Tuesday, February 28, 2012

සියලුදෙනාගේ දැනගැනීම පිණිසයි....(හපොයි දෙයියනේ...:(...)





හයියෝ... දෙයියනේ කවුද හිතුවෙ මේවගේ දෙයක් වෙයි කියල....:/






හරියටම 2011.09.17 උදේ පාන්දර පහමාරට විතර..... අහම්බෙන් වගේ ට්‍රයි කරල ට්‍රයි කරල නිකා..........න් ආසාවට වගේ චූටි  බ්ලොග් එකක් හැදුව....මුලින්ම “සඳරුගෙ ලොකය“ නම දාන්න හැදුවත්  ඔල් රෙඩී එහෙම ලියන කෙනෙක් ඉන්නව කියල දැනගත්ත නිසා... “නිසපුගේ ලෝකය“ කියල නම දාල වැඩේ පටන්ගත්ත. හා හා පුරා කියල මම මුලින්ම ෆේස්බුක් එකේ ලියපු කවියක්මයි දැම්මෙත් ෆැන්ටසිය කියල.ඊට පස්සෙ මම මුලින්ම කමෙන්ට් එකක් කියල  දැම්මෙත්    පොඩි මෑන්ගෙ “ලට්ට ලොට්ට“ බ්ලොග්  එකේ මග දිගට කතාවට.....අපරාදෙ කියන්න බෑ....මට වාසනාවන්ත මුල්ම කමෙන්ට් එක ලැබුනෙත් “නිසූගෙ කතා“ ලියන නිසූප අක්කගෙන්මයි....එයත් තකහනියක්ම ඇවිත් තිබුන මොකද්ද මේ එයාගෙ නමම ටිකක් කණපිට ගහල කරන වැඩේ  බලන්න කියල....අනේ ඒ අක්කිය මට දිගටම ලියන්න කියල සුභ පතලත් ගියා....:) ඔයාට ගොඩාක් ස්තූතී මගෙ අක්කියෝ......
ඊට පස්සෙ අපේ පලා මල්ල ලියන පිස්ස අයියත් ආව එයාගෙ බ්ලොග් එකට දාපු කමෙන්ට් එකක් දැකල “මොකද්ද මේ නිසූප පලවෙනි පාර ආවයි කියන්නෙ“ කියල.....

දෙයියනේ ගොඩක් දෙනා හිතාගෙන ඉඳල තියෙන්නෙ නිසූපයි නිසපුයි කියන්නෙ දෙන්නම එක්කෙනෙක් කියල.....:'(.ගොඩක් තැන්වල ගිහින් කමෙන්ට් එකක් දැම්මම මට රිප්ලයි එන්නෙ “ගොඩාක් ස්තූතී නිසූප අක්කේ මේ පැත්තෙ ආවට කියල“....:(
අනේ නිසූප අක්කියෝ.....මං නිසා ඔයා මොකක්හරි අපහසුතාවෙකට පත්වුනානම් මට දහස්වාරයක් සමාවෙන්න හොඳේ....මං මේ කිසිදෙයක් හිතල කලේ නෑ....(ඇඬෙනව අප්ප...:'(...)
මේක තවදුරටත් සිද්ධවුනොත් මොනවයින් මොනව වෙයිද දන්නෑ....ඒනිසා අද ඉඳල මගෙ බ්ලොග් එකේ නම “අග්නි ධාරා“ කියල වෙනස් කරනව....(හනේ ඒ නමින් කවුරුහරි ලියනවනම් දන්න කියන පිංවතෙක් මාව ඉන්ෆෝම් කලන්න හොඩේ...:(...)




කාටවත්ම කිසිම දැනුම්දීමක් නොකර හදිස්සියෙන්ම
මේ ගත්ත තීරණේ නිසා ඔයාල පත්වුන
අපහසුතාවයට...:(

මම දහස්වාරයක් සමාව ඉල්ලනව
මං
.
.
.
.
.
නිපුණි ශාස්ත්‍රී පූර්ණිමා
.................................................................








62 comments:

  1. ඔයත් මරු වැඩ තමයි කරන්නේ.. මම මේ කල්පනා කලේ කවද්ද මම අග්නි ධාරා කියලා බ්ලොග් එකක් ෆලෝ කලේ කියලා..

    ReplyDelete
    Replies
    1. අනේ සමාවෙන්න අයියෝ....:(
      ඊයෙ හදිස්සියෙම වෙච්ච පොඩි සිද්ධියක් නිසයි මෙහෙම හදිස්සියෙම නම වෙනස්කරන්න වුනේ....:'(

      Delete
  2. ආ මේ නිසපුනේ අග්නිදාරා වෙලා තියෙන්නේ කව්ද අයියෝ දන්නේ මම ඒත් බැලුවා කව්ද මේ එක පාරටම කියලා... හරි හ්අරි එහෙනම් අලුත් නමින් ලියන්න සුභ පැතුම් හොදේ...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී අයියෝ......

