයාගේ නිසඳැස් වලට මට කියන්න දෙයක් නැහැ.සිරා...

    ReplyDelete
    Replies
    1. හලේ..........තැන්කූ අයියෝ......^_^

      Delete
  2. මෙයාටත් දැන් දැන් හරි අමුතු දේවල් තමයි හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. හලේ මන්ඩ අයියෝ........විභාග බීටිකාව හින්ඩ වෙන්ටැති.....:/

      Delete
  3. හරිම අමුතු විදියට, වෙනස්ම විදියට ලියන්නෙ අග්නි!! හලිම ශෝයි!!!

    ReplyDelete
    Replies
    1. හලේ හලේ තැන්කූ අක්කෝ.....^_^

      Delete
  4. දැන් මෙතන ඌ කිව්වෙ හදටද??

    ReplyDelete
  5. ම්ම් ලස්සනයි අග්නි..ඒත් ඇත්තෙන්ම ඌ කිව්වෙ කාටද?

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ හලේ.....:)
      ඌ කිව්වෙ හඳට.....:)

      Delete
  6. වේගයෙන් මියැදෙන සුපිරි තරුවක් උනාම ඔච්චර මාරයිද අග්නියෝ..

    හඳට කෙනෙක් ඌ කියනවා ඇහුවමයි... කවි ගැන නම් ඔයාගේ කියන්න දෙයක් නෑ.

    ReplyDelete
  7. මොනා කියන්නද කියල තේරෙන්නෑ සහෝදරී, ෆට්ටයි මේවනං, ඔය මොලේ පරිස්සම් කරලා තියාගන්න.

    ReplyDelete
    Replies
    1. හෑ.....:O
      තැන්කූ තැන්කූ....රැඩී.......:)

      Delete
  8. සමහර සුපිරි තරු ඉක්මනට මියැදෙනව කොහොමත්.........

    ReplyDelete
  9. නියමයි :)
    තරු විසික්වෙන කෑල්ල තමයි හොඳම කෑල්ල :)

    ReplyDelete
  10. Replies
    1. හලේ මොනා කලන්නද අෆ්ෆා...:/

      Delete
    2. ගර්.......මේ ඔයාව අහුවුනොට්........ටියන්නෑ.....විකාල කලන්නෙපා හලේ....ඔයාගෙ බ්ලොග් එක බලන්ඩ බෑනෙ......:/ ඇයි අප්ප.....:(

      Delete
  11. උෟ හඳ නං
    උෟ ඉන්න වෙලාවට එච්චර තරු පේන් නෑනෙ! :O

    ReplyDelete
    Replies
    1. හික් හික්....තින්ක් හලේ තින්ක්......
      “දෑස් විවිරකර පෝදා රාත්‍රී අහස හොඳින් බලන්ඩ...;)“

      Delete
  12. මේකද ලියනවා කිව්ව කතාව???:-/

    ReplyDelete
    Replies
    1. නෑ හලේ......ඒක මං ටාම ලිව්වෙ නා...:/

      Delete
  13. ඔයාගෙ කවි හරි ‍වෙනස්.දිගටම ලියන්න අක්කේ.

    ReplyDelete
  14. මාර කවි! අමුතුයි! කියන්න තේරෙන්නේ නෑ සහෝදරී!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී අයියේ.....:)

      Delete