ද්‍රෝහියා
නුඹ
ගිල්වා ගඟෙහි
ආදර
පොඟවා දමා
ජීවිතය
මිරිකා ඉවත්කර
මගෙන්
මාවම
මරා නොදමා
එලෙසම
ගසා දමලා
ලෙසටම
එල්ලුවා වැලක
සුදු කොඩියක්
විලස
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වැලහින්න නමින්
මා
බෞතීස්ම
කර
...............................................................
ප.ලි:-අනේ කාටහරි කියන්න පුළුවන්ද ඇයි මම ගොඩාක් කාලෙකට කලින් ෆලෝ කරපු සමහර බ්ලොග්
ආයෙමත් අලුතෙන් ෆලෝකරන්න වෙලා තියෙන්නෙ ඇයි කියල.
මට අප්ඩේට් එන්නෙ නැහැනෙ හරියට
:‘(
.
.
.
.
.
.
වැලහින්න නමින්
මා
බෞතීස්ම
කර
...............................................................
ප.ලි:-අනේ කාටහරි කියන්න පුළුවන්ද ඇයි මම ගොඩාක් කාලෙකට කලින් ෆලෝ කරපු සමහර බ්ලොග්
ආයෙමත් අලුතෙන් ෆලෝකරන්න වෙලා තියෙන්නෙ ඇයි කියල.
මට අප්ඩේට් එන්නෙ නැහැනෙ හරියට
:‘(
කවදත් වගේම රසායි !
ReplyDeleteජය වේවා..
අර ප්‍රශ්නෙට විසදුම නම් නොදනිමි !
හයියූ... ඒමඩ... හලි කමක් නැතෝ...........
Deleteගොඩාක් ස්තූතී මගෙ අයියෝ.....
අදමත් නියමයි. අර ප්‍රශ්නෙට නම් අප්ඩෙට් නොවෙන ලෙඩේ මටත් තියෙනවා. එත් ඔයාගේ බ්ලොග් එකේ පෙන්නන ලිස්ට් එකේ අප්ඩෙට් වෙන්න ඔනේ නංගා. :ඩී
ReplyDeleteසේම් ප්‍රොබ්ලම් හියර්... :)
ReplyDeleteහූ.. වැලහින්න හූඌඌඌඌඌ.....
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ආදරය කොලොත් මැරෙන්න ගිහිල්ල ජිවත් වෙන්නත්, ජිවත් වේවි මැරෙන්නත් ඉගෙන ගන්නම වෙනවා ඔයාට.........
ReplyDeleteරස්තේ පාරක් ගහමුද
ඔව් අප්ප..... නියමෙට ඉගෙනගෙන ඉන්නෙ...:/
Deleteහ්ම්ම්..මොනවා කරන්නද ඉතිං...දුක තමා!
ReplyDeleteඒකලෙ අයියො.....:/
Deleteගමේ ඩෙඩ් පාර්ටියක් ඔර්ගනයිස් කරනකොට මට සුදු කොඩිය දෙනවයි...?
ReplyDeleteහෙහ් හෙහ් ඔයාට ඔයාගේ බොග අමතක වුනා වගේ ඔයා ෆලෝ කරන බොග් ටිකක් බොගට අමතක වෙලා ඇති.
බෑ....ඩෙන්නෙම නෑ............^_^
Deleteසැහ් වැලේ එල්ලුවම ඒකා පිච්චිල මැරෙයි නෙව...
ReplyDeleteපිස්සුද අනේ..... ඒම වෙන්නෙ නෑ.....
Delete//මරා නොදමා
ReplyDeleteඑලෙසම
ගසා දමලා
ලෙසටම// මේ පද ටික නම් හදවතටම වැදුණා..
අර ලෙඩේනම් මටත් වෙලා තියනවා.. මං ආයිමත් හොය හොය ඇඩ් කරනවා. බ්ලොගර් අයියගේ වැඩක් ඒක.. අපට පාලනය කරන්න අමාරුයි.
ගොඩාක් ස්තූතී මාමෝ.......^_^
Deleteඅදත් ලෙසටම
ReplyDeleteඇත්තටම හැමෝටම කවි ලියන්න පුලුවන්.. ඒත් තමන්ටම කියල අවේනික කවි ආරක් ගොඩනගාගන්න එක තමා වැදගත් ... ඇත්තටම අග්නිගෙ කවියක් නිර්ණාමිකව කොහේ කොතන තිබ්බත් මට අදුරගන්න පුළුවන්.... අනිවා මම කියාවි මේකනම් අග්නිගේ කවියක් වගේ කියලා... ඒ හැකියාව තියෙන වර්තමාණ කවියො ඉන්නේ බොහොම ටිකයි.. එක අතක ඇඟිලි ගානටත් වඩා අඩුයි
දිගටම කවියේ තවත් ඉසව් වලට යමු බබී.. මන් දන්නවා බබීට පුළුවන්
ඒ උයා ඕම කීනකොත මත බයත් හිටෙනව හලේ.....:O
Deleteගොඩාරියක් ස්තූතී මගෙ අයියෝ....^_^
දැන් ටිකක් බ්ලොග් එක මතක් වෙනවා වගේ. කවියනම් හැමදාම වගේ සුපිරි. :)
ReplyDeleteහී..... අනේ මන්ද අයියෝ....^_^
Deleteගොඩාලියක් ස්තූතී ඔයාට
විචාරයක් කරන්න තේරෙන්නේ නැහැ මේ කවියට.
ReplyDeleteඅනී කමක් ලෑ අයියෝ.... ඔයා කියෙව්ව එකම මඩෑ....^_^
Deleteකවිය හරි අපූරුයි.. බ්ලොග් අප්ඩේට් නොවෙන එක ප්‍රශ්ණයක් තමයි.
ReplyDeleteබොහොමත්ම ස්තූතී සර්....^_^
Deleteඅදත් ලෙසටම පට්ට ඈ
ReplyDeleteගොඩාක් ස්තූථී මගෙ අයියෝ....^_^
Deleteපට්ට පට පට ඈ ....
ReplyDeleteතැන්කූ සිතිජෝ..............^_^
Deleteහික්ස්... අඩේ මට හිනා යනවා අප්පා. බොරුවට බනිනවා ඌට.... ආදරේ හිතේ හංගගෙන...
ReplyDeleteහා..............පෝ............ නෑ.................
Deleteහරිම කලාත්මකයි...
ReplyDeleteගොඩාක් ස්තූතී ඔයාට...:)
Deleteඔයාගේ කවි හරිම ලස්සනයි..අමුතුම රසයක් තියනවා කියල මට හිතෙනවා
ReplyDeleteතැන්කූ අක්කෝ.....^_^
Deleteවැලහින්න හූ......හූ......හූ....
ReplyDeleteවිහිලුවට කිවුවේ...කවි ටික පට්ට ඈ.........
ගොඩාක් ඉස්ටූටී ඔයාට.....^_^
Delete