හුඟක් එවුන්
ආව ගිය
ඒත් ඒ එකෙක්වත්
ආයෙ නොඑන
අහම්බෙන් දවසක
“උඹ“ ආව
ඒ ඇවිත්
සදහටම වහපු
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
“දොර“
..............................................
..............................................