Friday, June 22, 2012

හරි නේද.....??





වල් වැදී තිබූ හිත

පෙරළු පසු
සරුසාර
බිමකට,

මෝදු වූ
පළමු
අංකුරය...

කරටියෙන් කඩා
තලා පොඩිකර
උදුරා
දමා
හිත මතම
පාගා
ගිනි තබා
සුනු විසුනු කර
දැම්මෙමි.....


හටගත් පළමු 

අංකුරය
නිසාවෙන්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වැලන්ටයින්
......................................................................







69 comments:

  1. දන්නෑ ඉතිං.. අග්නි කියන එකක් තමා..

    ReplyDelete
  2. හයියූ.. ඇයි අංකුරේ කැඩුවේ.. කෙලින්ම ගලවලා දැම්මා නන් වෙන වත්තක පැල වෙන්නත් තිබ්බා.. සිහ්.. අපසාදේ... :-D

    ReplyDelete
  3. හ්ම්..ඒකනම් හිතා ගන්න බෑ...හැමදාම වගේ අදත් හරිම ලස්සනයි නංගෝ....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්ටූටී අක්කියෝ.....^_^

      Delete
  4. බබී වුණාට ලියන දේවල්නම් බබී නෑ... ලස්සනයි අග්නි හැමදාම වගේ අදත්

    ReplyDelete
    Replies
    1. හී.....ටැංකූ අක්කෝ....^_^

      Delete
    2. බබී....???? මේකි බබී... හයියෝ හයියෝ.... බබී දේකුත් ලියපන්කො නංගියෙ

      Delete
  5. හැමදාම වගේ අමුතුම වචන සෙට් එකකින් නියම දෙයක් කියලා..:D

    සුපර්!!!

    ReplyDelete
    Replies
    1. ගොදාක් ඉස්ටූටී මගෙ අක්කෝ....^_^

      Delete
  6. මෙයා දන්න දේවල්......

    කවිය ලස්සනයි දැනෙන්න ලියල තියනවා

    ReplyDelete
  7. දෙමු වල් නාශක පාරක්!! ආයේ නොයෙන්නම.

    ReplyDelete
    Replies
    1. ආයෙට් ආල....ඩෙමු ඩෙමූ.......................

      Delete
  8. අමුතු සිතුවිල්ලක්..

    ReplyDelete
  9. අංකුරේ කැඩුවේ ඉතින් වෙන එකක් ඒවි කියලා හිතන්නේ.. :)

    ReplyDelete
    Replies
    1. @ඩිනේෂ් අයිය.....

      ආපූ.............නෑ.................^_^

      @කසුන් අයිය.....

      හලේ මේ.....

      Delete
  10. ඒක හොඳයි. පළවෙනි එකේ විෂබීජ තියෙන්න පුළුවනි!

    ReplyDelete
  11. වෙනදා වගේම නොකිය කියල තියන ලස්සන නිසදෙසක් නංගි

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්ටූටී අයියෝ.......^_^

      Delete
  12. කරටියෙන් කඩා
    තලා පොඩිකර
    උදුරා
    දමා
    හිත මතම
    පාගා
    ගිනි තබා
    සුනු විසුනු කර
    දැම්මෙමි.....

    හරිම බයංකාරයි :ඔ
    නිසදැස පට්ට..

    ReplyDelete
  13. අපි නෑනේ ඔය,

    වැල ඉන් ටයිම් වලට.. :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අපිට් නෑ...............^_^

      සේම්ටු යූ .................

      Delete
  14. වැලන්ටයින් වැළපීම.

    ReplyDelete
  15. අග්නිගේ අංකුරේ!!! යන්ට අනේ යන්ට!! අලි බොලු තමයි මෙයා කියන්නේ!!!! :))

    ReplyDelete
    Replies
    1. ඇයි ඇයි හලේ බොලු කියන්නෑ හලේ.....:/

      Delete
  16. අග්නිගෙ ශෛලියෙන් වැලන්ටෛන්! සුපුරුදු ලෙස අමුතු සිතුවිල්ලක්! ලස්සනයි නගෝ......:))

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මගෙ අක්කෝ......^_^

      Delete
  17. අංකුරය විතරක් නම්
    කමක් නැහැ :)

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ....මුලුත් එක්කම....:)

      “තලා පොඩිකර
      උදුරා
      දමා“

      Delete
  18. "හරි නේද?" කියල අහන්නේ කොහොමද? වැරදියිනේ . ඒවිදියට හිතේ දළු දැමූ පළමු අංකුරය කඩා බිඳ දා තියෙන්නේ බොහොම අකාරුණික විදියට නේ.

