Saturday, September 29, 2012

වයස් දෙකක්.......






“දැක්ක දවසෙ ඉඳන්ඔයා...
ඇයි හැමදාම රෑට
රිදෙන්නෙ මගෙ
ඔලුව...??

මං හරි ආසයි
ඉක්මණට
ඔයා වෙනවනම් මගෙ
පැනඩෝල්
පෙත්ත“

අහන් හිටපු මේක
කිව්ව අපෙ අම්ම
මෙහෙම

“දාපිය ඔතෙන්ට
පැනඩෝල් නෙමේ
පොලිඩෝල්...

අන්න එතකොටයි
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

රැඩිකල්
.............................................................................................................................................................






ප.ලි:-

ඇහැට පේන
ගණන්, කොමස් ,සිංහල ,
ඉතිහාසය ,ඩ්‍රාම,සෞඛ්‍ය
පොත් අස්සෙ

කණට ඇහෙන
සමහර දේවල් එක්ක

අම්මප
දෙතුන්දෙනෙක්ව

හිතෙනව මරාගෙන
මැරෙන්න.....:/

................................................................................










59 comments:

  1. මේ ලියන විදියට කැමතියි අම්බානකට.. කියන්න තියන දේ කෙලින්ම කියනවා කනට ගැහුවා වගේ ...@කොපි කරන්නට හිටමින්

    ReplyDelete
    Replies
    1. හයියූ...........මේ....මං බබීට වගේ උයාටට් පිත්තු කියයි ඈ.........අපි ඩන්නෑ....

      හී....ගොඩාක් ස්තූතී මගෙ අයියෝ....^_^

      Delete
  2. ෂා නියමයිනේ. අපුරු අදහස් ප්‍රකාශ කිරීමක්. :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තූතී අක්කෝ.....

      Delete
  3. පිස්සු හැදෙයි කීවාලු........ ඇත්තටම නියමයි..... ජය වේවා

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී අයියෝ.........

      Delete
  4. පිත්තු පීකුඩු!!! අම්මියෝ!! සුපිලියි හොඩේ... තා ගොතාක්‌ ලියන්නුකූ!!!

    ReplyDelete
    Replies
    1. හී......ගොඩාලියක් ස්ටූටී මගෙ අයියෝ.....^_^

      Delete
  5. පාඩම් කිරිල්ලෙන් රෙස්ට් එකක් අරන් වගේ :)

    ReplyDelete
    Replies
    1. කීල වැදක් නෑ සාතෝ............:/ :‘(

      Delete
  6. හේහ්.. පැනඩෝල් නෙමෙයි පොලිඩෝල්..!
    සුපිරි ඈ.. :D

    ReplyDelete
    Replies
    1. හී...;)
      ස්ටූටී මගෙ අයියෝ.....^_^

      Delete
  7. කැමැත්තෙන්
    බොනවා
    නම්
    දවසක
    වතුර බින්දුවක්
    වත්
    නැතුව
    වෙන්න
    පොලිඩොල්
    පෙත්ත
    දෙවරක් නොහිතා
    _________ ....!

    හැක හැක සුපිරියි....

    ReplyDelete
    Replies
    1. ආලෝ........අලුත් නාලුවෙක්....සාඩලයෙන් පිලිගන්නව ඔයාව මේපැත්තට....^_^

      ගොඩාක් ස්තූතී අයියෝ....:)

      Delete
  8. ලොව දකිමින් පූදින්නට වෙර දරන තුරුණු සිතක සිතිවිල්ලක් නිර්මානාත්මක අයුරින් අප අතරට ගෙනනල්ලා. ලස්සනයි නිපුනි.

    ReplyDelete
  9. එවන්නද බෝතලයක්
    පොලිම ඩෝල් ?

    නැත්තම් පෙත්තක්
    ට්‍රැමඩෝල්...

    සැරයි සමානව
    මෝෆීන්..

    ReplyDelete
  10. ‍නි‍ය‍ම‍යි ‍යා‍ලු . ‍ම‍රු ‍ජ‍ය ‍වේ‍වා!!!!!!

    ReplyDelete
  11. ගිනි ගින්දර අග්ලියෝ......

    සුප්පා ඈ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්ටූටී ඩලා.........සේම්ටු යූ අනී......^_^

      Delete
  12. හෙහ් හෙහ් පැනඩෝල් කම්පැනියක් පටන් ගන්න තිබ්බ එයා පැනඩෝල් පෙත්ත වුනා නම්.

