බැහැ ගන්න
පාර්ශවයක්
හදවතට එකඟව
දික්කරන්න ඇඟිල්ලක්
වැරදි කාරයින් ලෙස
සම සමව
හොඳ නරක
බොහෝ විට වැඩි නරක
දෙපාර්ශවයේම
එදිනෙදා අප
දකින
හැංගිච්ච උත්තරීතර
ආදර කතා නැත
කරළියට
ඒ මන්ද යැයි
නොහැඟෙයි තවම
මට
විත්තිය,පැමිණිල්ල
දෙපාර්ශවයෙන්ම
එහෙත් පිළිගත්
දණ්ඩනීති සංග්රහයක්
නොමැත මේ
මිහිපිට
එකම ඳඩුවම
(තියෙනවුන් හට හෘද සාක්ෂියක්)
විඳවිල්ල ලතැවිල්ල
පසුතැවිල්ල
නැතිවුන්ට හසුවී
හෘද සාක්ෂියක්
එපා මරහඬ දෙන්න
ඉවසීමෙන් ලැබේවි
කෙදිනක හෝ
.
.
.
.
.
.
.
.
.
.
සැනසීම
..............................................................
අඩු වැඩි වශයෙන්
ReplyDeleteහොඳ නරක
අපි දකින කෝණයට
සාපේක්ෂව...
හ්ම්...:)
Deleteමං හිතුව මේක ඉවසීම 2 නැත්නම් සැනසීම 1 වේවිද කියල......කොහෙද මුකුත් නැති එකක්නෙ......නිර්මාණය නම් ලස්සනයි........
ReplyDeleteමලලසේකරයි කිව්වමයි මතක් වුනේ....මේක ආදර ගින්න 1...............
Deleteතැන්කූ ඈ.....:)
ඔය තියෙන්නෙ.......:))
Delete:)
Deleteහිස් වූ මාතෘකා
ReplyDeleteරීඩරෙන් පෙනෙන
මූසිකය ඒ අසලකට
ලං කරන්නට හිත නොදෙන
මාතෘකා නොමැති
අපූරු පදවැල් ගොතන
බ්ලොග් කාරියන් හට පනවන්ට
නැතිද දඩුවමක්
බ්ලොග් අවකාශයේ?
හික්ස් දැන් දැම්මෝ...........
Deleteගැත්තාට සමාවේවා..............:)
:O මම මේක කලින් කියවන එද්දී මාතෘකාවක් තිබේ නෑ..දැන් තියනවා.:) වෙනද වගේම කවි පෙළ නම් සුපිරියි නංගා..:)
ReplyDeleteගොඩාක් ස්තූතී අක්කියෝ....:)
Deleteඉවසීමෙන්.. සැනසීම..
ReplyDeleteඋපරිමයි නංගියෝ..! :)
ගොඩාක් ස්තූතී මගෙ අක්කියෝ....:)
Deleteඑල්ලා මරා දමපං මා
ReplyDeleteනුඹේ කෘර හෘද රාජ්ජේ
ඉවසුවත් මා
නූඹ දීද සැනසීමක් මට
ජූරියත් නුඹ නම්
විත්තියත් නුඹම නම්
නුඹේ උසාවියේ
නිවුරදි වැරදිකරු මා
දීපං ඉතිං
උපරිම දඩුවම්
තවත් විදින්නට
දුකක් නොමෑත මට
වීදවුවා මං නුඹ නිසා
උගුල්ලාපං මේ ඇස්
තී දෙස
සෙනෙහෙන් බැලූ නිසා
කපාපං මේ දෑත්
තී සෙනෙහෙන්
වැලදගත් නිසා
පලාපන් මෙ දෙතොල්
නුඹව සිපගත් නිසා.........
හෑ.....:O
Deleteහලේ සොලි
Deleteමම ඔයාගෙ පොස්ට් එක කියවලා නමෙන්ට් එකක් විදියට ලිවිවම ඒක දිග වුනා,
පොඩි කේස් එකකුත් තියෙනෝ ඔය ඉවසීමෙන් සැනසීම ලැබේ එක්ක,
මොකද ඉවසලා මට කෙල වුනා
හලේ කමක් නෑ හලේ....වලඩින අයට තමයි කවඩ හලි හලියටම හලියන්නෙ...:)
Delete:-(
Deleteහලේ ඕම ඉන්ඩ එපා හලේ.....:/
Deleteඅමාලුවෙන් හලි හිනාවෙලා ඉන්ඩ....:)
ඉවසන දනා රුපු යුදයට ජයකොඩිය කියනවනේ....
