Monday, October 17, 2011

ෆැන්ටසිය....





                                



මටත් හොරෙන්
මට නින්දගිය වෙලාවක
වෙලාවක් තිබුනොත්

චුට්ටක් හොරන්
ඔයා

එබිල බලන්න මගෙ
ෆැන්ටසියට

ගල් ගැහෙයි
පුදුමෙන්

ඔයාව පරිස්සමට
තියන් ඉන්න ලස්සන
දැක්කම
..............................................


16 comments:

  1. මගේ නමම පොඩ්ඩක් කනපිට ගහලා තියෙනවා වගේ පෙනුන නිසා ආවෙ බලන්න.ලියන්න දිගටම.

    ReplyDelete
  2. @නිසූපා
    අනේ නැහැ අක්කියෝ....
    මගෙ සම්පූර්ණ නම නිපුණි සදරු පූර්ණිමා පේරපිටිය...
    ඒක කෙටි කරලයි දැම්මෙ...
    තරහ අවසර.... මම බ්ලොග්කරණයගැන මෙලෝ හසරක් දන්නෙ නැහැ.

    ReplyDelete
  3. එල එල---
    ඔහොම යන්...

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. නුඹ ලඟට වෙලා ඉඳින්නට
    පෙර පිo නැතුවාට
    මගෙ හිත නුඹ ගාව
    එබී මම උඹ දෙස නොබැලුවාට

    ReplyDelete
  6. @බිඟූ...!
    බොහොමත්ම ස්තූතී...

    @ulArtway

    “එයා“...
    එයාගෙ ෆැන්ටසියෙ
    ඉඳන්....

    බලන් ඉන්නවලු
    හැමදාටම,
    “එයා“ එනකම්....

    මං මගේ
    ෆැන්ටසියෙ ඉඳන්
    බලන් ඉන්නවලු
    “එයා“ එනකම්,

    සදහටම........

    ReplyDelete
  7. හලේ....
    තැන්කූ පොඩී....

    ReplyDelete
  8. හික්ස්...කමක් නෑ අනේ...මොකට තරහ වෙන්නද ඕකට... :))))
    ලියන්නකො දිගටම.

    ReplyDelete
  9. පළාමල්ලේ දාපු කමෙන්ටුව හරහා ආවෙ... මම එක පාර බැලුවේ නිසූපා මොකක්ද මේ පළවෙනි පාර ආව කියන්නෙ කියලා... බලද්දි මේ නිසපු නේ... හික් හික්...

    දිගටම ලියන්න...

    ReplyDelete
  10. හානේ...ගොඩක් ස්තූතී අයියේ....

    ReplyDelete
  11. කව් ගෙතුම නියමයි. අපි හැමෝම ජීවත් වෙන්න හරිම ආස තැනක් තමා ෆැන්ටසිය. ඒත් ඒක ඇත්ත වෙන්නේ කලාතුරකින් නොවැ

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී අයියෝ...සාදරයෙන් පිලිගන්නව ඔයාව..:)

      Delete
  12. පොඩ්ඩක් පරක්කුයි.
    අවුලක් නෑනෙ
    ;-)

    ReplyDelete
    Replies
    1. අනේ නෑ... සාදරෙන් පිලිගන්නව...:)

      Delete