      Delete
    2. අලුත් ජීවිතේට සුභ පැතුම් නංගියෝ.. දිගටම ලියන්න!
      (ඒත් අග්නිධාරාවක් වගේනම් වෙන්න එපා සැබෑ ජීවිතේදී)

      Delete
    3. ගොඩාක් ස්තූතී මගෙ අයියෝ.....:)
      හලේ ඒම වෙන්නෑ....

      Delete
  3. මාත් ඔය නමට මුල් කාලෙ රැවටුනා :-D

    ReplyDelete
  4. moken hari kamne uba liyanna one....ube pissu kawi walata mama aasai..eaka maara kalaawak nisaa

    ReplyDelete
  5. O OOOOOOOO.....kamak neee nama wenas unatha...liyana kena wenas nethi nisa...e nisa digatama liyanna ,,,, :)

    ReplyDelete
  6. හායි හායි...මාත් ආව මේ පැත්තට...මටත් දැනුයි වැඩේ මීටර් වුනේ....ජය!!

    ReplyDelete
  7. ඉතිං මාත් මුලින් ඒකනෙ කිව්වෙ... මම හිතන් හිටියෙත් නිසූප කියලනෙ....

    ඔන්න ඔහෙ ලියන් යන එකයි තියෙන්නෙ... අර දිනේෂ්ට ආපු ප්‍රශ්නෙ තමයි මටත් උදේ පාන්දරම ආවෙ ;)

    ReplyDelete
  8. මටත් හැම වෙලේම ඔය නම් දෙක පැටලෙනවා :-D

    ReplyDelete
    Replies
    1. හයියෝ ඩැන් වෙනස් කලානෙ....:)

      Delete
  9. “අග්නි ධාරා“ පික්ෂු හැදෙන නමක්නෙ නඟේ.....ජය පතනව එහෙනම් පිස්සු පුරවරයෙනුත් හොඳේ.......!!!

    ReplyDelete
    Replies
    1. හලේ හලේ තැන්කූ තැන්කූ....

      Delete
  10. :-o මෙන්න මෙයා මකරෙක් වෙලා.ගිනි පිඹීවිද දන්නෑ!:DD
    ගින්දර වගේ ලියන්න ලැබෙන්න කියල සුබ පතනව!:)

    ReplyDelete
    Replies
    1. හලේ යන්ඩ හලේ යන්ඩ....:/
      තැන්කූ තැන්කූ.....:)

      Delete
  11. මම බැලුවා කවුද මේ අග්නි ධාරා කියලා මට කොමෙන්ට් එකක් දාලා තියෙන්නේ කියලා.....ඊට පස්සේ මම ‍හීනෙකින්වත් නොඅසපු ෆලෝ නොකරපු බ්ලොග් එකකින් ලිපියකුත් ඇවිත් රෝලට බැලින්නම් නිසපූ නේ හි හි සිරාවට කලින් එක පැටලෙනවා තමයි....මේ නම නම් අවුලක් නෑ එල එල කොහොම හරි කමක් නෑ දිගටම ලියමු

    ReplyDelete
  12. 'අග්නි ධාරා' ගින්දර ආ.. මොකෙන් හරි කමක් නෑ කවි තමයි ඕන.. දැං බ්ලොග් කියවන්න වෙන්නෙ වතුර බාල්දියක් ලඟ තියාගෙන. :)

    ReplyDelete
    Replies
    1. අනේ යන්න රැඩී යන්න....:/
      තෑන්ක්ස් රැඩියෝ...

      Delete
  13. ගින්දර ගින්දර.. ඈ........
    නම ගින්දර.
    මදැයි ඔයින් බේරුනා, කුඩුවේ උසාවියේ නවතින්නේ නැතුව.
    ඉස්සරහටත් ගින්දර වගේ කවි නම් ඕනේ. අපිත් පුළු පුළුවන් වෙලාවට පිච්චි පිච්චි හරි බලනවා ඕන්...

    ReplyDelete
    Replies
    1. හයියෝ ඒකනෙ බලන්න පැතුම්....:/

      හලි හලී.....ගොඩාක් ස්තූතී ඔයාට...:)

      Delete
  14. අයියෝ අයියෝ
    මාත් පලවෙනි දවසේ හිතුවේ නිසු අක්කා කියලා තමා.

