අරං ගලවල
දමල ගැහුවා
වැරෙන් වදිනට
වැරෙන් වදිනට
ගඟේ පතුලට
පාවි පාවී
ආව ආයෙත්
රබර් බෝලයක්
වාගේ උඩටම
පාව පලයං
ඕනෙ අහකට
අයිති නෑ දැන්
මගේ හද
උඹ
මගේ හද
උඹ
ඉන්නවානම්
ඕනෙ කවුරුත්
ඕනෙ කවුරුත්
කර්ණි,කෝෂික
ශිරා,ධමනී
ගනින් ගලවල
නුදුරු දිනකදි
උගන්නන්නට
පොඩි එවුන් හට
නුදුරු දිනකදි
උගන්නන්නට
පොඩි එවුන් හට
මේන් මේකයි
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
විරහ හදවත
................................................................
................................................................
නංගි කෑලි කෑලි ගලවලා එහෙ මෙහෙ විසි කරන්නේ නැතුව උඹේ ඔය මුළු අස්ථි පන්ජරේම භාර දීපන් මෙඩිකල් කොලේජ් එකකට .....:P
ReplyDeleteහික්ස්...හොඩ අඩහසක්....^_^
Deleteඔව් ඔව්... එක තමා... හැබැයි නම දැක්කම ගනීද ඩ්දන්නෙත් නෑ ඒවයෙනුත් දුම පිටවේය කියල
Deleteහික්ස්.......:P
Deleteඇහිඳගෙන මම
ReplyDeleteනුබේ හදවත
බැලුව මොහොතක්
ගඟෙ දිය දෙස
කස කසා ගඟ
අතින් තම හිස
පවසුව මට
මෙන්න මේ ලෙස
තේරුමක් නැති
බේරුමක් නැති
අරුම පුදුමයි
මලේ ඔය දෙය
වීසි කරපන්
හුඟක් ඈතත
මහ භයානක
නපුරක්ය ඔය
ම්ම් ම්ම්....ඒකට් ඇත්ත...^_^
Deleteඇයි අප්පා විරහව ගැනම විතරක් ලියන්නේ හැමෝම :-/
ReplyDelete(මාද ඇතුළුව :P)
ඒකටලම් ඩැනෙන රසඩෙයක් ටියෙනවඩ හලේ.....;)
Deleteහැබැයි ඕව ලිව්වට මට අඩාල නා...:)
මට මතක උනේ අර "ප්යිරෙට්ස් ඔෆ් ද කැරිබියන් "ෆිල්ම් එක
ReplyDeleteඇහ්....ඒමඩ....
Deleteනියමයිනේ අග්නි කෙල්ලේ...ඇත්තටම හරිම ලස්සනයි... විරහ හදවත
ReplyDeleteටැන්කූ අක්කියෝ....^_^
Deleteලස්සනයි අග්නි...ලස්සනම ලස්සනයි....
ReplyDeleteටැන්තූ අක්කෝ........^_^
Deleteහිත ගලවා විසික් කර හදවතේ කොටස් බෙදිම ගැලපෙන්නෙ නැහැ නේද බොල..
ReplyDeleteසිත යනු හෘදය නොවේමය..
ආහ්...ඔව්නේ...ඉන්ඩ අයියෝ හඩන්නම්....ටැන්කූ.......^_^
Deleteඔයාගේ බ්ලොග් එකේ අනිත් ඒවාට වඩා විශේෂයක් තියනවා .. අනේ මන්ද .. මම ආසයි.. ලස්සනයි.. :)
ReplyDeleteගොඩාක් ස්ටූටී අක්කියෝ....^_^
Deleteවිරහව හොඳා කවු ගී ලියන්ට...හැබැ හිතේ හිරකොරන් ඉන්ට නාකයි
ReplyDeleteම්ම් ම්ම් ඒකට් ඇත්ත....^_^
Deleteඅයියෝ පපුව.... විසික්කා නේද? :)
ReplyDeleteපට්ටයි අග්ලියෝ කයිය..
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ටැන්කූ අනී.............^_^
Deleteකවුදෝ විසික්කල
ReplyDeleteතුවාල කල
හදවතක්
අරමුණක් නැතුව
ඔහේ ගලා ගිහින්
නතර වෙලා
ඉවුරක,
හිත් සනසන...
^_^...............:)
Deleteඅනේ මේකි ලියන්නෙම මූණට දමල ගහන්නා වගේ කවිමනේ..... :(((
ReplyDeleteහපුයි....:O
Deleteහා.හා.හා.......අපි නම් විසි කරන්නෙ නැහැ මලාට...! :D
ReplyDeleteහික් හික්......^_^
Deleteමගේ අම්මියෝ :ඔ
ReplyDeleteආයේ පිස්සුවක් ඇතැ, ඉවසපන් අපි නම පපුව කියල ඉවසනවා විසික්කොරන්නේ නෑ
හික් හික් ඒම ටමයි ඉන්නෝනෙ.....;)
Deleteඅතීසාරෙට
ReplyDeleteඅමුඩෙ ගහන්නේ
මොකද මොඩියේ
බොළද අයුරින්
පීනපං ගග දිගේ දැන්
අල්ල ගන්නට
විසිකරපු එක
තියා ගං තිබ්බ තැන
ඕනි වෙන දවසක
එලියට ගන්නට
වැඩක් ගත්තේ නැතත් උඹ
ඔහේ තියං හිටු
කවදා හරි එකෙක්
වැඩක් ගනී ඕකෙං
එදාට උඹම
උඹේ දරුවන්ට
කියාල දිය
මේන් මේකයි
මගේ හදවත...
