Sunday, March 25, 2012

පැණයක්...






හොරකම් කර මා

හදවත
අසරණ කර නිකැලැල්
පෙම
සන්තක කර
පිවිතුරු කම

මිනී වලක
හැංගුවාට

පලායන්න හැකිවේවිද
මිනී වලෙන් 
 එළියට  පැන 
වියරු වැටී පලි
ඉල්ලන
අවනත නැති
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
ආත්මයෙන්
?????????????????????????????
.........................................................................................









යාලුවනේ...
හලේ ඔයාලගෙන් තූති උපඩෙසක් ඕනේ......:)
මං කතාවක් පටන්ගන්න තාම ඉක්මන් වැඩීද.....?







41 comments:

  1. කවිය පැත්තකට දාමු.. මොකද්ද මේ අන්තිමේ අහපු ප්‍රශ්ණේ? කිසිම ඉක්මනක්වත් පරක්කුවක්වත් නෑ.. ඔයාට හිතෙන වෙලාවක දාන්න.. අපි අමාරුවෙන් හරි කියවන්නම්.. :)

    ReplyDelete
    Replies
    1. හපොයි....පැට්ටකට ඩාන්න කිව්වෙ ඒකෙ ගන්ඩම ඩෙයක් නැඩ්ඩ අයියෝ.....:(

      හික්ස් හලි හලි තැන්කූ තැන්කූ....:)

      Delete
    2. ඉස්සෙල්ලම මෙගා කතාවක් නොලියා කෙටි කතා දෙක තුනක් ලියන්න.. මොකද කවි ලියනවා වගේ නෙමෙයි නේ කතාවක් ලියද්දි.. එතකොට කතාවකට ඕන රටාව නිකම්ම ඒවි.. ඊට පස්සේ බැරියෑ මෙගා එකක් ලියන්න.. මේ අදහසක් විතරයි.. තමන්ට කැමති දෙයක් කරන්න පුළුවන්..

      Delete
    3. කිසිම අවුලක් නෑ.. පටන් ගන්ටෝ

      Delete
    4. @ දිනේෂ් අයියා....
      හරි අයියෝ ගොඩාක් ස්තූතී....^_^

      @පොඩී....හලේ හලේ....^_^

      Delete
  2. වියරු වැටිල ඉන්නව නම් ‍මලාට පැනල යන්න බෑ...

    අන්තීම අන්තිමට අහල තියෙන ප්‍රශ්නෙට නම් දිනේෂ් කිවව එක තමයි කියන්න තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. හෑ....හෆූ....ඒමඩ....:O

      හලි හලි තැන්කූ අයියෝ....^_^

      Delete
  3. ඔන්න ඊලග පෝස්ට් එක කතාවක් දැම්මේ නැත්නම් එන්නේ නෑ හරි?

    ReplyDelete
    Replies
    1. හැෆූ.....ඩෙයියනේ මං කලගට්ට් වැඩක්.....:/

      හලේ ඉටින් ඒම කලන්නෙපා හලේ...මං පවූ.....:(

      Delete
  4. මොනාද යකොඩෝ මේකි මේ ලියන්නේ... //මිනී වලෙන් එළියට පැන...// අනේ අම්මෝ මම නම් බයයි..

    කතාවක් ලිව්වට කමක් නෑ.. අපි කියවන්න එන්නම් නගේ..

    ReplyDelete
    Replies
    1. හපොයි බයවෙන්ඩ එපා අක්කියෝ......:O

      හලේ තැන්කූ අක්කෝ....:)

      Delete
  5. දාන්නට දාන්නට අනේ කතාවක්...

    ReplyDelete
  6. ආත්මය පලිගන්න බලන් ඉන්නවනම් බේරුමක් නැති වෙයි.

    හඩේ අප්පා ඔයා කතාවකුත් ලීවද. එල එල.

    කතාවක් දාන්න ඔයා හොඳටම පරක්කුයි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හපොයි ඔව් ඔව්...මට මටකයි චැට් එකේ මාව කන්ඩ හඩපු හැති....:/
      :)

      Delete
  7. මාන් කනත්තෙනේ ඉන්නෙ ඔයා කොයි වලේද ඉන්නෙ..:)

    ReplyDelete
    Replies
    1. ආ කියන්න අමතක උනා, කතාවක් දාන්න, මොකද වර්නනා කරන්න හරි පිහියෙන් අනින්න හරි ඕනවෙලාවක අපි? ඉන්නවා..

