මිනී මල් යායට
පීදිලා පාට පාට
තැනින් තැන අරලියා
වතුසුද්ද මල් පිපිල
සෑහෙන්න
හංගමින් නිදනවුන්
සාමයෙන් සමාදානෙන්
පිණි වැටුනු තණ පලස
මැදින් යන තාර පාර
සුන්දරද කොයිතරම්
මල බැඳුණු යකඩ කණු
ගේට්ටුව පහුකරන්
යන සුළං රැල්ල මිස
කාලෙකින් කවුරුවත්
ඇවිත් නැහැ
තනියට
නුඹ පමා ඇයි කියා
මඟ බලන්
පිළිගන්න
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සුසානය සැරසිලා
පාළුවෙන් මිරිකෙමින්
...........................................................
...........................................................
හැබැයි බොරැල්ල කනත්තට නං ඔය කතාව අදාල වෙන්නෑ
ReplyDeleteහික්ස්.......;):D :P
Delete:)
ඇත්ත.......... හැබැයි හැම කනත්තකම තියෙන හුදකළාව බොරැල්ල කනත්තෙත් අඩුනැතිව තියෙනව ..... අද්දැකීමෙන් කියන්නෙ!!!!!
Deleteමිත්‍රයා බොරැල්ල කිට්ටුවනං පොඩ්ඩක් කලුවර වැටුනම ගිහිල්ල බලන්නකෝ ඒ හරියෙ තියරිය
Delete@දෙන්නටම...
Delete:)
නෑ........? එහෙම හිතුනද? :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
යා යා හිටුනනෙ ඒම්මම...
Deleteසේම්ටු යූ ඩලා.....^_^
ලිව්වොත් මරණයක්. හයියෝ වෙන දෙයක් ඇත්තෙම නැද්ද ?.
ReplyDeleteඒ වුනාට හම්බෝ පාලු සොහොන් පිට්ටනියක් කියන්නේ කතා කීයක උල්පතක්ද. මට මැවී මැවී පේනවා.
නෑ නෑ ඒ ඇරෙන්න වෙන මොකුත් ලියන්නෙත් නෑ ලියවෙන්නෙත් නෑ....^_^
Deleteඒකනෙ ඒකනෙ......හා හා බලාගෙන තනිමය ගෙදර යන්න එපැයි...
අනේ අම්මප අක්කට හිතුනොත් හිතෙන්නේ ඔහොම එකක්ම තමයි :ප
ReplyDeleteහිත නිදහස් කොරගන්න කියාපු තැන...
ආයෙට් අහල මල්ලියෝ....^_^
Deleteකවිය ලස්සනම ලස්සනයි... හුඟක් පද ලස්සනයි මගේ අනාගත කවියකට හොරකම් කරන්න හිතෙන තරමට.....
ReplyDeleteඒත් හැබෑ ජීවිතේදිනම් ඔච්චර අසුභවාදී වෙන්න එපා
අයියූ නෑ අයියෝ කවි ඉටලයි......
Deleteඒත් ඒ කවිවලින් දැනෙන දේට මං ගොඩක් ආදරෙයි....වෙන කිසිමදේකට වඩා...
ඇයි මේ මරණය, මීනි මල්, මිනී පෙට්ටි ගැනම ලියන්නේ??
ReplyDeleteකවුරුවත් ලේසියෙන් ලියන්නෙ නෑනේඩ....අනේමන්ඩ අප්ප මට ලියවෙන්නෙම මේවනේ...:/
Deleteමරණය ගැනම ලියන නිසා මම දන්න රෝගයක් ගැන ටිකක් ලියන්නම්. ;)
ReplyDeleteSymptoms of Depression;-
* Loss of interest or pleasure
* Feeling or worthlessness,
* Thought of death / suicidal Ideation
ඔයාට ඇතැයි කියල හිතෙන ලක්ෂන ටික විතරයි දැම්මේ. පොඩ්ඩක් පරිස්සම් වෙන්න හොදේ :-0
මලා ඔව්වනම් නෑ...........:O
Deleteඅනේ බුදු අයියෝ මෙව්ව ලියනව විතරායී.....................
හරි හරි ඒවානේ හිතෙන්නේ. හීනෙන් ගොක් කොළ වගේ පේනවද :D
ReplyDeleteකලුමෙ කියන්නෙ ආසාවට එකක් පේන්නෑනෙ අප්ප...:/
Deleteමේකිට කියලා වැඩක් නෑ. අර එකක කිව්වා වගේ හයියෙන් එන කෝච්චියකට දුවලා ගිහිං හැප්පියන්. එතකොට හැමදාමත් ඔය ආස කරන තැනට වෙලා ඉන්න පුළුවන්. මාර ආතල් එකක් දැනෙයි.
ReplyDeleteහයියූ ශාන්ටී ඩලුවා ශාන්ටී.....මෙව්ව ලිව්වට මං බබී මේම නෑ හලේ....^_^
Deleteඔය කියන තැනට මටත් ඉක්මනින් යන්න ඇත්නම්...
