Friday, March 16, 2012

බලන් ඉන්නව......





ආසයි මං

දාන්න  මොන්ටිසෝරියක්
හරි පුදුම
ඉස්කෝලෙ වගේ,
නැතත් කෝච්චි පෙට්ටි
පංතිවලට

කන්දෙන් යමක්
මුහුදෙන් යමක්
නැතත් උන්ට
පොල් රොටි කෑල්ලක් හරි,
මගේ අතින්
හදල කවන්න


ඒත්...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
තනියම බෑ දුයිෂෙයින්
ඔයත් එන්න
ඉක්මණටම
...................................................................










45 comments:

  1. නගා.. මමත් එන්නද උදව්වට... ඒක නෙමේ කවුද මේ දුයිෂෙන්....?????

    ReplyDelete
    Replies
    1. ගුරුගීතය පොත කියවපන්

      Delete
    2. විලි ලැජ්ජයි ශානි අක්කෙ!:P

      Delete
    3. @ශානි අක්කී.....ගුරුගීතය පොත කියවන්ඩෝ.....

      @සාතන් අයිය...:)

      @නුවණ් අයිය....
      පවු හලේ වීලු කලන්නෙපා....:/

      Delete
    4. @ නුවන් & සාතන්
      අනේ මම ගුරු ගීතයක් කියවල නෑ මචංස්ලා... හරි පුදුම ඉස්කෝලේ නම් කියවල තියෙනවා... :((

      Delete
    5. හයියෝ කෝමහලි හොයාගෙන කියවන්ඩ අක්කියෝ......:'(

      Delete
  2. දුයිෂෙයින්... :) ගුරුගීතය කතාව මතක් වුනා...

    ReplyDelete
  3. අපේ බබවත් අරං එන්නං.........

    ReplyDelete
    Replies
    1. ආ..අපේ බබා කිව්වෙ ඔයාගෙයි ---- ගෙයිද?? ;)

      Delete
    2. @අසර් අයිය....හෑ....හා හා....:O

      @ ඇනෝ.....:O.:O.:O.:O

      Delete
    3. @ අනෝ ..ඕව් ඔව් ඔයාගෙයි මගෙයි තමයි.

      Delete
  4. බැදලත් නැති අපිට ළමයි කොහෙන්ද? බැන්ද කාලෙක ළමයව ගෙනත් දාන්නම් මොන්ටිසෝරියට..

    ReplyDelete
    Replies
    1. හික්....හලි හලි අයියෝ....:)

      Delete
    2. හෑ.....ඊ...ඩිනේෂ් අයියෙ මෙන්ඩෝ.....:O

      Delete
  5. අල්තීනායි ද මෙහෙම කියන්නේ... මොන්ටොසෝරිය දාන්න කලින් ඩිප්ලෝමා එකක් කරන්න වෙයි, නැත්තම් ළමයි එන එකක් නෑ!

    ReplyDelete
    Replies
    1. ඔව් නේ ඒකටමයි......;)
      හලි අයියෝ...ගොඩාක් ස්ටූටී....

      Delete
  6. අනාගත කාල පොඩි එකාව ඕකට එවන්නං

    ReplyDelete
  7. මට මතක් වුනේ හරි පුදුම ඉස්කෝලේ ටොටෝ සංව බොහෝම ආසාවෙන් කියවපු පොතක්.....ඒත් ගුරු ගීතෙන් ඉවර වුනේ ඇයි??

    ReplyDelete
    Replies
    1. හිටල බලන්න හලේ......:)

      Delete
    2. හිටන්නවට් හිට නැඩ්ඩ හලේ.....
      ඒනම් වැඩක් නා....:‘(

      Delete
  8. දුයිෂෙයින් විජහට ඒවිද දන්නෙ නෑ නේ.....කෝල් එකක් දීල බලන්න නඟේ.....

    ReplyDelete
  9. Replies
    1. ගොඩාක් ස්තූතී අක්කියෝ.....:)...^_^

      Delete
  10. සික් මාත් මොට්ටසොරි විභාගේ ෆේල් ආවොත් කරගන්ට පුලුවන්ද දන්නේ නෑ?

    ReplyDelete
    Replies
    1. හික්...හලේ යන්ඩ හලේ යන්ඩ....:P

      Delete
  11. නංගිටත් ඇති වෙන ආශාවල්

    ReplyDelete
  12. මාත් කැමතිම පොතක් හරි පුදුම ඉස්කෝලෙ.ළමා මානසිකත්වය ගැන හිතන විදිහ හරිම අපූරුයි..

    ReplyDelete
    Replies
    1. මාත් ආසම පොතක් අක්කියෝ....
      ගොඩාක් ස්තූතී....:)

      Delete
  13. ලස්සනයි නංගියෝ.. මම කොහොමත් ඔයාගේ කවි වලට හරිම ආසයි..

    ReplyDelete
    Replies
    1. හලේ තැන්කූ සුඩු අක්කෝ....:******

      Delete
  14. දුයිෂෙයින් ඉක්මනටම ඒවි. එතකම් ඔයා දැන්ම ඉඳන් මොන්ටිසෝරියේ උගන්වන්න පටන් ගන්නකො. ඊට කලින් පොල් රොටි හදන්නත් පුරුදු වෙන්නකෝ.

    [ඔයාගේ කවි ගැන කියන්න වචන නෑ ශෂී.]

    ReplyDelete
  15. හැමදාම වගේ අපූරු කවියක්...
    "හරි පුදුම ඉස්කෝලේ" ගොඩක් ඉස්සර මතකයක් :)

    ReplyDelete
    Replies
    1. හම්මේ...ඩැක්ක කල්.....:)
      ගොඩාක් ස්තූතී අයියෝ.....

      Delete
  16. ඇයි හරි පුදුම ඉස්කෝලේ මුල් ගුරුතුමා කොබයාෂි මහත්තයා ඕනේ නැද්ද ???

    ReplyDelete
    Replies
    1. එතුමා තමයි මුල්ගුරුතුමා.....:)

      Delete