Monday, February 4, 2013

උපේක්ෂාවෙන්....



හිතක ගින්දර

අවුලුවා මම
දැල්වු පහණට
ඇදෙන පළඟැටි
රෑන දෙස 
මම
බලාගෙන හිඳ
උපේක්ෂාවෙන්

රකිමි 
මුනිවත
..............................................



තවත් කණාමැදිරියෙක්
මේ දවස්වල
රෑට රෑට
කැරකෙනව ආයෙත්
මගෙ වටේට
නට නට

“හිතන් ඇති

මං රැවටෙයි
කියල
ආයෙත්“
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පස්ස පැත්තෙන්
පෙන්නන
හඳ එළියට
...............................................................






ප.ලි:- ශම්මි අක්කගෙයි මහී අක්කගෙයි බ්ලොග් වලට මට යන්න බැරියෝ......:‘(
ඇයි කියල දන්නෙ නැතෝ..........



40 comments:

  1. අන්තිම ටික සිරා..

    රැවටෙයි කියල මං
    පස්ස පැත්තෙන් පෙනෙන
    සද එලියට

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්ටූටී අයියෝ....^_^

      Delete
  2. ඈ? මම මේ එක වහන්න හැදුවේ අග්නියෝ. මම ඉක්මනටම එක ගැන තීරණයක් ගන්න කියලා ඉන්නෙ. හිකිස්....

    ඒ මේ එක නෙමෙයි මේක නියම අදහස හොදේ... එත් පස්ස පැත්තෙ පෙන හඳත් එච්චරම නරක නැ කියලා මම මේ කල්පනා කලේ. :පී

    ReplyDelete
    Replies
    1. ඒයි වහන්න එපා අක්කො පිත්තුඩ.......:O

      තැන්කූ මගෙ අක්කෝ.....හික් හික් නලක නැඩ්ඩ... බලමුකො ඒනම්.....;)

      Delete
  3. රවටන්න නෙමෙයි...
    එලියක් වෙන්නයි..
    ආවේ මම
    පුංචියට හරි..
    අදුරු උන ඔබේ ජීවිතයට...

    ඒත්
    අමතක උනා මට
    බය බව කණාමැදිරි එලියටත්..
    ගිනි පෙල්ලෙන් බැටකෑව ඔබ

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්ටූටී අයියො අදහසට......^_^

      ගිනි පෙලේලෙන් බැට කෑව මට....කණාමැදිරි එළියත් කජ්ජක්ද....(ඒ කියමන තරු අයියගෙ ඈ...;)

      Delete
  4. එව්ව මහ කැත වැඩ, හෙළාදකිනව
    හරිය.

    අහ්
    අමතක උනා
    හෙළාදකිනව
    කණාමැදිරියත්
    පස්ස පැත්තෙන්
    පෙන්නල
    එලිය
    මතක් කරනවට
    හඳ

    ReplyDelete
    Replies
    1. කැට වැඩක් වුනාට කලන්න ඩෙයක් නෑ හලේ........:/

      අන්න ඒම එන්නකො....^_^

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. //පස්ස පැත්තෙන්
    පෙන්නන
    හඳ එළියට

    පස්ට

    තාම බැරිඋනා මට මෙහෙම එකක් ලියන්න... අනෙ නංගියේ කියල දීකෝ

    ReplyDelete
    Replies
    1. තැන්කූ මගෙ අයියෝ.....^_^

      මට මේ ලියාගන්න බැලුව ඩඟලනවා....මෙයා කීල ඩෙන්නලු....:‘(

      Delete
  7. අනර්ඝයි ඔබේ සැම නිර්මාණයක්ම දුව..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්ටූටී මගෙ මාමෝ.....^_^

      Delete
  8. පස්ස පැත්තෙන් හද එලිය කෑල්ලනම් පට්ටයි....