ලත්තනම ලත්තනයි......^_^
Delete\\ඉන්නවානම්
ReplyDeleteඕනෙ කවුරුත්
කර්ණි,කෝෂික
ශිරා,ධමනී
ගනින් ගලවල
නුදුරු දිනකදි
උගන්නන්නට //
හෆ්ෆා මස් කඩේ මතක් වෙනවා :)
ලස්සන කවියක්
ආහ් දැන්නේ දැක්කේ බ්ලොග් රෝලෙනුත් අයින් කරලා සින්ඩියේ කෝඩ් එකත් අයින් කරලා.
Deleteහ්ම්ම්ම්........ආහ් අවුලක් නැහැ ජය වේවා!
සින්ඩියෙනුත් අයින් කරන්නකො පුළුවන්නම්......:)
Deleteනංගි මදුරුවෝ අපිට විද්දට අපි මදුරුවන්ට විදින්නේ නැහැ. :)..
Deleteමාත් කොහොමත් මදුරුවො මරන්නෙ නෑ.දවස් දාහතරයිනෙ ජීවත්වෙන්න පින තියෙන්නෙ මදුරුවෙක් වෙලා හරි....:)
Deleteපරිස්සම් කරලා තියා ගන්න ඕනේ...
ReplyDeleteහික් හික්..^_^
Deleteහඩවට ඉල්ලා... නොලැබුණු විටඩී!
ReplyDeleteහික් හික්...අපූ මං ලිව්වට ඔම නම් නා හොඩේ.....^_^
Deleteමං දාපු කොමෙන්ටුව නෑනේ...
ReplyDeleteආහ් ඉන්ඩ අයියෝ ස්පෑම් වෙලාඩ ඩන්නෑ........
Deleteකෝ දෙන්න
ReplyDeleteආ මෙන්ඩෝ.................
Deleteපිස්සු කරනවා..මෙච්චරකල් තනි රැක්ක හදවත ව එහෙමත් පිටුවහල් කරනවද.. ප..ව්
ReplyDeleteහික් හික්...^_^
Deleteවිරහව යනු ප්‍රේමයේම උච්චයයි. කවුරු කෙසේ කීවද ප්‍රේමයේ තරම දැනෙන්නට විරහවක් පැමිණිය යුතුමය.
ReplyDeleteම්ම් ම්ම් ඒකට් ඇට්ට...^_^
Deleteඔන්න ඊලග සිලබස් එකේ ඉදන් අලුත් පාඩමක් තියනවලු ළමයන්ට....විරහ හදවත
ReplyDeleteහික් හික්...මෙයා පිත්තු කියනව....^_^
Deleteඈ මෙන්න කිව්වට කෝ නෑනේ :D
ReplyDeleteඔය ටියෙන්නෙ ඉටින්.....:)
Deleteමේ මොකෑ එකපාරටම හිත දියේ ගිල්ලවලා තියෙන්නේ. හෑ හෑ
ReplyDeleteනෑ නෑ මගෙ හිටට මොකුට් වුනේ නා....
Deleteහිත ගලවා විසික් කර."
ReplyDeleteවිසික්කා කලොත් මම අහුල ගන්නවා... ඔන්න අග්ලි විසික් කරනවානම් අපිට කියලා හරිය..
ආ....හලි හලි...හික් හික්...^_^
Deleteකවිය එල ය නංගි...
ReplyDeleteටැන්කූ අයියෝ.............^_^
Deleteමරු ඈ... පිත්තු හැදීගෙන එන ලක්ෂන පෙන්නුම් කොරනවා... :D
ReplyDeleteහික් හික්....හයියූ මත කෝමට් පිත්තු හලේ ගනන්ගන්ද එපා....^_^
Deleteමැක්සා කවිය. මට මතක් වුනේ ස්කොලේ තියන අර බෝතල් වල දාපු ශරීර කොටස් සෙට් එක
ReplyDeleteඅන්න ඒම ශීන් එකක් මටක්වුන නිසා ටමයි මේක ලියවුනේ පැතූ....^_^
Deleteපහරක්නේ කවීය අග්නි නංගෝ
ReplyDeleteහික්....;)
Deleteශරීර කොටස් ගිණුම හර
ReplyDeleteපටක බැංකුව බැර
R
මේ..ඕක වැඩිය ගලවල දෙන්න යන්න එපා....කවුරුහරි සින්න කර ගත්තොත් එහෙම
ReplyDeleteහික්....මං හිටන්නෑ....^_^
Deleteකාලෙකට පස්සේ මම ආවා මේං කෑලි ගලෝගෙන
ReplyDeleteහික්ස්...^_^
Deleteනියමයි කවිය නගෝ...ඒත් ඇයි මේ ? :)
ReplyDeleteමොකුට් නෑ අක්කියෝ....කවියක් ඉටලමයි...^_^
Deleteනියමයි කවිය නගෝ...ඒත් ඇයි මේ ?
ReplyDeleteබොහොම දරුණු විදිහට විරහව දෝරේ ගලනවා......ඇත්තටම මොකෝ වුණේ?
ReplyDeleteනෑ නෑ මොකුට් වුනේ නෑ.....ඕක ලිව්ව ඉටලයි....:O
Deleteපට්ටයි !!!
ReplyDeleteටැංකූ අනී....^_^
Deleteඅරං ගලවල
ReplyDeleteදමල ගැහුවා
මලක් පිපුණා
මල පරවුනා...
උත්තරය: ගිනිපෙට්ටිය
පාවි පාවී
ආව ආයෙත්
රබර් බෝලයක්
වාගේ උඩටම
උත්තරය: ලෙදර් බෝලය
.
.
.
.
.
.
.
.
.
හේ හේ..අනිත් ඒවාට නම් උත්තර නෑ හොදේ...ඒත් මොකෝ අවයව ටික කොටස් කරේ...?