ReplyDeleteඅනී මන්ඩ අප්ප....ලිව්වට තිං මත ඩැන්ම යන්න ඕනෙනම් නා....:)
Deleteමාත් මේ අහන්නමයි හිටියේ..ඇයි මේ හැමදේම එපා වෙලා වගේ..හ්ම්...ඔව් ඉතින් වැඩිය කවුරුත් කතා නොකරන පැත්තක්නේ..ඒකෙ වැරුද්දකුත් නෑ. එත් හැමදාම........
ReplyDeleteඅනේ මත එපාවෙලා නැතෝ.....මෙව්ව ලියනව ඉටලයි අප්ප...:)
Deleteඅනේ මන්දා...
ReplyDeleteහ්ම්ම් පව් කනත්ත
හැමදාම පාලුවෙන් නේ ඒත්.....
අනේ මන්දා
ඒකනි අනී කියන්නෙ පවු නේඩ......:(
Deleteකැරකොප්පුව /කනත්ත /සුසානය /සුසාන භූමිය /මිනි පිට්ටනිය /සොහොන් පිටිය
ReplyDeleteඔය ටික විතරයි මතක !!!
හික් හික්....ආසම වතන සෙත් එකක්...^_^
Delete(හැබැයි තිං හොම්මංවලත බයයි...ඒක වෙනම කතාවක්...:/)
ඔයාට ටිකක් විතර පිස්සු නේද?...
ReplyDeleteඔයා අලුත් නාලුවෙක් වගේ....ඒකනි තිකක් පිත්තුඩකියල ඇව්වෙ....සාඩලයෙන් පිලිගන්නව ඔයාව...
Deleteතිකක් නෙමේ හලේ මං බබීත හොඩටම පිත්තු...^_^
ලස්සනයි යාළු !
ReplyDeleteස්ටූටී යාලූ......^_^
Deleteඔයා ලියන්නේ හුග දෙනෙක් දකින නැති පැත්තක යථාර්තයක් ගැන ඒ හින්දම මන් මාර අසයි නංගෝ ලස්සනයි මන් ගොඩක් රස වින්දා............
ReplyDeleteගොඩාරියක් ස්තූතී අයියෝ......^_^
Deleteකනත්තක අන්දරය
ReplyDeleteකේසෙනම් පවසන්ද
මිල මුදල් පසුපසින්
හඹා යන මිනිසුන්ට...
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :)
Deleteකාලෙකින්කවුරුත්ආවේනෑකිව්වේ,
ReplyDeleteපාළුකනත්තක්වගේ??
ඒකනෙ අප්ප......
Deleteනිසඳැස අපූර්ව ආකාරයෙන් ලියල තියෙනවා. ලස්සනයි. ඒත් මේ කවියේ "නුඹ පමා ඇයි කියා
ReplyDeleteමඟ බලන් පිළිගන්න" මේ ටිකෙන් අවසන් කළානම් නියමයි. "සුසානය සැරසිලා පාලුවෙන් මිරිකෙමින්" මේ ටික අවහ්‍ය වෙන්නෙ නැහැ මොකද කවියේ අදහස තියෙන නිසා කියලයි මට හිතෙන්නෙ.
ගොඩක් ස්තූතී සර්......අඩුපාඩු පෙන්නල දිරිමත් කරනවට...:)
Deleteකවිය හරිම ලස්සනයි නංගා....
ReplyDeleteමටත් දැන්නම් නිකමට හිතෙනවා පාළු සුසානය සැරසිලා ඉන්නවා කියලා..බලන්නවත් යන්න ඔනී ඒ පැත්තේ..(හේ..හේ..)
අපූ අපූ ටව කල් ටියෙනෝ.......:O
Deleteගොඩාක් ස්තූතී අක්කියෝ....
ඇයි බං සොහොන් ගැන ඇරෙන්න වෙන ලියන්නම දෙයක් නැද්ද?? කවිය ලස්සන වුනත් මේකට කැමති නම් නෑ....
ReplyDeleteඩෙයියනේ අයියො තිං මට ලියවෙන්නෙ මෙව්ව ඉටලනේ....:(
Deleteඅග්නියාව බලන්න අවා විතරයි මදැයි දැක්කදේ.... කොහොම වුනත් අවලස්සන දෙයක් ගැන ලස්සනට ලියලා තියෙනවා...
ReplyDeleteහපුයි...බයවෙන්න එපෝ......සාඩලයෙන් පිලිගන්නව යාලූ ඔයාව....^_^
Deleteමීනී මල් වට කරං
ReplyDeleteමග බලන් ඇතිය නුඹ
සමන් මල් සුවදට අරං
තවම පෙට්ටියේ නිදන මම
ඉවසන්න මොහොතකට
සමුදෙන්න ලෝකයට
නුදුරු හෙට දිනට මම
එමිය නුඹගෙ තනි රකින්නට........
ලස්සනම ලස්සනයි.......:)
DeleteCompletely different.. As usual :) Great
ReplyDeleteතැන්කූ වෙලිමච් අනී..............^_^
Deleteඅදත් මරණයක්.. බෑනේ ඉතින් කරන්න..
ReplyDeleteඒකනි බෑනෙ හලේ කලන්න......