ReplyDeleteතේරුම් ගන්න ගොඩාක් වෙලා ගියා මට නම්
ඒක නම් මගේ වැරද්දක්
පහුවෙලා හරි තේරුණානෙ හලේ......:)
Delete(තියෙනවුන් හට හෘද සාක්ෂියක්)
ReplyDeleteඅන්න එතන තමයි අවුල තියෙන්නෙ, ඔය කියන එක කීදෙනාටද තියෙන්නෙ.අහ් තව එකක්
'ඉවසීමෙන් සැනසීම ලැබේ' ඕක අද කාලෙට ගැලපෙන කතාවක් නෙමේ, ඕක නිකම්ම නිකන් ලස්සන වචන සෙට්එකක් විතරයි.
මං එහෙම හිතන්නෙ නෑ රැඩී....:)
Deleteනංගිට තාම වයසමදි ඕවා තේරෙන්න..:-P
Deleteවෙන්නැති රැඩී.....ඒත් මොන වයසට ආවත්,මං මේ මගෙ චූටි වයසින් ඉගෙනගත්ත පාඩම් කවදාවත් අමතක කරන්නෙ නෑ.....:)
Deleteහොදයි
ReplyDeleteතැන්කූ තැන්කූ හලේ....:)
Deleteලස්සනයි..
ReplyDeleteබ්ලොග් එකේ නමේ හැටියටම බ්ලොග් එකත් වෙනස් කරලා තියෙන්නේ..
හී............
Deleteගොඩාක් ස්තූතී අයියෝ......:)
මෙන්න ගිනිගන්නවෝ!:p
ReplyDeleteකෝ කෝ හලේ වතුර ගහන්ඩෝ.....;)
Deleteහැමදාම වගේ කියනවට වඩා හිතන්න දෙයක්. අපූරුයි..
ReplyDeleteගොඩාක් ස්තූතී අයියෝ.....:)
Deleteඅටලෝ දහම ගැන හොඳ අවබෝධයක් එන්නේ ලව් කරද්දි....හැම දෙයක්ම දරාගෙන තමන්ට තමන්ව තියාගෙන හිටියොත් අඩුගානේ ජීවිතේ හරි ඉතුරුවෙනවා අන්තිමට එහෙම නැත්තම් විඳවන්නයි පසුතැවෙන්නයි වෙන්නේ...මේ ලියන ඉස්ටයිල් එක නම් පට්ට
ReplyDeleteහලේ හලේ තැන්කූ අයියෝ.....:))))))))
Deleteඅග්නි දාර කවුද බලන්න ගොඩ වැදුනමනේ දන්නෙ මේ නිසපු දැරිවි කියලා... හික් හික්...
ReplyDeleteනංගි ඔයාගෙ බ්ලොග් එකේ සයිඩ් බර් එකේ ෆොන්ට් කලර් එක වෙනස් කරන්න... පේන්නෙ නෑ...
ඔහ්....හරි අයියේ....ගොඩාක් ස්තූතී....:)
ReplyDeleteවාව්... මාර ගති තීම් එක..:D නමටම ගැලපෙනවා..
ReplyDeleteකවියත් සුපිරියි!!!
තෑන්ක්ස් අක්කියෝ......:)
Deleteඔයා හරි ධරුනු කෙනෙක් වගේ නිකං ගින්දර වගේ.කවියත් ලස්සනයි.
ReplyDeleteහෑ...ඒමඩ....හලේ මන්ඩා.....^_^
Deleteතැන්කූ අයියෝ.....:)
මෙන්න බොලේ වටේ පිටේ හැමතැනම ගිනිගන්නවා... නමයි බ්ලොගයි කවියි ඔක්කොම ගින්දර.... ෆට්ටයි නඟා...
ReplyDeleteහලේ තැන්කූ තැන්කූ අක්කියෝ....^_^
Deleteඔය තියෙන්නෙ.....
ReplyDeleteගොඩක් ලස්සනයි අදහස...
මම මේ බැලුවෙ මේක මට මිස් උනේ කොහොමද කියලා..ඒත් මේක දාල තියන දින වල හැටියට මට මිස් නොවෙන්න හේතුවකුත් නෑ..කොහොම හරි ලින්ක් එක දීලා මේ පැත්තට එක්ක ආවට ස්තූතියි...
^_^
Delete