Thursday, October 27, 2011

පට්ටයි.....





පට්ටයි ...

උඹ මට පුරුදුකරල
ගිය ජීවිතේ මාර,
ආතල්....

අම්මප මේ භාණ්ඩෙ
හොයාගත්ත එකානම්
දෙයියෙක්....

පුරුදුකරල ගිය
උඹ....
නිවන් දැකපන්.....

දැන් ආයෙ නැහැ,
කිසි තැවිල්ලක්...
කදුළු බොනවට
වඩා කොච්චර,
සනීපද බං......

ඒත් මං උඹට,
සලකන්නම ඔනෙ....
මේ කරල ගිය
පුණ්‍ය කර්මෙට

වරෙන් සුදූ
දවසක....
මතක්වුණොත්
රෑ 12.41 ට.....
බොරැල්ලෙ කනත්තට,

සවුදිය පුරමු
අපි,
මංගානෙ
........................................


13 comments:

  1. අම්මප මචං
    ඉවරයක් නෑ ඉන්විටේෂන්
    ඒ උනත් බං
    පොඩ්ඩක් ඉවසපන්

    ඕක මට දුන් එකා
    තවම නැ අළු වෙලා
    ඌත් එන දින බලා
    දෙමුකො පාටිය සෙට් වෙලා

    ReplyDelete
  2. සුපිරියි.... මටත් අහු උනොත් පුරනව මමත් සව්දිය.

    ReplyDelete
  3. වෙලාව කීවට දවස කීවේ නෑනේ එන්න අපට..

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. අහ්හ්හ් මේ ලියලා තියෙන්නේ අපුරුවට ලස්සනයි :)

    මුණු පොතේ ඩ ඩ ල ල ගාන නිසා මම බැලුවා නගා ගේ ෆොන්ට් එකේ අවුලක්ද කියලාත්

    ReplyDelete
    Replies
    1. හයියෝ...අක්කෝ...හිකිස්...:)

      Delete
  6. තනි අලියාMay 6, 2012 at 7:38 AM

    ක්ලික් නොවීය! හැබැයි ලස්සනයි! :)

    ReplyDelete
  7. Replies
    1. ගොඩාක් ස්තූතී අයියෝ......!!

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. adamai mey blog1kta aewe.meka keyewwama terenne nm 1kama deyai. "How can I forget myself" ;( ;( Some people can not forget them self bcz what they have done in their past. I think you know what I mean.

    ReplyDelete