හිතක ගින්දර
අවුලුවා මම
දැල්වු පහණට
ඇදෙන පළඟැටි
රෑන දෙස
මම
බලාගෙන හිඳ
උපේක්ෂාවෙන්
රකිමි
මුනිවත
..............................................
තවත් කණාමැදිරියෙක්
මේ දවස්වල
රෑට රෑට
කැරකෙනව ආයෙත්
මගෙ වටේට
නට නට
“හිතන් ඇති
ඌ
මං රැවටෙයි
කියල
ආයෙත්“
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පස්ස පැත්තෙන්
පෙන්නන
හඳ එළියට
...............................................................
ප.ලි:- ශම්මි අක්කගෙයි මහී අක්කගෙයි බ්ලොග් වලට මට යන්න බැරියෝ......:‘(
ඇයි කියල දන්නෙ නැතෝ..........
හ්මි ....
ReplyDeleteනියමයි
ස්ටූටී ඩයරී............^_^
Deleteඅන්තිම ටික සිරා..
ReplyDeleteරැවටෙයි කියල මං
පස්ස පැත්තෙන් පෙනෙන
සද එලියට
ජය වේවා !
ගොඩාක් ස්ටූටී අයියෝ....^_^
Deleteපට්ට ඈ!!
ReplyDeleteතැන්කූ අයියෝ......^_^
Deleteඈ? මම මේ එක වහන්න හැදුවේ අග්නියෝ. මම ඉක්මනටම එක ගැන තීරණයක් ගන්න කියලා ඉන්නෙ. හිකිස්....
ReplyDeleteඒ මේ එක නෙමෙයි මේක නියම අදහස හොදේ... එත් පස්ස පැත්තෙ පෙන හඳත් එච්චරම නරක නැ කියලා මම මේ කල්පනා කලේ. :පී
ඒයි වහන්න එපා අක්කො පිත්තුඩ.......:O
Deleteතැන්කූ මගෙ අක්කෝ.....හික් හික් නලක නැඩ්ඩ... බලමුකො ඒනම්.....;)
රවටන්න නෙමෙයි...
ReplyDeleteඑලියක් වෙන්නයි..
ආවේ මම
පුංචියට හරි..
අදුරු උන ඔබේ ජීවිතයට...
ඒත්
අමතක උනා මට
බය බව කණාමැදිරි එලියටත්..
ගිනි පෙල්ලෙන් බැටකෑව ඔබ
ගොඩාක් ස්ටූටී අයියො අදහසට......^_^
Deleteගිනි පෙලේලෙන් බැට කෑව මට....කණාමැදිරි එළියත් කජ්ජක්ද....(ඒ කියමන තරු අයියගෙ ඈ...;)
එව්ව මහ කැත වැඩ, හෙළාදකිනව
ReplyDeleteහරිය.
අහ්
අමතක උනා
හෙළාදකිනව
කණාමැදිරියත්
පස්ස පැත්තෙන්
පෙන්නල
එලිය
මතක් කරනවට
හඳ
කැට වැඩක් වුනාට කලන්න ඩෙයක් නෑ හලේ........:/
Deleteඅන්න ඒම එන්නකො....^_^
This comment has been removed by the author.
ReplyDelete//පස්ස පැත්තෙන්
ReplyDeleteපෙන්නන
හඳ එළියට
පස්ට
තාම බැරිඋනා මට මෙහෙම එකක් ලියන්න... අනෙ නංගියේ කියල දීකෝ
තැන්කූ මගෙ අයියෝ.....^_^
Deleteමට මේ ලියාගන්න බැලුව ඩඟලනවා....මෙයා කීල ඩෙන්නලු....:‘(
අනර්ඝයි ඔබේ සැම නිර්මාණයක්ම දුව..
ReplyDeleteගොඩාක් ස්ටූටී මගෙ මාමෝ.....^_^
Deleteපස්ස පැත්තෙන් හද එලිය කෑල්ලනම් පට්ටයි....
