ශික්....
තියන්න පුළුවන් වුනානම්,
අපෙ අම්මටම
මේ
වේල් එක...
නැකතක් එහෙම
බලල
ලස්සනට....
මොනා කරන්නද....
හදිස්සි වුනානෙ
මං....
මං මාර ලස්සනයි
හලෝ....
සිරාවටම...
නැතත් මේකප්
ඉස්ස ෆෝමලින් වලට
අල්ලයි දවස්
දෙක තුනක්
හම
යාන්තන් කලුවෙලා
විතරක්
ඊට පස්සෙ දාපු
සෙන්ට් එක
පට්ට ඈ....
වලත් සුවද ගහයි,
යනකම් දවස්
දෙකතුනක්....
කට්ටිය සේරම
ඇඳගෙන ඇවිත්
වයිට්ම
හරියට ප්ලෑන් කරපු
විදියටම
මගෙ වෙඩිමෙ
තීම්
කලර් එක
සෙටිබැක් එකක් නැතත්....
මේ තියෙන්නෙ යකෝ,
ලස්සනට....
හතර වටෙන් ගහල
මල්
දාල
ලයිට්
දිලිසි දිලිසි මගෙ
මිනී පෙට්ටිය
නෙදකින් කාලකන්ණි....
යකෝ මේ මම
මැරිලත්..
ඉන්නව මාර
ආතල් එකේ
මුන් සේරම එකට
අඬාගෙන ඇවිත්
මෙතන
කනවනෙ
සීන් එක
සතුටු වෙයල්ල
යකුනේ...
නිදහස් මං දැන්
අර මල
කාලකන්ණි
විඳවිල්ලෙන්
නොනැග්ගත් මංගල පෝරුවේ
මං...
ඉටුනොකලත් මගුල්
චාරිත්ර
එකක්වත්....
අවසන් ගමන්
යනව මං...
මනමාලියෙක් වෙලා,
අපේ ගෙදරින්
නොඑන්නට ආයෙ
සදහටම...
හදාගනිල්ල හිත
වුන දේ
සේරම
හොඳට......
හරි හරි පලයල්ල...
දැන් ගිහන් දාපල්ල
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වට්ටක්ක
ඩාන්ස් එක...
..........................................................................
අන්තිමට මෙතන අඬන්න තියාගෙන මගේ ආතල් නම් කඩන්න එපා කියලත් දැම්මනං .... ;)
ReplyDeleteපවුනෙ බං අයියෝ......;)
Deleteඔක්කොමත් හරි වට්ටාක්කා ඩන්ස් එක?
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
වට්ටක්ක ඩාන්ස් මීන් මලබත.....^_^
Deleteසිරාවට ඒකෙත් තියෙන්නේ මාර ආර්ට් එකක් තමා........
ReplyDeleteහී... තැන්කූ රස්තී....^_^
Deleteඇයි කනත්තට මිනිය ගෙනියද්දී පත්තු කරන රතිඤ්ඤා ටික
ReplyDeleteහී........ ;)
Deleteයටින් යටින් වෙනම කතාවකුත් තියේද මංද
ReplyDeleteහී... ඇල්ලුව නෙහ්.. ;)
Deleteපොඩි තර්ජනයක් වගේ එකක්
ReplyDeleteදැනෙනවා මට ටිකක්..
කාට හරි ඇනෙන්න දැනෙන්න ලියපු එකක් වගේ...
යා යා ටිකක් ඒවගේ තමා....;)
Deleteඒ මොකො අර වට්ටක්කා ඩාන්ස් එක? :P :P
ReplyDeleteහිකි හිකි.. ;)
Deleteයුවතියකගේ මලගම....මම මේක කියවනකොටම මතක් වුණේ චන්ද දොලපිහිල්ලගෙ මම කෙටි කතාව...නිර්මාණ කුසලතාව උපරිමයි දුවේ.
ReplyDeleteමාත් හොයාගෙන ඒ කතාව කියවල බලන්නම් මාමෝ.. ගොඩාක් ස්තූතී....
