විළිලැජ්ජාවෙ
පණ යන,
හදවතේ අඳෝනාව
දරන්නට බැරුව
ඉකිගසා ආත්මය
යුක්තියක් ඉල්ලයි
මියැදෙන අධිකරණයේ
.
.
.
.
.
.
දොරටුව අභියස
....................................................
.
.
දොරටුව අභියස
....................................................
තේරුණා මදි වගේ නංගෝ!://
ReplyDeleteහයියෝ...................:'(
Deleteඅඟූළු දැමු දොරටු
ReplyDeleteනොඇරේවි අපේ හඩට
ඒ අගුළු අතරට
මුදල් යතුරු දමා ඇති තුරාවට..
ලස්සන පිලිතුරක්....ස්තූතී අයියෝ....
Delete