Tuesday, March 6, 2012

ඉල්ලීම....(1)




ඔයා ඉස්සරහ
හුරතල් වෙන්න තියා
කෙලින් ඔයාගෙ ඇස්දෙක 
දිහා බලාගෙන
මට හිතුනම ආසාවට
අතකින් අල්ලගෙන
ඔයාගෙ,
පණ බයයි 
තාම මම

අන්න ඒනිසයි
ඔයාගෙ ඇස්
ඉස්සරහට 
ආවත්
මඟහැරල යන්නෙ
මං

තේරුම් ගන්න 
සුදූ
මගෙ මුළු ලෝකෙම
ඔයා

මං දන්නව
මාව ඔයාගෙ ඔය
අයිස් වගේ හීතල
අත් දෙකට අරගෙන
ආදරෙන් තුරුළු කරගන්න
ඔයා මොනතරම් 
ආසද කියල

ඊටත් වඩා ඒකට
මම ආසයි කියල
ඔයා හොඳටම 
දන්නව

ඒත් මට 
ඒකට
තව ටිකක් කල්
ඕනෙ සුදූ

මොකද මගෙ
පෙම්වතා වුණු ඔයා
.
.
.
.
.
.
.
.
මාරය නිසා
......................................................


31 comments:

  1. අම්මපා කියන්න සුදු :P

    ReplyDelete
    Replies
    1. අම්මප බැලිනම් ඇන්ටි පා හලේ.....
      මේ...මට එයාගෙ බ්ලොග් එකට එන්න බැලියෝ....ඇයි ඒ???????

      Delete
  2. ඔයාගේ කවි නම් හුගක් ලස්සනයි යාලු....මගේ පලවෙනි කෙමෙන්ටුව මේ....ඔයාට හොද හැකියාවක් තියනවා. දිගටම ලියන්න...ජය..!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී යාලු....සාදරයෙන් පිලිගන්නව ඔයාව...:)

      Delete
  3. ඩොමේන් අවුලක් ගියා නංගි.ඔය ආවේ ඔයා පාර හොයාගෙන මේ දැන් ලින්කුව බ්ලොග් රෝල් එකට දාගත්තා නම් ලොකු උදව්වක්.

    ReplyDelete
    Replies
    1. ආහ් කියන්න අමතක වුනා මාරයා ඉල්ලීම අනුමත කරාලු.දෙවෙනි එක මොකක්ද?

      Delete
    2. හලො හලේ....
      දෙවනි එක ඊළඟ කවියෙන් බලමුකෝ......;)

      Delete
  4. මෙන්න මාතෘකාවක් දාලෝ............

    ReplyDelete
    Replies
    1. අද මොකද දන්නේ නෑ විශේෂත්වය...

      Delete
    2. හලේ ඔයාලගෙන් කම්පේන්නෙ හැමදාම.....ඒ නිසා අද ඉඳන් අලුත් විදියක් පටන්ගත්ත...මේ “ඉල්ලීම්“ මාලාවේ අංක 1 :)

      Delete
    3. ඒක තමා නේද දිනේශ් අයියා.......එහෙම හිතමුකො එහෙනම්.....:))))))

      Delete
    4. මේ එයාලත් එක්ක බෑ අප්ප....:/
      දැම්මත් වැරදී නොදැම්මත් වැරදී...:‘(

      Delete
  5. මේ අපි දන්න අදුනන මාරයා නෙමෙයිනේ.. :)

    ReplyDelete
    Replies
    1. හාපෝ නෑ නෑ පිස්සුද....
      මං කියන්නෙ අර “මරණය“ කියන මාරය ගැන......:O

      Delete
  6. කවුද බොලේ....... බොලේ බොලේ...දැං මාරයා එක්ක යන්නේ අවසන් ගමනද නැත්තම් ඒත් අවසන් ගමනද....මොකාක් හරි වෙලා තියෙන හැඩයි නමත් වෙනස් කරගත්තනේ

    ReplyDelete
    Replies
    1. ඉල්ලීම් කීයක් තියෙනවද??

      Delete
    2. තාම හරියට නියමිත ගානක් නෑ අයියෝ....
      කවි කීපයක්ම ලියන්නයි ඉන්නෙ...:)

      Delete
  7. මාරෙ අයියත් එක්ක මොකක්ද කේස් එක? :)))

    ReplyDelete
    Replies
    1. ඒක තමා ම්ආත් මේ බැලුවේ තනිකඩ අයියත් අද හෙටම මගුල් කයි වගේ :D

      Delete
    2. @ශානි අක්කි :- හාපෝ....මාරෙ මාමත් එක්ක කිසිම ගනුදෙනුවක් නැතෝ......
      මේ මම ලිව්වෙ “මරණය“ කියන මාරය ගැන

      @කනී අයිය:- මේ පිස්සුද හලේ....මාර මාම ගැන නෙමෙයි කිව්වෙ :/

      Delete
  8. හෑ සති තුනකින් නේද එනවා කිව්වෙ, ඊට කලින් මාරයා එක්ක කේස් එකක් ගියාද?

    ReplyDelete
    Replies
    1. නෑ රැඩී එන්න විදියක් හදාගත්ත........;)
      ඔහොම වෙලා ගොඩක් කල් හලේ.....

      Delete
  9. මම හිතන්නේ නංගි, මාරයා අයියා ඔයාට වඩා ගොඩක් වැඩිමල්. වයස ප්‍රශ්නයක් නැද්ද??

    ReplyDelete
    Replies
    1. ඒ මාර මාම ගැන නෙමෙයි මෝඩස් කියන්නෙ....:P

      Delete
  10. අවුලක් නෑ. "මාරයානේ". වෙන කවුරුවත් නෙමෙයිනේ. බය වෙන්න දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. නෑ බ්ලොග් ලියන එක්කෙනා නොමේ......:/

      Delete
    2. මං කීවෙත් බ්ලොග් ලියන එක්කෙනා ගැන නෙමෙයි

      Delete
    3. හලේ ඒමඩ ඒනම් කමක් නෑ...:/

      Delete
  11. හම්බෝ.. භයානක කෙනෙක්ගෙන්නෙ දැන්ම මේ ඉල්ලීම කරන්නේ.. :D

    ReplyDelete