    ReplyDelete
  15. මට කලින් නම් පැටලුනේ නෑ...මගෙ අළුත් පොස්ට් එකට දන්නෙ නැති නමකින් කමෙන්ට් ආවම තමා බැලුවේ..
    ගින්දර එක්ක සෙල්ලම් හොඳ නෑ කෙල්ලෙ... :))

    ReplyDelete
    Replies
    1. හලි හලි අක්කියෝ.......තැන්කූ හොඳේ....:)

      Delete
  16. හිහිහී.. ඊයෙනෙ මේ පැත්තට මුලින්ම ගොඩවැදුනේ.. ඕන් එ නිසා මේ වගක් නම් මං දැනන් හිටයෙ නෑ..
    අදින් පස්සෙ මමත් මේ පැත්තෙ..
    සුබ පැතුම්.. දිගු ගමනකට..!!! :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී අක්කියෝ....සාදරයෙන් පිලිගන්නව ඔයාව...:)

      Delete
  17. අප්පේ ඔච්චර අප්සෙට් ගහන්න දේවල් වුනාද??? :O මට නම් එක්කෙනෙක් fb මැසේජ් එකක් දාලා ඇහුවා නිසූගේ ලෝකය ලියන්නෙ මංද කියලා.මං කිව්වා මං ලියන්නෙ නිසූගේ කතා කියලා. :))

    අලුත් නමත් එක්ක දිගටම ලියමු එහෙනම්...:)))

    ReplyDelete
    Replies
    1. හනේ මට සමාවෙන්න අක්කියෝ...ගොඩාක් ස්තූතී හොඳේ....:)

      Delete
    2. කවුද ඒක ඔයාගෙන් ඇහුවේ නිසුපා.

      Delete
    3. කවුද මන්දා ඇහුවා අනේ..;)))

      Delete
    4. අග්නි ධාරා - අයියෝ...සමාව ගන්න තරම් දෙයක් වෙලා නෑ නෙ නංගියෝ.... :)))

      Delete
    5. අසරණයා - කවුද මන්දා ඇහුවා අනේ.... ;))))

      Delete
  18. මටත් මුලින් ටැපලුනා.. පස්සෙනේ දන්නේ මේ මම ඉස්සර ඉඳන්ම දන්නේ මගේ නිපු නංගා කියලා... හේ හේ..

    ReplyDelete
    Replies
    1. තෑන්කූ මගෙ අක්කියෝ....:*...:)

      Delete
  19. සුමුදු නමක් තියෙන කෙල්ලෙක් "අග්නි ධාරා" ඉස්සෙල්ලම ඒ නම ඇහුවහම මම මේකට ආවේ බයෙන් බයෙන්..

    ReplyDelete
  20. නිපූසා නිසූපා පූසා.. අනේ මන්ද....
    නිකන් විකාර වගේ...
    තව පොඩ්ඩෙන් බුකියෙදි මටත් පැටලෙනව......


    අනේ මන්ද.... ලෝකෙ නැති පව් වැඩ කොරල තියෙන මට දැන් නම් මේ පැත්තට එන්ටත් බයයි ඕන්....
    :ඩී

    ReplyDelete
    Replies
    1. හයියෝ නෑ හලේ....සාදරයෙන් පිලිගන්නව ඔයාව...:)

      Delete
    2. හික්ස්... පවනි මලේ....ඔය මගෙ නම් ටිකක් නේන්නම්... :))))

      Delete
  21. හෑහ්..! මමනම් බ්ලොග් බලන්නේ නැහැ දුවේ..ඇත්තටම වෙලාවක් නැති නිසා..ඉතින් මමනම් දන්නව හැරෙනකොටම මේ අග්නිධාරා කියන්නේ ඔයා කියල...මොකද බුකියේ කවුරු හරි හැරෙනකොට ලපළු මාමට තේරෙන නිසා...ඉතින් දුවේ මාමට කියවන්න වෙලාවක් නැති වුණාට කමක් නෑ..ඔයා ලියාගෙන යන්න...මොනව හරි දැන ගන්න දෙයක් තියෙනවනම් බුකිය පැත්තෙ ආපු වෙලවක කියන්නකො....

    ReplyDelete
    Replies
    1. හලේ ලපළු මාමේ...ගොඩාක් ස්තූතී........:)

      Delete
  22. අග්නි ධාරා කිව්වම මාත් බයෙන් බයෙන් තමයි ආවෙ.:-)
    මටනං පැටලුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. හයියෝ......
      සාදරයෙන් පිලිගන්නව අයියේ.....:)

      Delete
  23. මමත් මේ බැලුවා අග්නි ධාරා ලියන්නේ කවුද කියලා

    ReplyDelete
  24. ආ.. මමනම් දැනන් උන්නා නිසූපා අක්කායි, නිසපුගේ ලෝකයයි දෙන්නෙක් කියලා.. හි හි... හයියෝ හයියෝ... කමක් නෑ... දැන් අලුත් නමින් ලියන්නකෝ දිගටම..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ගොඩාක් ස්තූතී මගෙ අක්කියෝ...:)

      Delete
  25. හික්ස්ස්... මමත් හොල්මන් වුනා මුලින් කවුද මේ අග්නිධාරා කියලා :D :D
    නම වෙනස් වුනාට කවි වෙනස් වෙන්නෙ නැහැනේ....වෙනද වගේම ලියන්න යාලුවා අපිට කියවන්න..:)

    ReplyDelete
  26. අපිට නමෙන් වැඩක් නැහැ. වැඩෙන් තමා වැඩක් තියෙන්නේ :D

    ඔබට ජය

    ReplyDelete