Thursday, May 10, 2012

හ්ම්ම්ම්ම්ම්ම්........






වැහිබර පාලු හීතල
ප්‍රේමණීය හැන්දෑවක
ඉටිපන්දම් එළියෙන්
පමනක් ආලොකමත්වන
හිස්ම හිස්
කාමරයක් මැද


වසා තිබුනද දොර ජනෙල්
සේරම
නොදන්නා තැනකින්
ඇතුල්වූ පවන් රැළකින්
එහාට මෙහාට වැනෙන

මා ඉදිරියේ
සිත සමාධිගත කරන
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
බාල්කයකින් පහලට
එල්ලා වැටෙන
මරණීය තොණ්ඩුව
කොයි තරම්නම්
සුන්දරද

.....................................................................







101 comments:

  1. තොන්ඩුව බෙල්ලට දාගන එල්ලිලා හිටියාම ඊටත් වඩා සුන්දර ඇති :((

    ReplyDelete
    Replies
    1. හික්.....ඔන්න මංනම් මොකුට් කිව්වෙ නා හොඩේ......උයාමයි කිව්වෙ.....;) :P

      Delete
    2. මමත් මැරෙන්න කිව්වේ නෑ මං කිව්වෙත් එහෙම එල්ලිලා හිටිය නම් සුන්දර ඇති කියලා :P :D

      Delete
  2. ඇයි බං හත්තිලව්වෙ මේ මැරෙන්න හදන උන් වැඩියිනෙ දැන්...

    ReplyDelete
    Replies
    1. කවුඩ අනී මැලෙන්න හඩන්නේ......:O

      Delete
  3. මරණීය තොන්ඩුවට පුළුවන්ද සිත සමාධිගත කරන්න..?

    ReplyDelete
  4. පාළු හීතල වැහිබර හැන්දෑව
    කොහොම ප්‍රේමණීය වෙන්නද???
    හිස්වූ කාමරය වගේ වුන
    අපේ ජීවිත වලට
    ඉටිපහන් එලිය වැනි
    විඥාණ ඇත එමට

    නැතත් හැකි පලායන්නට
    මේ අපේ දිවිය තුල
    එහෙන් මෙහෙන් රිංගං එන
    අවස්ථා/ කඩඉම් එමට

    මේ සුසුම් පොද තුළ රැදුනු
    "මරණීය තොණුඩුව"
    අපේ ජීවිතයම මිස
    අන් කවරක්ද?????

    ReplyDelete
    Replies
    1. ඇති යාන්තම්......

      ඔයාගෙ පද පෙලේ වටිනාකම අඩුවෙන නිසා එච්චරයි......:)

      ගොඩාක් ස්තූතී අයියෝ........

      Delete
    2. //ඇති යාන්තම්......// ???

      Delete
    3. ඔයා වෙනස්ම අර්ථයක් දීල.......:)

      Delete
  5. රටේ සියදිවි නසාගැනීම් වැඩි වෙලාලු... උඹල වගේ අය තමයි වග කියන්න ඕන :)

    ReplyDelete
    Replies
    1. ඇහ්....ඇයි ඩෙයියනේ මං මොන වෙඩිමක් කලාටඩ....:/

      මං ලිව්වට මැලෙන්නෙවට්,කාටවට් මැලෙන්න කියන්නෙවට් නානේ.....

      Delete
  6. බාල්කයකින් පහලට
    එල්ලා වැටෙන
    මරණීය තොන්ඩඩුව ඔයාගේ බෙල්ලේ දාගෙන බලන්න තවත් සුන්දර වෙයි....

    (බොලුවට කිව්වේ එහෙමනම් කරගන්න එපා අග්නි .. එහෙම උනොත් මම අඩනවා බිම පෙරලි පෙරලි...)

    ReplyDelete
    Replies
    1. මාල ඇපී අප්ප......^_^

      ඇයි ඩෙයියනේ මං වෙනුවෙන් අඳන්න හලි එක්කෙනෙක් ඉන්නවනෙ..........

      Delete
  7. මරණය දැක දැක සිත එකලස් කර ගන්න පුළුවන් කාටද? (සමාධිගත කරන්න)

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. අහෝ මෙනෙවිය..! මරණය පවා සුන්දරය නුඹේ කවේ පදයෙන් පදයට! :)

    ReplyDelete
    Replies
    1. හා........පූ...........ලැද්දයි අප්පා............^_^

      තැන්කූ අක්කෝ......

