ආදරය සේ
වෙස්වලාගෙන
ගෙනා ආ මට
ජීවනාලිය
පෙවූ එය දිවි අරුත
එක්කල
කිඳුරු නිරිඳුන් නුඹඳ
සොඳුරේ
ආදරේ නෙක වර්ණ
දිලෙනා
සොඳුරු නුඹගේ කිඳුරු
දහනට
හොවාගෙන මා විසල්
මුතුවක
ප්‍රේම සයුරේ කිමිද
පතුලට
නිරිඳු හද දිනු රැජිණ
කරවා
පෑ සිනාවෙන් ලොවම
හිමිකල
සදා නොවෙනස් ම‘හිමි
දිනිදුන්
සමිඳ ඔබමද සමිඳ
ඔබමද.......?
...............................................................................................................
ප.ලි:- එකපාර ගැස්සිලා , නින්දෙන් ඇහැරිලා මේ ලියවුනේ මොකද්ද කියන්නනම් හරියටම තේරෙන්නෙ නෑ....මෙහෙම එකක් මේ ලියවුනාමද කොහෙද...
දැන්ම දාන්න ඕනෙ කියල හිතුන.මොකෝ කස්ටිය කියන්නෙම
මරණය ගැන විතරමයි ලියන්නෙ කියලනෙ...
@අම්බානක හොම්මං වී...o.O
රැඩිකල් වලින් බැහැරව .. මල් මල් කවියක්
ReplyDeleteමොකෝ හීනෙන් මල් කුමාරයවත් දැක්කද ? නින්දෙන් ඇහැරෙද්දි මල් කවි ලියවෙන්නේ
වෙඩිමක් කියනව හලේ......මාට්ලුකාව ඩක්කෙ නැඩ්ඩ......:/
Deleteඅදයි ආවේ මේ දිහා
ReplyDeleteරසයි කවිය ඔබ ගෙනා
ගොඩාක් ස්තූතී සිත්තරී අක්කෝ....සාදරයෙන් පිළිගන්නව ඔයාව මේපැත්තට....^_^
Deleteහේ හේ නිදගට්ට වෙලේ කාවද හීනෙන් දැක්කේ ඈ
ReplyDeleteටිං ටිං.....කාවඩ ඩැක්කලු තිං...හලේ.....^_^ ;)
Deleteකාලෙකට පස්සේ කවියක් ලියලා
ReplyDeleteහී.....^_^ ස්ටූටී මගෙ අයියෝ....
Deleteඔන්න නිපුණිටත් වෙනස් ඉසව්වකට පාර පැදිලා....හම් හම්...
ReplyDeleteකොහොමටත් මේ කවත් ලස්සනයි...සැබැ වෙනසක් ද?...
සැබෑ වෙනසනම් වෙලා ගොඩාරියක් කල්ලු.....ඒත් මම මෙහෙම කවි ලියන්නෙම නෑ කියල චෝදනා කරපු අයගෙන් එයත් එක්කෙනෙක්ලු......^_^
Deleteහොද වෙලාවට ඔහොම එකක් ලිව්වේ ,නින්දෙන් දැක්ක ඔක්කොම ලිව්වනම් කියවන අපිට මුකුත්ම නොතේරෙන්න තිබුනා ...
ReplyDeleteහිකිස්....ඊට එහා ඩෙයක් ඩැක්කෙ නෑ රොබී.....මුකෝ මට ඈලුනානේ....;)
Deleteහ්ම්ම් ඔයගෙ අමුතු කවි (මරණයට)වඩා මෙක අපුරුයි ජය
ReplyDeleteගොඩාක් ස්තූතී මගෙ අයියෝ...^_^
Deleteමං බැලුවේ බ්ලොග් එක වෙන කාට හරි පවරලා කියලා, වෙන කෙනෙක් දාපු කවියක් කියල හිතුවේ. බැලින්නම් අන්ගියාමනේ ලියලා තියෙන්නේ, නියමයි නියමයි, විස්වාසනීය වෙනසක්...!!!
ReplyDeleteහික් හික්...උයා බයවුනා නෙහ්...;)
Deleteලස්සනයි...
ReplyDeleteගොඩාලියක් ස්ටූටී බණ්ඩූ......^_^
Deleteඔන්න ඔන්න අග්නිකෙල්ලටත් හරි යාගෙන එනවද කොහෙදෝ....
ReplyDeleteමරණ කවියට වෙනසක් වෙලා...ලස්සනයි පැංචියේ වෙනස්ම කවිය...
හික් හික් ලිගිහින් ගොඩක් කල් අක්කෝ........ඔයාට ගොඩාරියක් ස්ටූටී....:**
Deleteඅද හොදයි වෙනදාට වඩා හැබැයි වෙනදා එවාත් ගති.
ReplyDeleteගොඩාක් ස්තූතී මගෙ අයියෝ......සාර බලන්න ආසයි....ඒත් දුවල යන්න ඇවිත් බලන්න බෑ මගෙ අයියෝ.....:‘( සමාවෙන්න..
Deleteකෙයාිල් වගේ උනානේ ඈ....වැස්ස හින්දද මන්දා...බලමු ආයිත් කියෝලා.....
ReplyDeleteටිං ටිං.....හික්....මං බබීම ටමයි හලේ....;) ^_^
Deleteමන්දා !
ReplyDeleteඔව් හලේ......
Deleteහොදා හොදා
ReplyDeleteහී......^_^
Deleteනින්දෙන් ඇහැරිලා නින්දෙන් වගේ කවියක්..
ReplyDeleteටිකක් වෙනස්
ගතියක් ඇත..
ගොඩාක් ස්ටූටී මගෙ අයියෝ.....^_^
Deleteමාරක හීනයක් නොපෙනීම ගැන නම් සතුටුයි
ReplyDeleteහී.....උයාට ගොඩාක් සටුටු ඇටි...මුකෝ ඩොක් කෙනෙක්නේ.....^_^ හා නැඩ්ඩ....
Deleteමාරම කලාවවක්
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ස්තූතී මගෙ අක්කෝ....සාදරයෙන් පිලිගන්නව ඔයාව...^_^
Deleteමේක ලියලත් දැන් සෑහෙන්න දවසක් වෙලානේ.
ReplyDeleteඒකනෙ හලේ බලන්නකො නේඩ......
Deleteදිස් වන් ඊස් කාන්ට් බී අ පොයම් ඔෆ් නිසපු අක්කා..ඩී!
ReplyDeleteකාන්ට් බිලිව් නෙහ්....පැටියෝ.....;) ^_^
Deleteවෙනස් විදිහක්.ලස්සනට ලියලා තියනවා.මොනව වුණත් නින්දෙන් නැගිට්ට ගමන් ලිය වෙන ඒවා හොඳයි වගේ.ජය!!!
ReplyDeleteසෑහෙන්න හයානකයි අනී.....උයා වෙඩිමක් කියනව...මේක ටයිප් කරගට්ටෙට් බුදු ගේමක් ඩීල....:/ ;)
Delete:)
ReplyDelete