සරාගී සිත
විරාගීකර
දැහැන් ගතකර
මෝක්ෂ සුවයට
හිතයි මනසයි
එකතු නොවුනට
අමාවක දා
සිදුවු වරදට
කෝටියක් ගන්ධබ්බ
සිතුවිලි
පාවුනත් හිත්
අහස් මඬලේ
ගැබ් දරන්නට කවියකින්
පිං
මදිවුනාටද
රිදුනෙ මෙතරම්
.......................................................................
ලියා අවසන
ඒ කව
කඩා දමමින්
පෑන් තුඩ
සුසුම් හෙලුවා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කන්‍යාවියක්
.........................................................................
ලියා අවසන
ඒ කව
කඩා දමමින්
පෑන් තුඩ
සුසුම් හෙලුවා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කන්‍යාවියක්
.........................................................................
දරුවෝ හරිම ලස්සනයි. ඔබේ ම ආරෙට ඔබටම අනන්‍ය රිද්මයකට කෙරෙන මේ නිර්මාණ හරිම අගෙයි...
ReplyDelete//හිතයි මනසයි
එකතු නොවුනට
අමාවක දා
සිදුවු වරදට// හිතට වැදුණා හොදින්ම මේ කව....
ඔබේ ශෙලියටත් මං කැමතියි.
ගොඩාක් ස්තූත්න්කල් දිරිමත් කරනවට හැමදාම....^_^
Deleteඅනේ මන්දා ඇත්තටම ඔය අදහස් කොහෙන්ද අෆ්ෆා........
ReplyDeleteඩන්නෑ අනී...................^_^
Deleteඔහෙ හිතට එනව....තිං ලීනව.....^_^
අග්නි ගෙ කවි වලට කොහොමත් මම හරිම කැමැති .. මේකත් ලස්සන නිර්මාණයක් ,
ReplyDeleteතැන්කූ චමී අයියෝ.......
Delete//හිතයි මනසයි
ReplyDeleteඑකතු නොවුනට
අමාවක දා
සිදුවු වරදට//
පිස්සු හැදෙනව සූටි .. කොහොමද මෙහෙම ගලපන්නේ.. හැමදාමත් වගේ පට්ට ලයික්
ගොඩාලියක් ස්ටූටී මගෙ අයියෝ......^_^
Deleteනියමයි....
ReplyDeleteස්ටූටී..............^_^
Deleteකොහොම හිතට එන දේවල්ද මන්දා. මේ වගේ කවි වලට මං ආසයි.
ReplyDeleteගොඩාලියක් ස්ටූටී මගෙ අක්කෝ....^_^
Deleteඅග්නිගෙ ගින්දර වගේ කවි ටිඅක...
ReplyDeleteතැන්කූ අනී....^_^
Deleteහැමදාත් වගේ ඔබ සතු හැඩය සුන්දරයි.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ගොඩාක් ස්තූතී මගෙ අක්කෝ...^_^
Deleteහරිම රස්නෙ උනත් මමත් ඔන්න කමෙන්ට් පාර දිගේ ආව.. ජය!!
ReplyDeleteඑන්ඩ එන්ඩ පවස් සුට්ටක් ගහන්ඩ....හික් හික්...
Deleteස්තූතී අයියෝ...සාදරයෙන් පිලිගන්නව ඔයාව මේපැත්තට....^_^
ඉතින් එක කවියක් ලියලා තුඩ කඩා ගන්නේ නැතිව ඉන්ඩනේ තියෙන්නේ.
ReplyDeleteහෙහෙහෙහෙහෙ
හික් හික්...හයියූ හයියූ උයානම්...........
Delete//හිතයි මනසයි
ReplyDeleteඑකතු නොවුනට
අමාවක දා
සිදුවු වරදට//
යකඩෝ කොහෙන් පහත් වෙන අදහස් ද දෙයියනේ.. මට නම් ඔහොම එවුවා එන්නෑ.. අම්මපා..
කාලෙකිං ආවෙ.. පට්ටයි
ම ඩන්නෙට් නෑ හලේ........
Deleteගොඩාක් ස්තූතී මගෙ අයියෝ...^_^
Awesome...
ReplyDeleteස්ටූටී ඔයාට....:)
Deleteහැමදාම විදියේ වෙනස් විදියේ කවි පද ..
ReplyDeleteනියමයි,ටිකක් වැඩිපුර පොස්ට් දාන්න කලින් වගේ..
ගොඩාක් ස්තූතී අයියෝ.......
Deleteආසයි ඉස්සරවගේ ලියන්න... ඒත් දැන් හරියට පෑනක් අල්ලගන්න බෑ...:‘(
pasuthevimi
ReplyDelete