      Delete
  10. අර කතාව ඇත්ත නේ... මේකි ලිව්වොත් මැරෙන එකක් ගැනමනේ ලියන්නේ...:D හැබැයි ඉතින් කවිය නම් ලස්සනයි.:)

    ReplyDelete
  11. මොකද දන්නෑ නගාට ලගදි ඉදලා මරණය ගැනම හිතෙන්නෙ ඇයි කියල :P කලින් කිව්ව ගහයට හිටවන කුරුසෙ ගැන.. අද තොන්ඩුවක් ගැන... අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. අපූ මං කවි ලීන ප්‍රඩාන මාට්ලුකාව ඕක විටලයි අප්ප.....ඉඩල හිටල වෙන වෙන එව්ව ලිව්වට......^_^

      Delete
  12. මට පේන්නෙ 'තොන්ඩඩුව' කියලනෙ. o.O

    ReplyDelete
    Replies
    1. හයියූ.....පින්ටින් මිස්ටේක් හලේ......:( සොලී............

      තැන්කූ ඈ........

      Delete
  13. ලස්සනයි..... මරණය නෙමෙයි පද ටික ඒ සිදුවීම් මනසේ රූප ලස්සනට අදිනවා කියවද්දි.....
    හැබැයි මරණය ඉදිරියේ හිත සමාධිගත කරන්න පුලුවන්ද කියන්න දන්නෙ නෑ....

    ReplyDelete
  14. සුන්දරයි මරණීය තොන්ඩුව?

    ReplyDelete
  15. සමාධි ගතවූ ඔය සිත

    කැලි කසලින් නොතලා

    අනත වූ ජිවන සයුරෙන්

    එතෙර වන්නට ඉටා ගනු මැන.................

    ReplyDelete
    Replies
    1. අනිව අනිව අයියෝ.....^_^

      ගොඩාලියක් ස්ටූටී.................

      Delete
  16. Replies
    1. තැන්කූ තැන්කූ අක්කෝ.......^_^

      Delete
  17. ම්ම්.. ගති!! ඒත් ඇයි මේ හැමදාම මැරෙන එව්වාම ලියන්නෙ?

    ReplyDelete
    Replies
    1. අනී මන්ඩ අක්කියො.....හිතට වෙන එව්ව එන්නෙම නානේ....:/

      තැන්කූ තැන්කූ අක්කෝ.......

      Delete
  18. මේක නම් සියදිවි නසාගැනීමක් ගැන නේද. එත් මට කල්පනා වුනා නීතියෙන් මරණෙට ලක් වුන කෙනෙක් ගැන. එහෙම නෙමෙයිනේ හිස් කාමරයක් වෙන්න බෑනේ එහෙනම්. ජීවත් වෙන්න ආස මැරෙන්න පන යන්න දඟලන මිනිහට ජීවත් වෙන එක ආශ්වාදයක්. මැරෙන්නම ඉන්න මිනිහට තොන්ඩුව සිත සමාධි ගත කරන සුන්දරත්වයක් වෙන්න ඇතිනේ. (ඔයාගේ කවි ඔක්කොම මරණීය සිතුවිලිනේ)

    ReplyDelete
  19. මගේ අත නොගැටෙන උසක
    ජීවිතේ ඉරණම කියා දෙන
    වෙන්වී යන්නට සැරසෙන මටම
    ගාම්බීරව පෙනී ඉන්න..

    කවිය නම් සිරා... මොකද බං නංගියේ මේ මැරෙන ඒවම ලියන්නේ.. වෙන දේවලුත් ලියමුකෝ..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ලස්සනයි අයියෝ අයියගෙ කවිය..........^_^

      හලේ තිං මත වෙන එව්ව ලියවෙන්නානේ.....:(

      Delete
    2. කාට හරි ලවු කරන්න ගත්තනම් හරි.. එතකොට වෙන එවුවා ලියවේවි.. වෙන දෙන්න උපදෙසක් නෑ...

      Delete
    3. බුදු ඩිනේෂ් අයියෝ...............
      මේ ලියන කවි ඇට්ටක් ඒම වෙනව ඩකින්න ඕනෙඩ......?? :O

      හම්මූ මේ මං බබී ඉන්න විඩිය ගොඩාක් හොඩයි.......

      Delete
    4. ඔව් ඔව් එතකොට ඉතින් සජීවි අදහස් නේ කවියට නැගෙන්නෙ...

      Delete
    5. අනී මේ.....සජීවී බැලිනම් උභයජීවී උනට් මං බබී ඔය සබ්ජෙක්ට් එකට නැටෝ...............
      ගර්............................:/

      Delete
  20. ඒ හැගීම නම් සුන්දරයි ගොඩක් නංගෝ

    ReplyDelete
    Replies
    1. ම්ම් ම්ම් ඒකනි ඒකනී....

