හූ තියා ගත්තා
ඇය
ඇයටම
ඔහු විසින්
නිරුවත් කල
ඇගේ ආත්මයේ
නිරුවත
දැක
.........................................................
ආදරේ මායාව
මුසුකල
නුඹේ වල්මත්
චපලකම
විදහා ගිය
මොහොතක
මුවින් නැඟුනා වූ
“ආහ්“
ස්වරය
සුනුවිසුණු කලා
ජීවිතය
පවුකාර යැයි
මම
ගල් ගසන
නුඹ
අරුණෝද
නැඟුනු විට
දකීවී
නිරුවත
එවිට මාගේ
නිසල දේහය
අසාවී පැණයක්
නුඹෙන්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සාන්තුවර ලෝගුව
පෙඟෙන්න ගැලුව
ලේ
මදිද....??
................................................................
සුපිරි ශාස්ත්රියො...
ReplyDeleteතැන්කූ සාතෝ......^_^
Deleteලස්සනයි නිපුනි !!!
ReplyDeleteගොඩාක් ස්තූතී මගෙ අයියෝ...^_^
Deleteසැගවුණ තේරුම සුපිරියි අග්නියෝ.....
ReplyDeleteගොඩාක් ස්තූතී මගෙ අක්කෝ....^_^
Delete:ඕ
ReplyDelete:ඕ :ඕ
Deleteපිස්සු හැදෙනවා ශෂී..මේ වචන ෂාහ් කියලා වැඩක් නෑ
ReplyDeleteගොඩාලියක් ස්තූතී පැතූ....^_^
Deleteකවිලියනව කියල නෙවෙයි බං මෙව්වට කියන්නේ..... පංහිඳෙන් වෙඩි තියනවා කියලා....
ReplyDeleteලෙසටම
මේ කනට ගැහුවා වගේ ලියන
කවිවලට මම පශ්ට ලයික්....
ලියනව ට්‍රයි කරලා
මමත් දවසක..
මගේ මල් කවි
තියල පැත්තක
මෙහෙම කවියක්
වෙඩිවගේ
හලෙ අම්මූ..........:O
Deleteහී.............^_^ ගොඩාලියක් ස්තූතී අයියෝ.........^_^
මෙයා ලියන්නෙ මල් කයිලු....හික් හික්..;)
මේකනම් පට්ට පට පට ඈ! බොක්කටම වදින්න ලියලා තියනවා!
ReplyDeleteගොඩාලියක් ස්ටූටී නාඩි අයියෝ...^_^
Deleteඅග්නියෝ ඔබ ඔබටම ආවේනිකව ගොඩනගාගත් ශෛලියකින් කියනා අදහස් හරිම ගැඹුරුයි. ඒ වගේම සුන්දරයි. මේක තමා ක්‍රමය. බොහෝ ඇසූ පිරූ ඇත්තන්ටවත් නොපෙනෙන ඉසව් ඔබ සොදුරු ලෙස කාව්‍යයට ග්‍රහණය කරගන්නා අයුරු විස්මය ජනකය. ඔබේ හැකියාවට සුබ පැතුම්
ReplyDeleteගොඩාක් ස්තූතී අන්කල් හැමදාමත් වගේ දිරිමත් කරනවට.....^_^
Deleteකියෙව්වෙමි.. කොමෙන්ටුවක් කොටන්නට දෙයක් සෑහෙන්න වේලාවක් තිස්සේ කල්පනා කලෙමි.. මුකුත් නැත. එනිසා මුකුත් නොකියා යමි.
ReplyDeleteඅනී කමක් නෑ අයියො ඔයා බලපු එකම මදෑ...^_^
Deleteමේකටනම් නොකියාම බැරිය ෆට්ට!!!!
ReplyDeleteSuperb!!!!! මට වෙන කියන්න දේවල් මදි අග්නියෝ...
ගොඩාලියක් ස්තූතී මගෙඅක්කෝ......^_^ :**
Deleteමං යනවා ටිකක් බීලා එන්න *( වතුර ) ......... මැක්සා ඇ .....