    ReplyDelete
  9. කාලෙකට පස්සෙ ඇවිත් අපූරු කවි සිත්තමක් ලියල ගිහින්. පුංචිම පුංචි අදහස් රසවත්ව ගොතලා

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී සර්......හැමදාමත් දිරිමත් කරනවට....^_^

      Delete
  10. ඔය එක එක පැති වලින් පෙන්නන එලි බලන්න එපා හලෝ..

    ප.ලි ගැන මුකුත් නොකියමි..

    ReplyDelete
    Replies
    1. හු හු......... වෙනස් වෙලා අලුත් වෙලා. හිකිස්.

      Delete
    2. @ ඩිනේෂ් අයිය....
      මං බලන්න නන්නෙ නෑ හලේ.......පෙන්නන්න එන එකනේ වැදේ කියන්නෙ.... මං තිං ඩැක්කෙ ලෑ වගේ ඉන්නෝ.....^_^

      @මහී අක්කි....
      ආව් ආව්......^_^

      Delete
  11. අන්තිම ටික පස්ටයි ඈ...

    ReplyDelete
  12. ඊ........යා...........

    කක්කි පැත්තෙන් හද එළිය??? චික්කේ......

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හප්......කෑ ගන්නෑ......ෂ්...

      සේම් ටු යූ ඩලා......^_^

      Delete
  13. රෑ බදුල්ලා ගැනත් පුලුවන්නම් ලියන්න.

    ReplyDelete
    Replies
    1. අන්න අයිඩියාවක්.... බලමු බලමු....^_^

      Delete
  14. කාලයක් හැංගිලා ඉඳල එක පාරට මතු වෙලා ඇටි හැලෙන්න ලියනවා නේ. මේදවස්වල කැරකෙන කලා මැදිරියා කවුද දන්නේ නෑ . හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඒම සීං එකක් නෙමේ පැතූ.......;)

      Delete
  15. me man awe adamada meheta?
    harima amuthuyine..
    inna mula indan balanna..
    ara hoon gana liyapu eka nam niyamai..
    ( thama echcharai hariyata baluwe..)
    innako hemeeta balanna....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී අයියෝ.....සාදරයෙන් පපිලිගන්නව ඔයාව මේපැත්තට....^_^

      Delete

  16. //පස්ස පැත්තෙන්
    පෙන්නන
    හඳ එළියට// හ්ම්.. ‍රැවටෙන්න නම් හොඳනෑ තමා...
    ඒත්..ඒ පස්ස පැත්තෙ තියෙන සඳ එලිය කණාමැදිරිණියක් උන ඔයාගෙත් තියෙනෙව නේ...!

    //“හිතන් ඇති

    මං රැවටෙයි
    කියල
    ආයෙත්“//......ම්..මෙන්න මෙතැනයි ප්‍රශ්ණෙ.

    ReplyDelete
    Replies
    1. ම්හ්.... මං කණාමැදිරිණියක් නෙමෙයියෝ......^_^

      Delete
  17. පන්දම් දැල්ල දැක දැක ඒ වෙත ඇදෙන
    සළඹෙක් වෙම්ය හදවත ගිනිගෙන දැවෙන
    තිබුනත් වේදනාවන් හද තුල ගලන
    ගැහැටක් නැති සෙ සිටිනෙමි මුව සිනහ ගෙන


    ඕක මං ලියපු එකක්, මෙතනට ගැලපෙනවද මන්දා. පහනකට ඇදෙන කතාවක් දැක්ක නිසා දැම්මේ.
    (ප.ලි : බුකියෙන් බ්ලොක් කර ඇති බවක් පෙනේ.අනේ මන්ද ඉතිං...)

    ReplyDelete
    Replies
    1. මගෙ එෆ්.බී එකවුන්ට් එක නෑ අනේ.............:/
      ඩී ඇක්ටිව්......

      Delete
  18. පස්ස පැත්තෙන්
    පෙන්නන
    හඳ එළියට හේ හේ මරු මේකනම්
    මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් යන්නකෝ නිපුණි
    http://yashgelokaya.blogspot.com/

    ReplyDelete