Friday, January 25, 2013

සැනසුම් සුසුම්........




සරාගී සිත
විරාගීකර
දැහැන් ගතකර
මෝක්ෂ සුවයට
හිතයි මනසයි
එකතු නොවුනට
අමාවක දා
සිදුවු වරදට


කෝටියක් ගන්ධබ්බ
සිතුවිලි
පාවුනත් හිත්
අහස් මඬලේ
ගැබ් දරන්නට කවියකින්
පිං
මදිවුනාටද
රිදුනෙ මෙතරම්



.......................................................................


ලියා අවසන 
ඒ කව
කඩා දමමින් 
පෑන් තුඩ
සුසුම් හෙලුවා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කන්‍යාවියක්
.........................................................................







27 comments:

  1. දරුවෝ හරිම ලස්සනයි. ඔබේ ම ආරෙට ඔබටම අනන්‍ය රිද්මයකට කෙරෙන මේ නිර්මාණ හරිම අගෙයි...
    //හිතයි මනසයි
    එකතු නොවුනට
    අමාවක දා
    සිදුවු වරදට// හිතට වැදුණා හොදින්ම මේ කව....
    ඔබේ ශෙලියටත් මං කැමතියි.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූත‍්න්කල් දිරිමත් කරනවට හැමදාම....^_^

      Delete
  2. අනේ මන්දා ඇත්තටම ඔය අදහස් කොහෙන්ද අෆ්ෆා........

    ReplyDelete
    Replies
    1. ඩන්නෑ අනී...................^_^
      ඔහෙ හිතට එනව....තිං ලීනව.....^_^

      Delete
  3. අග්නි ගෙ කවි වලට කොහොමත් මම හරිම කැමැති .. මේකත් ලස්සන නිර්මාණයක් ,

    ReplyDelete
  4. //හිතයි මනසයි
    එකතු නොවුනට
    අමාවක දා
    සිදුවු වරදට//

    පිස්සු හැදෙනව සූටි .. කොහොමද මෙහෙම ගලපන්නේ.. හැමදාමත් වගේ පට්ට ලයික්

    ReplyDelete
    Replies
    1. ගොඩාලියක් ස්ටූටී මගෙ අයියෝ......^_^

      Delete
  5. කොහොම හිතට එන දේවල්ද මන්දා. මේ වගේ කවි වලට මං ආසයි.

    ReplyDelete
    Replies
    1. ගොඩාලියක් ස්ටූටී මගෙ අක්කෝ....^_^

      Delete
  6. අග්නිගෙ ගින්දර වගේ කවි ටිඅක...

    ReplyDelete
  7. Replies
    1. ගොඩාක් ස්තූතී මගෙ අක්කෝ...^_^

      Delete
  8. හරිම රස්නෙ උනත් මමත් ඔන්න කමෙන්ට් පාර දිගේ ආව.. ජය!!

    ReplyDelete
    Replies
    1. එන්ඩ එන්ඩ පවස් සුට්ටක් ගහන්ඩ....හික් හික්...

      ස්තූතී අයියෝ...සාදරයෙන් පිලිගන්නව ඔයාව මේපැත්තට....^_^

      Delete
  9. ඉතින් එක කවියක් ලියලා තුඩ කඩා ගන්නේ නැතිව ඉන්ඩනේ තියෙන්නේ.
    හෙහෙහෙහෙහෙ

    ReplyDelete
    Replies
    1. හික් හික්...හයියූ හයියූ උයානම්...........

      Delete
  10. //හිතයි මනසයි
    එකතු නොවුනට
    අමාවක දා
    සිදුවු වරදට//
    යකඩෝ කොහෙන් පහත් වෙන අදහස් ද දෙයියනේ.. මට නම් ඔහොම එවුවා එන්නෑ.. අම්මපා..
    කාලෙකිං ආවෙ.. පට්ටයි

    ReplyDelete
    Replies
    1. ම ඩන්නෙට් නෑ හලේ........

      ගොඩාක් ස්තූතී මගෙ අයියෝ...^_^

      Delete
  11. හැමදාම විදියේ වෙනස් විදියේ කවි පද ..

    නියමයි,ටිකක් වැඩිපුර පොස්ට් දාන්න කලින් වගේ..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී අයියෝ.......

      ආසයි ඉස්සරවගේ ලියන්න... ඒත් දැන් හරියට පෑනක් අල්ලගන්න බෑ...:‘(

      Delete