    ReplyDelete
    Replies
    1. අපූ..........ආයෙ පිලිලයකින් වල්වැඩෙන්න දෙන්න බෑ සර්......:(

      Delete
  19. අග්නිට හරිනම් ඉතින් අපිටත් හරි ඔන්න ඔහේ

    ReplyDelete
  20. හයියූ... පව් වැලන්ටයින්...:/ වටින්නේ නෑ එහෙම කරන්න... නපුරි.

    ඇත්තටම ලස්සනයි නගෝ...

    ReplyDelete
    Replies
    1. නපුලි ටමා....^_^

      තැන්කූ අයියෝ.....^_^

      Delete
  21. අමුතුම අන්දමේ සිතිවිල්ලක්නේ මේක

    ReplyDelete
    Replies
    1. ම්ම් ම්ම්.....තැන්කූ අයියෝ.....^_^

      Delete
  22. ඒ කතාව හරි
    පලවෙනි එක එච්චර ගති නෑ
    ඊලග එකේ ඉදල බලමු

    ReplyDelete
    Replies
    1. හෑෆූ.....ආයෙ ඕනෙ නෑ රැඩී.........................:/

      Delete
  23. හයියූ....උයා පවූ....
    ඊටත් වඩා අර අංකුරේ පවූ.....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඕක වැඩෙන්න ඩුන්නනම් ඊට වඩා පවූ.....................

      Delete
  24. අපේ පැත්තේ නම් අංකුරය කැඩුවම ගහ වට්ටිය වාගේ හදාගන්ඩ පුලුවං !!!
    ඔහෙත් එහෙමදෑ ???

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඩන්නෑ....ඒට් මේක මුලින්ම උඩුලල ඩැම්ම.......^_^

      Delete
  25. ලස්සනයි!

    ReplyDelete
  26. හි හි නගාට හොඳ නම් අපිට මොටෝ?

    ReplyDelete
  27. ම‍ට පේන විදිහටනං අංකුරය තාවකාලිකව (බොරුවට පේන්න) විතරක් අයින් කලා වගේ.. මොකෝ ඔච්චරම එපා නං මුලින්ම උගුල්ලන්න තිබ්බනේ.. ම‍ට පේ‍න්නේ බබී දැං වහල ගහන්නයි යන්නේ... හිකිස්..

    ReplyDelete
    Replies
    1. ඇයි හලේ ඩැක්කෙ නැඩ්ඩ...“උදුරා දමා“ කියල කීල ටීනව.....:/

      Delete
  28. Replies
    1. ගොඩාක් ස්ටූටී අක්කෝ...^_^

      Delete
  29. වැලන්ටයින් .........මට මතක් කරන්නෙපා.අවුරුදු 7 කට කලින් මම කෙල්ලෙක්ගෙන් පළවෙනිපාරට කැමැතිද කියලා ඇහුවේ වැලන්ටයින් දවසක.දවසේ හොඳකමට තමයි මම තාමත් මෙහෙම ආතල් එකේ ඉන්නේ...
    මොනව වුණත් නිපුණි, ඔයාගේ හිත සරුසාර බිමක්නේ..එක කතාවක් තියනවා
    ' ඕනෑම සරුසාර බිමක් වගා නොකළහොත් වල්වැදී නිසරුවේ '

    ඒකට ඉඩ දෙන්නෙපා.ලොකු ගහක් හිටව ගන්න.කොස්,තේක්ක,කළුවර......සුදු ඇපල් වුණත් අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. අම්මෝ මං දැන් එක යායට ඒකෙ අධ්‍යාපන මල්පැල වවල තියෙන්නෙ.....
      ආයෙ වෙන මොනාවත් වවන්න ඉඩක් නෑ.......;)

      Delete
  30. බුදු අම්මෝ කරල තියෙන වැඩ ගොඩ... දැන් සෑහෙන මහන්සි ඇති.. :)

    ReplyDelete
  31. ශෝයිනේ, ආපු දවසෙම මෙහෙටත් වැලන්ටයින්... හී හී...

    ආසයි බයයි... වැලන්ටයින් ලස්සනයි...කවිය ශෝයි!!! ගිහින් එන්නම් දැනට බායි...

    ReplyDelete