Sunday, February 17, 2013

දෙවියන් වහන්ස.......





ද්‍රෝහියා
නුඹ

ගිල්වා ගඟෙහි
ආදර
පොඟවා දමා
ජීවිතය
මිරිකා ඉවත්කර

මගෙන්
මාවම

මරා නොදමා
එලෙසම
ගසා දමලා
ලෙසටම

එල්ලුවා වැලක
සුදු කොඩියක්
විලස
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වැලහින්න නමින්
මා
බෞතීස්ම
කර
...............................................................




ප.ලි:-අනේ කාටහරි කියන්න පුළුවන්ද ඇයි මම ගොඩාක් කාලෙකට කලින් ෆලෝ කරපු සමහර බ්ලොග්
ආයෙමත් අලුතෙන් ෆලෝකරන්න වෙලා  තියෙන්නෙ ඇයි කියල.
මට අප්ඩේට් එන්නෙ නැහැනෙ හරියට
:‘(











34 comments:

  1. කවදත් වගේම රසායි !

    ජය වේවා..

    අර ප්‍රශ්නෙට විසදුම නම් නොදනිමි !

    ReplyDelete
    Replies
    1. හයියූ... ඒමඩ... හලි කමක් නැතෝ...........
      ගොඩාක් ස්තූතී මගෙ අයියෝ.....

      Delete
  2. අදමත් නියමයි. අර ප්‍රශ්නෙට නම් අප්ඩෙට් නොවෙන ලෙඩේ මටත් තියෙනවා. එත් ඔයාගේ බ්ලොග් එකේ පෙන්නන ලිස්ට් එකේ අප්ඩෙට් වෙන්න ඔනේ නංගා. :ඩී

    ReplyDelete
  3. සේම් ප්‍රොබ්ලම් හියර්... :)

    හූ.. වැලහින්න හූඌඌඌඌඌ.....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. ආදරය කොලොත් මැරෙන්න ගිහිල්ල ජිවත් වෙන්නත්, ජිවත් වේවි මැරෙන්නත් ඉගෙන ගන්නම වෙනවා ඔයාට.........

    රස්තේ පාරක් ගහමුද

    ReplyDelete
    Replies
    1. ඔව් අප්ප..... නියමෙට ඉගෙනගෙන ඉන්නෙ...:/

      Delete
  5. හ්ම්ම්..මොනවා කරන්නද ඉතිං...දුක තමා!

    ReplyDelete
  6. ගමේ ඩෙඩ් පාර්ටියක් ඔර්ගනයිස් කරනකොට මට සුදු කොඩිය දෙනවයි...?

    හෙහ් හෙහ් ඔයාට ඔයාගේ බොග අමතක වුනා වගේ ඔයා ෆලෝ කරන බොග් ටිකක් බොගට අමතක වෙලා ඇති.

    ReplyDelete
  7. සැහ් වැලේ එල්ලුවම ඒකා පිච්චිල මැරෙයි නෙව...

    ReplyDelete
    Replies
    1. පිස්සුද අනේ..... ඒම වෙන්නෙ නෑ.....

      Delete
  8. //මරා නොදමා
    එලෙසම
    ගසා දමලා
    ලෙසටම// මේ පද ටික නම් හදවතටම වැදුණා..

    අර ලෙඩේනම් මටත් වෙලා තියනවා.. මං ආයිමත් හොය හොය ඇඩ් කරනවා. බ්ලොගර් අයියගේ වැඩක් ඒක.. අපට පාලනය කරන්න අමාරුයි.

    ReplyDelete
  9. අදත් ලෙසටම

    ඇත්තටම හැමෝටම කවි ලියන්න පුලුවන්.. ඒත් තමන්ටම කියල අවේනික කවි ආරක් ගොඩනගාගන්න එක තමා වැදගත් ... ඇත්තටම අග්නිගෙ කවියක් නිර්ණාමිකව කොහේ කොතන තිබ්බත් මට අදුරගන්න පුළුවන්.... අනිවා මම කියාවි මේකනම් අග්නිගේ කවියක් වගේ කියලා... ඒ හැකියාව තියෙන වර්තමාණ කවියො ඉන්නේ බොහොම ටිකයි.. එක අතක ඇඟිලි ගානටත් වඩා අඩුයි

    දිගටම කවියේ තවත් ඉසව් වලට යමු බබී.. මන් දන්නවා බබීට පුළුවන්

    ReplyDelete
    Replies
    1. ඒ උයා ඕම කීනකොත මත බයත් හිටෙනව හලේ.....:O

      ගොඩාරියක් ස්තූතී මගෙ අයියෝ....^_^

      Delete
  10. දැන් ටිකක් බ්ලොග් එක මතක් වෙනවා වගේ. කවියනම් හැමදාම වගේ සුපිරි. :)

    ReplyDelete
    Replies
    1. හී..... අනේ මන්ද අයියෝ....^_^
      ගොඩාලියක් ස්තූතී ඔයාට

      Delete
  11. විචාරයක් කරන්න තේරෙන්නේ නැහැ මේ කවියට.

    ReplyDelete
    Replies
    1. අනී කමක් ලෑ අයියෝ.... ඔයා කියෙව්ව එකම මඩෑ....^_^

      Delete
  12. කවිය හරි අපූරුයි.. බ්ලොග් අප්ඩේට් නොවෙන එක ප්‍රශ්ණයක් තමයි.

    ReplyDelete
  13. අදත් ලෙසටම පට්ට ඈ

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූථී මගෙ අයියෝ....^_^

      Delete
  14. පට්ට පට පට ඈ ....

    ReplyDelete
  15. හික්ස්... අඩේ මට හිනා යනවා අප්පා. බොරුවට බනිනවා ඌට.... ආදරේ හිතේ හංගගෙන...

    ReplyDelete
    Replies
    1. හා..............පෝ............ නෑ.................

      Delete
  16. ඔයාගේ කවි හරිම ලස්සනයි..අමුතුම රසයක් තියනවා කියල මට හිතෙනවා

    ReplyDelete
  17. වැලහින්න හූ......හූ......හූ....

    විහිලුවට කිවුවේ...කවි ටික පට්ට ඈ.........

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ඉස්ටූටී ඔයාට.....^_^

      Delete