      තැන්කූ අයියෝ......

      Delete
  21. හ්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  22. මේ මොකද අනේ මැරෙන ඒවා ලියන්නෙ කට්ටියම.. ට්‍රෙන්ඩ් එකද මංදා..
    …කොහොම උනත් ලස්සනට ලියලා තියෙනව..
    …ඔය මරන කතා වලට අකමැති උනත් ඔයා ලියන විදිය නිසා ඒවට ආසයි මං දැන් :)

    ReplyDelete
    Replies
    1. ම්ම් ම්ම්......ට්‍රෙන්ඩ් එකඩනම් ඩන්නෙ නා....ඒවුනාත මං බබී නම් ලියන්නෙම මෙව්වමයි...^_^

      ගොඩාක් ස්ටූටී අක්කියෝ........................................

      Delete
  23. බාල්කයකින් පහලට
    එල්ලා වැටෙන
    මරණීය තොණ්ඩුව
    කොයි තරම්නම්
    සුන්දරද

    සුන්දරදත් අහනවා..... ලස්සනේ බෑ... පොටෝ ගත්තහැකි :-)

    ReplyDelete
  24. මම ආසයි දැනගන්න එල්ලිලා ඉද්දි ඇතිවෙන හැඟීම මොනවගේද කියල.ඔය එල්ලෙන කවුරුවත් කිසි දෙයක් කියන්නේ නැහැ නේ

    ReplyDelete
    Replies
    1. මේකනෙ අසර් අයියෝ.......ඒක සාසක්.....එයාල විඩින සනීපෙ නොකිය අලං යනව.....මොකෝ කිව්වයි කීල වැදක් නෑනේ........;)

      Delete
  25. ඔය තොන්ඩුව බෙල්ලට දාගෙන බලන්නකො කොච්චර සුන්දරද කියල.....පාට පාට ලෝකයක් පේනවලු..සුරංඟනාවියො ඉන්නවලු..ඒ එක්කම කප් රුකත් පේනවලු.....:D:D:D:D

    ReplyDelete
    Replies
    1. කවුද කියුවේ. පිරිමි කෙනෙක් එල්ලුනොත්ද සුරංගනාවියෝ පෙන්නේ.එතකොට ගෑනු කෙනෙක් එල්ලුනොත් පෙන්නේ කවුද?

      Delete
    2. @වින්චැත් අක්කි....
      ඔව් ඔව්..........මාට් ආල ටියෙනෝ ඒකනම්....;)

      @අසර් අයියා......:O :O

      Delete
  26. තොණ්ඩුව හරි නම් දාගන්න එපා හොඳේ.......මරු කවි ටික අග්නි නඟේ........

    ReplyDelete
    Replies
    1. හික් හික් තැන්කූ තැන්කූ අයියෝ....^_^

      Delete
  27. මේකි මැරෙන්නමයි හදන්නේ..

    බලාගෙන තොන්ඩුව කැඩිල අතක් පයක් තුවාල වෙයි !

    ජය !

    ReplyDelete
    Replies
    1. හාපූ කවඩහලි ඩවසක ඉබේම මැලිල යන එකේ මං බබී ඔත්තල ඩුක් විඩල මැලෙන්න ආස නා....;)

      ඔයාතත් ජයෙන් ජය අයියෝ.......!!

      Delete
  28. ධනාත්මක වෙන්න අෆ්‍පා.. මට නිකං සීතලයි වගේ..

    ReplyDelete
    Replies
    1. හයියූ....මං බබී ඔව්ව ලිව්වට කවඩාවට් මේම හිටන්නෙ නෑ හලේ.....^_^

      හයියූ හයියූ ඉක්කන්ත සෙඩ්ඩක් පොලෝගන්න....

      ගොඩාක් ස්තූතී අයියෝ මේපැත්තෙ ආවට.....සාදරයෙන් පිලිගන්නව.......:)

      Delete
  29. බුදු අම්මෝ මට බය හිතුනා මේක දැකලා...

    ReplyDelete
    Replies
    1. හයියූ බයවෙන්නෙපා අනී....ඒම කිව්වම මං බබිත් බයවෙනෝනෙ....:(

      අලුත් නාලුවෙක් වගේ......ඔයාව සාදරෙන් පිලිගන්නව අක්කියෝ මේ පැත්තට.....^_^

      Delete
  30. ගෙම්බි.. මැලෙන්නම තමා නේද හදන්නේ ?? :)

    ReplyDelete
    Replies
    1. හී හී.......^_^

      ඔන්න ඔයා ටමයි සියවෙනියට පස්සෙන් පන්නන කෙනා.......^_^

      Delete
  31. මළ හත්තිළව්වයි....!! මැරියං..
    …නිදි පෙති ගොඩක් බීල දිරච්ච කඹේකින් බෙල්ලෙ වැල දාගෙන වෙඩි තියාගනිං.. එතකොට කඹේ කඩාගෙන වැටිල කොන්ද කැඩිල හරි මැරෙන්නෙ නැතෑ..

