හයියෝ... දෙයියනේ කවුද හිතුවෙ මේවගේ දෙයක් වෙයි කියල....:/
හරියටම 2011.09.17 උදේ පාන්දර පහමාරට විතර..... අහම්බෙන් වගේ ට්රයි කරල ට්රයි කරල නිකා..........න් ආසාවට වගේ චූටි බ්ලොග් එකක් හැදුව....මුලින්ම “සඳරුගෙ ලොකය“ නම දාන්න හැදුවත් ඔල් රෙඩී එහෙම ලියන කෙනෙක් ඉන්නව කියල දැනගත්ත නිසා... “නිසපුගේ ලෝකය“ කියල නම දාල වැඩේ පටන්ගත්ත. හා හා පුරා කියල මම මුලින්ම ෆේස්බුක් එකේ ලියපු කවියක්මයි දැම්මෙත් ෆැන්ටසිය කියල.ඊට පස්සෙ මම මුලින්ම කමෙන්ට් එකක් කියල දැම්මෙත් පොඩි මෑන්ගෙ “ලට්ට ලොට්ට“ බ්ලොග් එකේ මග දිගට කතාවට.....අපරාදෙ කියන්න බෑ....මට වාසනාවන්ත මුල්ම කමෙන්ට් එක ලැබුනෙත් “නිසූගෙ කතා“ ලියන නිසූප අක්කගෙන්මයි....එයත් තකහනියක්ම ඇවිත් තිබුන මොකද්ද මේ එයාගෙ නමම ටිකක් කණපිට ගහල කරන වැඩේ බලන්න කියල....අනේ ඒ අක්කිය මට දිගටම ලියන්න කියල සුභ පතලත් ගියා....:) ඔයාට ගොඩාක් ස්තූතී මගෙ අක්කියෝ......
ඊට පස්සෙ අපේ පලා මල්ල ලියන පිස්ස අයියත් ආව එයාගෙ බ්ලොග් එකට දාපු කමෙන්ට් එකක් දැකල “මොකද්ද මේ නිසූප පලවෙනි පාර ආවයි කියන්නෙ“ කියල.....
දෙයියනේ ගොඩක් දෙනා හිතාගෙන ඉඳල තියෙන්නෙ නිසූපයි නිසපුයි කියන්නෙ දෙන්නම එක්කෙනෙක් කියල.....:'(.ගොඩක් තැන්වල ගිහින් කමෙන්ට් එකක් දැම්මම මට රිප්ලයි එන්නෙ “ගොඩාක් ස්තූතී නිසූප අක්කේ මේ පැත්තෙ ආවට කියල“....:(
අනේ නිසූප අක්කියෝ.....මං නිසා ඔයා මොකක්හරි අපහසුතාවෙකට පත්වුනානම් මට දහස්වාරයක් සමාවෙන්න හොඳේ....මං මේ කිසිදෙයක් හිතල කලේ නෑ....(ඇඬෙනව අප්ප...:'(...)
මේක තවදුරටත් සිද්ධවුනොත් මොනවයින් මොනව වෙයිද දන්නෑ....ඒනිසා අද ඉඳල මගෙ බ්ලොග් එකේ නම “අග්නි ධාරා“ කියල වෙනස් කරනව....(හනේ ඒ නමින් කවුරුහරි ලියනවනම් දන්න කියන පිංවතෙක් මාව ඉන්ෆෝම් කලන්න හොඩේ...:(...)
කාටවත්ම කිසිම දැනුම්දීමක් නොකර හදිස්සියෙන්ම
මේ ගත්ත තීරණේ නිසා ඔයාල පත්වුන
අපහසුතාවයට...:(
මම දහස්වාරයක් සමාව ඉල්ලනව
මං
.
.
.
.
.
නිපුණි ශාස්ත්රී පූර්ණිමා
.................................................................
.
.
නිපුණි ශාස්ත්රී පූර්ණිමා
.................................................................
ඔයත් මරු වැඩ තමයි කරන්නේ.. මම මේ කල්පනා කලේ කවද්ද මම අග්නි ධාරා කියලා බ්ලොග් එකක් ෆලෝ කලේ කියලා..
ReplyDeleteඅනේ සමාවෙන්න අයියෝ....:(
Deleteඊයෙ හදිස්සියෙම වෙච්ච පොඩි සිද්ධියක් නිසයි මෙහෙම හදිස්සියෙම නම වෙනස්කරන්න වුනේ....:'(
ආ මේ නිසපුනේ අග්නිදාරා වෙලා තියෙන්නේ කව්ද අයියෝ දන්නේ මම ඒත් බැලුවා කව්ද මේ එක පාරටම කියලා... හරි හ්අරි එහෙනම් අලුත් නමින් ලියන්න සුභ පැතුම් හොදේ...
ReplyDeleteගොඩාක් ස්තූතී අයියෝ......
Deleteඅලුත් ජීවිතේට සුභ පැතුම් නංගියෝ.. දිගටම ලියන්න!