ReplyDeleteහා හා හිලකලගන්නැටුව බීල එන්ඩෝ.......හික් හික්....
Deleteගොඩාක් ස්තූතී අයියො මේ පැත්තට ආවට සාදරයෙන් පිලිගන්නව.....^_^
අග්ලියෝ.. කෙළ ඟිලෙන්නෙ නෑනේ.. :O
ReplyDeleteඒ පවී හයියූ වටුල බොනව මෝදයො.....හලේ අල කෘතීම මෙව්ව එක ඩෙන්න වෙයිඩ....:O
Deleteකාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවේ සහෝදරී! මේ කවිය ලිව්වෙ රිසානගෙ සිද්ධිය නිසා නේද! ඒක ගැන නම් මටත් කියන්න අම්බානක දේවල් තියනවා! නියමයි මේක නං!!
ReplyDeleteනෑ අයියෙ රිසානගෙ සිද්ධිය නිසා නෙමේ....මේක ආදරේ කරපු කෙල්ලෙක් ගැන ලියපු කවියක්...ඒ සිද්ධිය ගැන මම මොකුත්ම කතාකරන්න ආස නෑ...:/
Deleteගොඩාක් ස්තූථී මේ පැත්තෙ ආවට....^_^
ලස්සනයි අග්නියෝ
ReplyDeleteගොඩාලියක් ස්ටූටී මගෙ අයියෝ...^_^
Deleteඅඩේ මැවිලා පේනවා...පට්ට පටස් පටස්...ඈ...
ReplyDeleteතැන්කූ තැන්කූ අයියෝ....^_^
Deleteම්ම්ම්ම්ම්....ලස්සනයි මේක ... :)
ReplyDeleteගොඩාක් ස්තූතී ඔයාට.....අලුත් යාලුවෙක් වගේ....සාදරයෙන් පිලලිගන්නව ඔයාව මේ පැත්තට...^_^
Deleteසාමාන්‍යයෙන් මම කවි වලට ආස කෙනෙක් නෙවෙයි නමුත් මේක මගේ හිත හොදක් අදාල ගත්ත නිර්මාණයක්. ලස්සන අදහසක්.
ReplyDeleteගොඩාක් ස්ටූටී කෝ....මහට්ටයෝ.....^_^
Deleteකවිකාර නුඹේ සිතට මම සුභ පතමි!මට නැති නුඹට ඇති ඒ කුසලතා තව තව වර්ධනය වේවා! පතමි!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ගොඩාරියක් ස්තූතී අක්කියෝ....^_^
Deleteමරණය නොවෙන වෙනස් අදහසක්.
ReplyDeleteහී හී.... ;) ;)
Deleteපරිණතයි - දැනෙනවා...එල
ReplyDeleteහප්පේ ඒමඩ........:ඕ....
Deleteගොඩාරියක් ස්තූතී අයියෝ....^_^
මගේ ළමා මනසට බරපතල වැඩියි වගේ... ඒත් තේරෙනවා. ගැඹුරුයි
ReplyDeleteමෙව්වෑ තේරුම් හොයන්ඩ යන්ඩ එපා අප්ප......මෙව්වෑ දිගක් පලලක් මටත් හොයාගන්ඩ බෑ වෙලාවකට.......:/
Deleteසාදරයෙන් පිලිගන්නව ඔයාව මේපැත්තට.....^_^
යාථාර්ථය එයම නොවෙද ....
ReplyDeleteලස්සනට අකුරු කරලා ....
ජය
ඩියර් ඩයරි......ගොඩාලියක් ස්ටූටී ඔයාට.....^_^
Deleteඔයාටත් ජයෙන් ජය!!!
aneee mta dan merenna oene kyla hithenwa. mgema aega keliwalata kadala kadala de gnna hithenwa. pastai :) pasuthevimi mulu diviya pura.
ReplyDeleteWhat a poem..!
ReplyDeleteThe meaning behind the poem is, extremely superb!