Deleteඇඩෝ දානෙට ආරාධනා පත්තරයක් එව්වේ නැත්නම් බලා ගම්මු හරිය
ReplyDeleteඑව්ව මං ඩන්නෑ....-_-
Deleteකැන්සර් එකට කියල තියෙන්නෙ ස්ටේටස් එකක් දාන්න කියල මගෙ වෝල් එකේ.... එන අය එයි...-_-
මල ගෙවල් කියන්නෙත් මළ වදයක් අප්පා..
ReplyDeleteඔව් අප්පා.... කොල්ලන්ටනම් මොකෝ... අපිටනෙ වදේ....:/
Deleteඈ දැන් උයා යන්නෝද :/
ReplyDeleteනැහ් හලේ... පිත්තුඩ....^_^
Delete:D :D
ReplyDelete;)
Deleteඅඩෝ සුපිරි ආහ්........
ReplyDeleteලියල තියෙන්නෙ දුක හිතෙන දෙයක් උනාට ඒ අස්සෙන් වදින උන්ට වදින්න ටිකාක් විතර ඔකු ඇනල තියනව!
ෆට්ට !
හී....;) ;)
Deleteතැන්කූ අයියෝ...
මගුලකයි අවමගුලකයි වෙනස මොකක්ද?
ReplyDeleteමඟුලෙ අඬන්නෙ සතුටට, අවමඟුලෙ අඬන්නෙ දුකට
Deleteහැබැයි ඉතින් මටනම් ඔයදෙකේ වැඩි වෙනසක් නෑ...-_-
වට්ටක්ක ඩාන්ස් එක-මාර උපමාවක් තමයි අක්කි..හැබැයි ඔයා මේ වගේ කවිම ලියනවාට නම් ආස නෑ අය්යෝ..))))
ReplyDeleteබ්ලොග් එකේ අලුත් වෙනස ලස්සනයි,අර හොල්මන් බූත කලුපාටට වඩා..))))))
Deleteහී...හී.... ගොඩාරියක් ස්තූතී මගෙ චූටි මැණිකෝ....^_^
Deleteනිර්මාණය නම් ඉතාම ඉහලයි !
ReplyDeleteමේ අර ගිණි ගන්නවා වගේ තිබ්බ බ්ලොග්
එක නේද ? දැන් වෙනස් කරලා නිසා අඳුන ගන්න
බැහැ ...
ඔව් ඔව් ඒක තමා.. වෙනස්කලා තුත්තක්...^_^
Deleteගොඩාක් ස්තූතී අයියෝ.....
මෙයාටත් හිතේන එවුවා. :)
ReplyDeleteහී.....උම්ම්ම්ම්ම්ම්ම්ම්මා...^_^
Deleteහෙහ් හෙහ්... ලිවුවොත් ඉතින්...
ReplyDeleteඑත් නියමයි. ලයික්
හී........^_^ සෝයි නේ මං.....????
Deleteතැන්කූ මගෙ අයියෝ....
Who is the groom ?
ReplyDeleteමාත් මේ මොකා තෝරගන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ සැඩියෝ....:/
Deleteනියමෙට ම ගළපපු පද පේළියක්. තරුණ කාලේ මැරෙන එක සතුටක් ද? දුකක් ද? හ්ම්ම්, ඒ කොහොම වුණත් සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteඔයාටත් එසේම වේවා ධාරා.... ගොඩාක් ස්තූතී... සාදරයෙන් පිලිගන්නව මේ පැත්තට...^_^
Deleteඅඩේ දුක බේරිලා වැක්කෙරිලා යනවා අප්පා
ReplyDeleteආ හා අදන්නෙපා සුදු අයියෝ..........
Deleteහදිසි උවහොත් පසුව තැවේ.
ReplyDeleteදෙයක් කිරීමට පෙර... හොදට සිතා තව වරක් සිතන්න
මං බබී මෙව්ව ලිව්වත කලන්න යන්නෙ නැතෝ...................සාදරයෙන් පිලිගන්නවෝ...............................^_^
Deleteපලක්කු වුනාත සමාවෙන්න.... මගෙ මාමියටත් පව්ලේ සියලුම දෙනාටත් එසේම වේවා...!!
ReplyDeleteඔච්චරම තමා
ReplyDeleteඩිංගක් හිටිං
දාපූ පෝමලින්
දියවෙලා යනකොට
බදාගෙන අඩනවුන්
නහය කට වහගෙන
ගෙනෙහින් දායි වලට
දොහ්.........