Delete(ඒත් අග්නිධාරාවක් වගේනම් වෙන්න එපා සැබෑ ජීවිතේදී)
ගොඩාක් ස්තූතී මගෙ අයියෝ.....:)
Deleteහලේ ඒම වෙන්නෑ....
මාත් ඔය නමට මුල් කාලෙ රැවටුනා :-D
ReplyDeleteසීකේ....:(
Deletemoken hari kamne uba liyanna one....ube pissu kawi walata mama aasai..eaka maara kalaawak nisaa
ReplyDeleteතෑන්ක්ස් මගෙ වීණෝ...........:*
DeleteO OOOOOOOO.....kamak neee nama wenas unatha...liyana kena wenas nethi nisa...e nisa digatama liyanna ,,,, :)
ReplyDeleteගොඩාක් ස්තූතී....:)
Deleteහායි හායි...මාත් ආව මේ පැත්තට...මටත් දැනුයි වැඩේ මීටර් වුනේ....ජය!!
ReplyDeleteගොඩාක් ස්තූතී.....:)
Deleteඉතිං මාත් මුලින් ඒකනෙ කිව්වෙ... මම හිතන් හිටියෙත් නිසූප කියලනෙ....
ReplyDeleteඔන්න ඔහෙ ලියන් යන එකයි තියෙන්නෙ... අර දිනේෂ්ට ආපු ප්රශ්නෙ තමයි මටත් උදේ පාන්දරම ආවෙ ;)
හලේ හලේ තැන්කූ හලේ....;)
Deleteමටත් හැම වෙලේම ඔය නම් දෙක පැටලෙනවා :-D
ReplyDeleteහයියෝ ඩැන් වෙනස් කලානෙ....:)
Delete“අග්නි ධාරා“ පික්ෂු හැදෙන නමක්නෙ නඟේ.....ජය පතනව එහෙනම් පිස්සු පුරවරයෙනුත් හොඳේ.......!!!
ReplyDeleteහලේ හලේ තැන්කූ තැන්කූ....
Delete:-o මෙන්න මෙයා මකරෙක් වෙලා.ගිනි පිඹීවිද දන්නෑ!:DD
ReplyDeleteගින්දර වගේ ලියන්න ලැබෙන්න කියල සුබ පතනව!:)
හලේ යන්ඩ හලේ යන්ඩ....:/
Deleteතැන්කූ තැන්කූ.....:)
:)
ReplyDelete:)...:)
Deleteමම බැලුවා කවුද මේ අග්නි ධාරා කියලා මට කොමෙන්ට් එකක් දාලා තියෙන්නේ කියලා.....ඊට පස්සේ මම හීනෙකින්වත් නොඅසපු ෆලෝ නොකරපු බ්ලොග් එකකින් ලිපියකුත් ඇවිත් රෝලට බැලින්නම් නිසපූ නේ හි හි සිරාවට කලින් එක පැටලෙනවා තමයි....මේ නම නම් අවුලක් නෑ එල එල කොහොම හරි කමක් නෑ දිගටම ලියමු
ReplyDeleteතැන්කූ තැන්කූ හලේ....:)
Delete'අග්නි ධාරා' ගින්දර ආ.. මොකෙන් හරි කමක් නෑ කවි තමයි ඕන.. දැං බ්ලොග් කියවන්න වෙන්නෙ වතුර බාල්දියක් ලඟ තියාගෙන. :)
ReplyDeleteඅනේ යන්න රැඩී යන්න....:/
Deleteතෑන්ක්ස් රැඩියෝ...
ගින්දර ගින්දර.. ඈ........
ReplyDeleteනම ගින්දර.
මදැයි ඔයින් බේරුනා, කුඩුවේ උසාවියේ නවතින්නේ නැතුව.
ඉස්සරහටත් ගින්දර වගේ කවි නම් ඕනේ. අපිත් පුළු පුළුවන් වෙලාවට පිච්චි පිච්චි හරි බලනවා ඕන්...
හයියෝ ඒකනෙ බලන්න පැතුම්....:/
Deleteහලි හලී.....ගොඩාක් ස්තූතී ඔයාට...:)
අයියෝ අයියෝ
ReplyDeleteමාත් පලවෙනි දවසේ හිතුවේ නිසු අක්කා කියලා තමා.
හයියෝ.......:/
Deleteමට කලින් නම් පැටලුනේ නෑ...මගෙ අළුත් පොස්ට් එකට දන්නෙ නැති නමකින් කමෙන්ට් ආවම තමා බැලුවේ..
ReplyDeleteගින්දර එක්ක සෙල්ලම් හොඳ නෑ කෙල්ලෙ... :))
හලි හලි අක්කියෝ.......තැන්කූ හොඳේ....:)
Deleteහිහිහී.. ඊයෙනෙ මේ පැත්තට මුලින්ම ගොඩවැදුනේ.. ඕන් එ නිසා මේ වගක් නම් මං දැනන් හිටයෙ නෑ..