    ඇස් දෙක වහගෙන පාඩම් කළා නම් ගණන්, කොමස් ,සිංහල ,ඉතිහාසය ,ඩ්‍රාම,සෞඛ්‍ය පොත් පේන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. එටකොට උයාඩ මෝදයො අර එක්සෑං එක ලියන්නෙ....:/

      ස්ටූටී පැතූ.....

      Delete
  13. හ්ම්ම් කියන්න දෙයක් හිතා ගන් බැ මම බ්ලොග් අඩවි වලින් වැඩියෙන්ම අසා කවි ලියන්නෙ ඔයා...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී මගෙ අයියෝ.....මෙහෙම ඇවිත් වචනයක් කියල යන එකත් ලොකුම ලොකු හයියක්....සමාවෙන්න ඔයාලගෙ බ්ලොග් බලන්න ඇත්තටම වෙලාවක් නෑ....:‘(

      Delete
  14. එල එල ඉතින් ලාක්ෂනයි...

    ReplyDelete
  15. මගේ මෝඩකමට සමාවෙලා කියන්නකෝ පොලිඩොල් කියන්නේ මොනවද කියල!:-/
    දන්නෙ නැති නිසා අහන්නේ!

    ReplyDelete
    Replies
    1. පළිබෝධනාශකයක් බොල.. :P

      Delete
    2. @නුවන් අයියො....

      හලි නේඩෝ....................;)

      @රැංගො අයියො..
      ;) ;)

      Delete
  16. පැනඩෝල් පෙත්ත තාවකාලික වේදනා නාශකයක් විතරයි. පොලිඩෝල් කියන්නේ වසඳුමක් නෙවෙයි. ඒනිසා ස්තිර විසඳුමක් සෙවිය යුතුයි.

    ReplyDelete
  17. “දැක්ක දවසෙ ඉඳන්ඔයා...
    ඇයි හැමදාම රෑට
    රිදෙන්නෙ මගෙ
    ඔලුව...??

    ඔන්න අහ්ලි අයෙනම් මම එන්නෙම නැහැ ඔයාට පෙනෙන්න... ඔලුව රිදෙනවා කීවානේ මාව දැක්කම..

    ReplyDelete
  18. වෙනද වගේම නියමම නියමයි නංගෝ....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී මගෙ අක්කියෝ....:***

      Delete
  19. මටත් ඔලුව රිදුණා... එක පාරක් නෙමේ 3 පාරක්ම...

    ReplyDelete
    Replies
    1. හයියූ.....අනේ මන්ද අක්කො ඕවනම්.....

      Delete
  20. පොලිඩෝල් පොලිඩෝල්.පස්සේ බැරියෑ පැනඩෝල්...

    ReplyDelete
    Replies
    1. ඔව් තිං උයාට තව සෝයි සෝයි හොම්මං කටා ටිකක් හම්බෙනෝනෙ එටකොට....
      අනේ අනේ අමියෝ...

      Delete
  21. ස්ථිර විසඳුමක් හොයා ගනින් නංගියේ! :)
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. වෙන දෙයක් වෙද්දෙන් අයියෝ.......:/

      ඔයාටට් ජයෙන් ජය....!! ^_^

      Delete
  22. නියමයි....මේ පිස්සු කෙල්ල හැමදාමත් මෙහෙමනේ....වෙනස් වෙනස් අදහස් මම නම් හරිම ආසාවෙන් බලන්නේ ඔයාගෙ අමුතු අදහස්...විටෙක ගුප්ත නමුත් ඇත්තටම ඒ තමයි ජීවිතය....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී මගෙ අක්කියෝ......^_^

      Delete
  23. ඔන්න මන් කාලෙකින් ආවා.. මතකද මංදා...
    …ඔයාගේ කවි තමයි කවි...
    …මරු ඈ...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී අක්කියෝ....

      හප්පේ කෝම අමටක වෙන්නඩ....ලස්සනම බ්ලොග් එකක්නේ...^_^

      Delete
  24. ඔක්කොම හරි කියමු.. අර ප.ලි ය මොකක්ද තේරුනේ නෑ..

    ReplyDelete
  25. ඕලෙව් හලේ ඕලෙවල්...:/

    ReplyDelete
  26. ඕ ලෙවල් මොනවද කරල බලන්න ඒ ලෙවල් :)

    post එක නම් මරු

    ReplyDelete
    Replies
    1. ඇඬෙනව...:‘(

      ගොඩාක් ස්ටූටී උයාට.......සාඩලයෙන් පිලිගන්නව.....^_^

      Delete
  27. මීට කලිනුත් ඒක කියවලා තියෙනවා ඕයි! අද තමයි ටිකක් තේරුනේ! හිකිස්!

    ReplyDelete