    ReplyDelete
    Replies
    1. හික්ස්...මේ මොකෝ මේ.........?? :)

      Delete
  32. සියදිවි නහගන්න යන කෙල්ලෙක් ඇත්තටම මෙහෙම හිතනවා ඇති නේද?

    ReplyDelete
    Replies
    1. හික්......;)

      උයා අලුට් නාලුවෙක් වගේ........සාඩලයෙන් පිලිගන්නව අයියෝ මේ පැත්තට.....^_^

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. බෝම ඉත්තුතියි......:D :D

      Delete
  33. මේකී ලියන්නෙම මැරෙන කතානේ!!!!!! :P

    ReplyDelete
    Replies
    1. හික් හික්....;)

      සාඩරයෙන් පිලිගන්නව අලූ ඔයාව මේ පැට්ටට....^_^

      Delete
  34. තොන්ඩුව දිහා බලාගෙන අනිත්‍ය මෙනෙහි කරන්න නම පුළුවන්...එත ඒකෙන සිත සමාදී ගත වෙනවා කියලා ඇහුවාමයි..හුගක් ලස්සනයි නංගියෝ...

    ReplyDelete
    Replies
    1. හයියූ හයියූ...ගොදාලියක්ස්ටූටී මගෙ අක්කෝ.......^_^

      Delete
  35. කවදා හරි ඔපරේශන් තියටර් එකක සිහිනැතිවෙන්න ඉන්ජෙක්ශන් ගහලා ඉදලා තියෙනවානම් ඔය මරණයේ අත්දැකීම නියමෙටම විදගන්න පුලුවන්.....
    ලොකු කතාවක් පද පේලි 10කින් විතර කියනවා කියන්නේ මාර වැඩක් එක අතකට....

    ReplyDelete
    Replies
    1. හම්මූ ඔව්....ඒම කටා මාට් ආල ටියෙනව........

      අළුට් නාලුවෙක් වගේ ඔයා......සාඩලයෙන් පිලිගන්නව අයියෝ මේපැත්තට.......^_^

      Delete
  36. මගේ හොල්මන් කතාවට බයවෙච්ච එකී මෙන්න බොලේ බ්ලොග් පුරා මැරෙන එව්වම ලියනවා!!!! හෆොයි,...

    ReplyDelete
    Replies
    1. හික් හික්....ඒම ටමයි අනී............^_^

      Delete
  37. එල්ලිලා මැරුනහම දිව දොට්ට එනවා.. මිනිය කැත වෙනවා.. වෙන විදියක් කල්පනා කරන්න

    ReplyDelete
    Replies
    1. ඊ මං බැලෙන්නෙ නා හලේ මේම......:(

      Delete
  38. හලේ.......
    හලි ‍තෝයි. මතත් මැලෙන්න හිතෙනෝ............ :D

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. හපුයි අක්කෝ......:O

      සාඩලයෙන් පිලිගන්නව අක්කියෝ ඔයාව මේ පැත්තට....^_^

      Delete
  39. අකුරු දෙකකින් උත්තරය දුන්නොත්
    "සිරා"

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්ටූටී අයියෝ....^_^

      Delete
  40. හ්ම්ම්ම්ම්ම්ම්........

    ReplyDelete
  41. මොකෝ අෆ්ෆා ධනාත්මක චින්තනේ ඉහ වහා ගිහින්ඩ? ඔයා නම් කවදා හරි දවසක ලංකාව ඔලිම්පික්‌ සුයි සයිඩ් කැප එක අනිවා ගේනවා...

    අනේ, මේක පුදුම ආසක්නේ හෆ්ෆේ...!@#$% පික්සු හැදෙයි...

    ReplyDelete
    Replies
    1. ඔලිම්පික්‌ සුයි සයිඩ් කැප එක

      *ඔලිම්පික්‌ සුයි සයිඩ් කප් එක

      Delete
    2. හික් හික් බලමුකො බලමුකෝ...^_^

      Delete
  42. ඇරඹුමත් අවසන් වෙනකොට
    අවසානයෙන් ආරම්භ වෙනකොට
    උපන් හැමෝම යනකොට
    අඬන්නේ මක්කටද
    මැරුනු අපි යලි එනකොට....

    ReplyDelete