ReplyDeleteඅදින් පස්සෙ මමත් මේ පැත්තෙ..
සුබ පැතුම්.. දිගු ගමනකට..!!! :)
ගොඩාක් ස්තූතී අක්කියෝ....සාදරයෙන් පිලිගන්නව ඔයාව...:)
Deleteඅප්පේ ඔච්චර අප්සෙට් ගහන්න දේවල් වුනාද??? :O මට නම් එක්කෙනෙක් fb මැසේජ් එකක් දාලා ඇහුවා නිසූගේ ලෝකය ලියන්නෙ මංද කියලා.මං කිව්වා මං ලියන්නෙ නිසූගේ කතා කියලා. :))
ReplyDeleteඅලුත් නමත් එක්ක දිගටම ලියමු එහෙනම්...:)))
හනේ මට සමාවෙන්න අක්කියෝ...ගොඩාක් ස්තූතී හොඳේ....:)
Deleteකවුද ඒක ඔයාගෙන් ඇහුවේ නිසුපා.
Deleteකවුද මන්දා ඇහුවා අනේ..;)))
Deleteඅග්නි ධාරා - අයියෝ...සමාව ගන්න තරම් දෙයක් වෙලා නෑ නෙ නංගියෝ.... :)))
Deleteඅසරණයා - කවුද මන්දා ඇහුවා අනේ.... ;))))
Deleteමටත් මුලින් ටැපලුනා.. පස්සෙනේ දන්නේ මේ මම ඉස්සර ඉඳන්ම දන්නේ මගේ නිපු නංගා කියලා... හේ හේ..
ReplyDeleteතෑන්කූ මගෙ අක්කියෝ....:*...:)
Deleteසුමුදු නමක් තියෙන කෙල්ලෙක් "අග්නි ධාරා" ඉස්සෙල්ලම ඒ නම ඇහුවහම මම මේකට ආවේ බයෙන් බයෙන්..
ReplyDeleteහයියෝ...හිකිස්...:)
ReplyDeleteනිපූසා නිසූපා පූසා.. අනේ මන්ද....
ReplyDeleteනිකන් විකාර වගේ...
තව පොඩ්ඩෙන් බුකියෙදි මටත් පැටලෙනව......
අනේ මන්ද.... ලෝකෙ නැති පව් වැඩ කොරල තියෙන මට දැන් නම් මේ පැත්තට එන්ටත් බයයි ඕන්....
:ඩී
හයියෝ නෑ හලේ....සාදරයෙන් පිලිගන්නව ඔයාව...:)
Deleteහික්ස්... පවනි මලේ....ඔය මගෙ නම් ටිකක් නේන්නම්... :))))
Deleteහෑහ්..! මමනම් බ්ලොග් බලන්නේ නැහැ දුවේ..ඇත්තටම වෙලාවක් නැති නිසා..ඉතින් මමනම් දන්නව හැරෙනකොටම මේ අග්නිධාරා කියන්නේ ඔයා කියල...මොකද බුකියේ කවුරු හරි හැරෙනකොට ලපළු මාමට තේරෙන නිසා...ඉතින් දුවේ මාමට කියවන්න වෙලාවක් නැති වුණාට කමක් නෑ..ඔයා ලියාගෙන යන්න...මොනව හරි දැන ගන්න දෙයක් තියෙනවනම් බුකිය පැත්තෙ ආපු වෙලවක කියන්නකො....
ReplyDeleteහලේ ලපළු මාමේ...ගොඩාක් ස්තූතී........:)
Deleteඅග්නි ධාරා කිව්වම මාත් බයෙන් බයෙන් තමයි ආවෙ.:-)
ReplyDeleteමටනං පැටලුනේ නෑ.
හයියෝ......
Deleteසාදරයෙන් පිලිගන්නව අයියේ.....:)
මමත් මේ බැලුවා අග්නි ධාරා ලියන්නේ කවුද කියලා
ReplyDeleteදැන් හරිනෙ අක්කියෝ....:)
Deleteආ.. මමනම් දැනන් උන්නා නිසූපා අක්කායි, නිසපුගේ ලෝකයයි දෙන්නෙක් කියලා.. හි හි... හයියෝ හයියෝ... කමක් නෑ... දැන් අලුත් නමින් ලියන්නකෝ දිගටම..
ReplyDeleteThis comment has been removed by the author.
Deleteගොඩාක් ස්තූතී මගෙ අක්කියෝ...:)
Deleteහික්ස්ස්... මමත් හොල්මන් වුනා මුලින් කවුද මේ අග්නිධාරා කියලා :D :D
ReplyDeleteනම වෙනස් වුනාට කවි වෙනස් වෙන්නෙ නැහැනේ....වෙනද වගේම ලියන්න යාලුවා අපිට කියවන්න..:)
තෑන්ක්ස් අයියෝ....:)
Deleteඅපිට නමෙන් වැඩක් නැහැ. වැඩෙන් තමා වැඩක් තියෙන්නේ :D
ReplyDeleteඔබට ජය
:))))))
Delete