      Delete
    2. හලේ හලේ තැන්කූ රැඩී.....^_^

      Delete
  8. හැමදාම වගේ අද කවියත් අපූරුයි...:)
    හිත හිතා ඉන්න එපා අෆ්ෆා ඔයා වගේ කෙනෙක්...ලියන්න බය නැතුව...:)

    ReplyDelete
    Replies
    1. හලේ ගොඩාක් ස්තූතී අයියෝ.....^_^

      Delete
  9. මිනී වලෙන් එළියට පැන?? හෆ්ෆඔච්චියේ!!! බයයි!!! :(

    හෑ?? කතාවක් පටන් ගන්න නැකැත් බලන්න, කල් යල් බලන්න, සාස්තර බලන්න, පේන අහන්න ඕනෙද??? :O මෙච්ච්ර ලස්සනට ලියන ලමයෙක්?? පිස්සු හැදෙයි.. ඔන්න ඔහෙ ලියන්න හෙටම....

    ReplyDelete
    Replies
    1. අනී මන්ඩ අක්කෝ.....බයායි හලේ....:/
      හලේ තැන්කූ.....^_^

      Delete
    2. බය ව්එන්නෙපෝ.. මම කතාවක් ලිව්වෙ මෙලෝ දෙයක් නොදැන පටන්ගෙන...:D හික්ස්ස්... බ්ලොග් ලියන්න ඇවිල්ලා මාස දෙකයි...

      Delete
  10. කෝ යකඩෝ මගේ කමෙන්ට් එක? ස්පෑම් වෙලාද කියලා බලහන් නගේ

    ReplyDelete
    Replies
    1. හෑ....හා හා අක්කෝ....ඉන්ඩ....:O

      Delete
    2. නෑ අක්කියෝ....ස්පෑම් වෙලා නෑ.....:(

      Delete
  11. අද කවියත් නරක නැහැ
    කතාවත් ඉක්මනට ලියන්න හැබැයි මෙගා සීරියස් නම් එපා.
    අනික කතාව ලියද්දි තූති බබා විලාශය එපා හොදේ.

    ReplyDelete
    Replies
    1. හොඩමයි සර්.....
      ටැන්කූ සර්....^_^

      Delete
  12. ඔයා දාන්න නඟේ පිස්සු කතාවක්....අපි කියවන්නම් නිකන් පිස්සුවෙන් වගේ......නිර්මාණෙත් ලස්සනයි......ආයෙ ඉතින් පිස්සුවක් ඇතෑ...

    ReplyDelete
  13. කවිය නන් සුපිරියි..!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ඉට්ටූටී පසන් අයියෝ........^_^

      Delete
  14. මට මැවිලා පේනවා දිව උළුක්කු කරගෙන හපාගෙන ඔයාගේ කතාවක් කියවන්න වෙන හැටි.... හයියෝ මේකි තාම පූර්ව ළමාවිය සංවර්ධන අවධිය පහු කරලා නෑනේ... කවිය එල.... ඔයාගේ දෙබස් වලට හුරුවෙලා දැන් මේ කවි කියවෙන්නෙත් අණ්ඩර දෙමල විදියට...ඒකත් ගති

    ReplyDelete
    Replies
    1. හිකිස්...කෝම හලි කමක් නෑ හලේ ඔයා කියවනවනේ.......;)

      Delete
  15. Replies
    1. ගොඩාක් ස්තූතී අයියෝ.....^_^

      Delete
  16. ඔයාගේ නිසඳැස් හරි අමුතුයි.ගතියක් තියෙනවා ඒවායේ.දිගටම ලියන්න කතාවක් ලියන ඒක ගැන දිනේෂ්ගේ උපදෙස් පිළිපදින්න.

    ReplyDelete
    Replies
    1. හරි අසර් අයියෝ....ගොඩාක් ස්තූතී....^_^

      Delete
  17. මොකද කවි ලියන 1 එපා වෙලාද??
    :)
    අව්ලක් නෑ පටන්ගන්න අපි කියවන්නම් :P

    ReplyDelete
    Replies
    1. හැෆූ නෑ හලේ...මලට් ඒක අටාලින්නෑ.....:)

      Delete