Saturday, January 28, 2012

...........




විළිලැජ්ජාවෙ

පණ යන,

හදවතේ අඳෝනාව

දරන්නට බැරුව

ඉකිගසා ආත්මය

යුක්තියක් ඉල්ලයි

මියැදෙන අධිකරණයේ
.
.
.
.
.
.
දොරටුව අභියස

....................................................




4 comments:

  1. තේරුණා මදි වගේ නංගෝ!://

    ReplyDelete
  2. අඟූළු දැමු දොරටු
    නොඇරේවි අපේ හඩට
    ඒ අගුළු අතරට
    මුදල් යතුරු දමා ඇති තුරාවට..

    ReplyDelete
    Replies
    1. ලස්සන පිලිතුරක්....ස්තූතී අයියෝ....

      Delete