Delete(රාසින්:- හැබෑට මුකඩ්ඩ අයියො කලන්න බැලි.....???)
කනත්තෙන් එළියට එන්නෙ කවද්දි අග්නි...එළියට ආවත් අපිට බයයි...ඉන්නකොට ඊටත් වැඩිය බයයි..
ReplyDeleteඇත්ත කාටවත් හිතෙන්නෙම නැති මාතෘකාවක්....
හපුයි ඒකෙන් එලියත එන්නෑ....පවුනෙ ඔයාල....^_^
Deleteස්ටූටී අක්කෝ.....
නියමයි අග්නියො..:)) ඊලඟ මාතෘකාව 'මෘතශරීරාගාරය' ද?
ReplyDeleteඑලකිරි සමඟ සැන්ඩ්විච් කිව්වලු.....නියමයිනෙ ෆා අක්කි....^_^
Deleteහිතල බලන්නෝනේ.......නියම මාට්ලුකාව...
මෙයා දන්නේ මරණයට සම්භන්ද සිද්දියෙන් . ඒත් නියමයි.
ReplyDeleteහික් හික්....තැන්කූ අසර් අයියෝ...^_^
Deleteමේ කවි පෙළ අමුතු උනත් සුන්දරව හිතනවා නම් එතන ටිකක් සුන්දර දසුනක් මවා ගන්න එක උනත් ඒ තරම්ම අමාරු නෑ. මිනි, සොහොන් වගේ ඒවා ගැන අපේ හිත හිතන්නේ ටිකක් අපුලෙන් හින්දයි මේ අවුල.
ReplyDeleteඒ මට දැනෙන විදිය.
ඇත්ත අයියෝ....හැමෝටම එහෙම නෑ...ඒත් මේක චූටි උත්සහයක් විතරයි....:)
Deleteසාර්ථකයි...
Deleteස්තූතී අයියෝ..^_^
Deleteමේක නිසා උඹේ හැකියාව හෑල්ලු වෙලා කවි ඒකාකාරී වෙනව කියල උඹට හිතෙන්නෙ නැද්ද?
ReplyDeleteඅනේ මන්ද ෂාන් මට ලියවෙන දේ ඇරෙරන්න බලෙන් කවදාවත් හිතල කිසිමදෙයක් ලියන්න යන්නෙ නෑ මං..එහෙම ලිව්වත් වැඩක් නෑ.....ලියවෙන දෙයක් දානව අප්ප..එච්චරයි...:)
Deleteඅර මං හැමදාම කියනව වගේ මෙව්වෑ දිගක් පලලක් හොයන්න යන්න එපා බං....^_^
මොකද සද්දයක් නැත්තේ?
ReplyDeleteමෙයා බැඳලා වත්ද? හෑ...
ඇහ්...මලා...පිස්සුඩ හලේ ටාම දහඅටයි....:O
Deleteඅර එක්සෑං කියල එකක් ටියෙනවනෙ හලේ.....:/
හැබැයි මං බබී ටාම ඕලෙවල්....සෙකන්ඩ්ෂයි කලන්නෙ...
හ්ම්ම් හැමදෙයක්ම හොඳට කරගන්න ඒවා සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
Deleteස්තූතී ඔයාට......:)
Delete"ආවා බලන්නට සොහොනක් හින්දා මහා රැ නිදි නොමරා
ReplyDeleteබුදු අම්මෝ මේවා කියලා ඔයත් මාව හොදටම බයම කරා
දුකේදී නම් මටත් සදාතනික නින්දේ සුව ඉදලා හිටලා ඕනී කරා
අපිත් එහේ ගියේ නැත්තම් එන්නම්කෝ ආපහු සොයලා අග්නි ධාරා..."
ගොඩාක් ස්තූතී යාලූ......සමාවෙන්න පරක්කු වුනාට....
Deleteසාදරයෙන් පිලිගන්නව ඔයාව මේපැත්තට....:)
අම්මෝ ආවෙත් අදමයි..බයකුත් ආව.ලස්සනයි ලස්සනයි අග්නි ධාරා...
ReplyDeleteසමාවෙන්න පරක්කු වුනාට........සාදරයෙන් පිලිගන්නව යාලු එයාව මේපැත්තට...:)
Deleteමැරෙන්ඩ හිතිලා..))
ReplyDeleteහී....උයා ඩන්නවනෙ බබා අක්කි ගැන....^_^
Deleteඔයාගේ බ්ලොග් එක පැත්තේ ආවේ අදමයි.. ආවට පස්සෙ හිතුනා අපරාදේ මන් එන්න පරක්කු වුනේ කියලා.. ඒ තරමටම ඔයාගේ නිර්මාණ ලස්සනයි.. දැන් ඉතින් මුල ඉඳන්ම කියවන්න ඕනේ.. හැම එකටම නම් කමෙන්ට් කරන්න වෙන එකක් නෑ.. ඒත් හැම එකක්ම කියවනවා අනිවාර්යයෙන්ම..ජය වේවා..
ReplyDeleteගොඩාක් ස්තූතී යාලූ.....සාදරයෙන් පිලිගන්නව ඔයාව....:)
Delete