ReplyDeleteහික් හික්...;) ;)
Deleteකාලෙකට පස්සෙ ඇවිත් අපූරු කවි සිත්තමක් ලියල ගිහින්. පුංචිම පුංචි අදහස් රසවත්ව ගොතලා
ReplyDeleteගොඩාක් ස්තූතී සර්......හැමදාමත් දිරිමත් කරනවට....^_^
Deleteඔය එක එක පැති වලින් පෙන්නන එලි බලන්න එපා හලෝ..
ReplyDeleteප.ලි ගැන මුකුත් නොකියමි..
හු හු......... වෙනස් වෙලා අලුත් වෙලා. හිකිස්.
Delete@ ඩිනේෂ් අයිය....
Deleteමං බලන්න නන්නෙ නෑ හලේ.......පෙන්නන්න එන එකනේ වැදේ කියන්නෙ.... මං තිං ඩැක්කෙ ලෑ වගේ ඉන්නෝ.....^_^
@මහී අක්කි....
ආව් ආව්......^_^
අන්තිම ටික පස්ටයි ඈ...
ReplyDeleteතැන්කූ මගෙ අයියෝ.....^_^
Deleteඊ........යා...........
ReplyDeleteකක්කි පැත්තෙන් හද එළිය??? චික්කේ......
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හප්......කෑ ගන්නෑ......ෂ්...
Deleteසේම් ටු යූ ඩලා......^_^
රෑ බදුල්ලා ගැනත් පුලුවන්නම් ලියන්න.
ReplyDeleteඅන්න අයිඩියාවක්.... බලමු බලමු....^_^
Deleteකාලයක් හැංගිලා ඉඳල එක පාරට මතු වෙලා ඇටි හැලෙන්න ලියනවා නේ. මේදවස්වල කැරකෙන කලා මැදිරියා කවුද දන්නේ නෑ . හෙහ් හෙහ්
ReplyDeleteඒම සීං එකක් නෙමේ පැතූ.......;)
Deleteme man awe adamada meheta?
ReplyDeleteharima amuthuyine..
inna mula indan balanna..
ara hoon gana liyapu eka nam niyamai..
( thama echcharai hariyata baluwe..)
innako hemeeta balanna....
ගොඩාක් ස්තූතී අයියෝ.....සාදරයෙන් පපිලිගන්නව ඔයාව මේපැත්තට....^_^
Delete
ReplyDelete//පස්ස පැත්තෙන්
පෙන්නන
හඳ එළියට// හ්ම්.. රැවටෙන්න නම් හොඳනෑ තමා...
ඒත්..ඒ පස්ස පැත්තෙ තියෙන සඳ එලිය කණාමැදිරිණියක් උන ඔයාගෙත් තියෙනෙව නේ...!
//“හිතන් ඇති
ඌ
මං රැවටෙයි
කියල
ආයෙත්“//......ම්..මෙන්න මෙතැනයි ප්රශ්ණෙ.
ම්හ්.... මං කණාමැදිරිණියක් නෙමෙයියෝ......^_^
Deleteපන්දම් දැල්ල දැක දැක ඒ වෙත ඇදෙන
ReplyDeleteසළඹෙක් වෙම්ය හදවත ගිනිගෙන දැවෙන
තිබුනත් වේදනාවන් හද තුල ගලන
ගැහැටක් නැති සෙ සිටිනෙමි මුව සිනහ ගෙන
ඕක මං ලියපු එකක්, මෙතනට ගැලපෙනවද මන්දා. පහනකට ඇදෙන කතාවක් දැක්ක නිසා දැම්මේ.
(ප.ලි : බුකියෙන් බ්ලොක් කර ඇති බවක් පෙනේ.අනේ මන්ද ඉතිං...)
මගෙ එෆ්.බී එකවුන්ට් එක නෑ අනේ.............:/
Deleteඩී ඇක්ටිව්......
පස්ස පැත්තෙන්
ReplyDeleteපෙන්නන
හඳ එළියට හේ හේ මරු මේකනම්
මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් යන්නකෝ නිපුණි
http://yashgelokaya.blogspot.com/
එන්නම් යශ් එන්නම්....^_^
Delete