මල නොතලා
හිත තලලා
විසික්කලා
මල තැලිලා
.......................................................................
ගෙන එ පර
මල
රාග මකරන්ද
පුරවා දමා
ඉතිරෙන්න
කෘතීමෙන් හැඩ
පාට
කවාලා නිසි
ලෙසටතබාලා වීදියේ
කොනක
සළෙළු බඹරුන්
ඇදෙන
හෝරාව ආ විගස
මත් බඹරු
පැමිණ
රිසිසේ මලක්
උදුරන්
සුර සැප සොයා
යන
සිඹ වැරෙන්
තොල්පෙති
ඈත්කර
මල්පෙති
තඹර විල
කළඹවා
ජීවිතය
දිය කරන
පෙරලගෙන
පැද්දෙන
තාල අල්ලන
කෙඳිරිය
ඇසෙන විට
සුවයට
ඹබර නෙත්
අඩවන් වන
ඇසුනාද මා සබඳ
යටින් ඒ
කෙඳිරිය
මරණයක් අයදිමින්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සුසුම් ලන
“ගැහැනියක්“
...........................................................................
ප.ලි:- බ්ලොග් එක වෙනස්කලගන්න උඩව් කලපු සාතොටයි තරු අයියටයි
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ඈ.........^_^
මරණය එන තුරු සුසුම් ලන ගැහැණු මිනිස්සු නම් දෙගොල්ලොම දැකල තියෙනවා. ඒ අයට හිතක් කියලා එකක් තියෙනවද මංදා තවත් තැලෙන්න :/
ReplyDeleteමේ අග්නියගේම බ්ලොගේ නේ. ;)
;) ;) තැන්කූ සෙප්.....^_^
Deleteඋඹ ඔය ලිවිල්ලෙන් ගොඩ යනවා :)
ReplyDeleteගොඩාක් ස්තූථී මගෙ අයියෝ....^_^
Deleteආදරේ නොලැබුණු වරදින්..ජිවිතේ වැරැද්ද ගන්න ගැහැනියක්...වරද කාගේද?
ReplyDeleteකාගෙද....??? හ්ම්ම්ම්ම්ම්
Deleteනියමයි...
ReplyDeleteහී............^_^
Deleteලොවෙත් ඈ...
ReplyDeleteදැන්නම් පිරියක් ඇතුව කියෙව්වැකි බොගේ... පාට හොදයි :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හී හී ටැංකූ ඩියර්.... සේම් ටු යූ...^_^
Deleteමාරයි අක්කි ඔයාගේ කවි. කියලා වැඩක් නෑ.
ReplyDeleteසොරි නංගෝ...අක්කා කිව්වට වැරදුනා :(
Deleteහිකිස් ඈ....;)
Deleteඇමේසින්ග් ශෂී ඇමේසින්ග්..කියලා වැඩක් නෑ.. එලම කිරිය
ReplyDeleteතැන්කූ පැතූ....^_^
Deleteහිතන්න යමක් තියෙන කවියක්
ReplyDeleteස්ටූටී රොබින්....^_^
Deleteඅවසානෙදි උරුම උනේ........ නියම කවිය
ReplyDeleteතෑන්ක්ස් රස්තී....^_^
Deleteශි.. එතකොට අපිට උම්මා නෑ
ReplyDeleteලෑ ලෑ ඔයාට උම්ම ලෑ.....^_^
Deleteහැමදාමත් වගේ සුපිරි
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ගොඩාක් ස්තූතී මගෙ අක්කෝ....^_^
Deleteමරණය නම් අයදින්නට එපා..:D
ReplyDeleteහ්ම්ම් හැමදාම වගෙ අමුතු කවියක් අග්නි නගාගෙ..:)
මමනම් මලාට අයදින්නෑ අක්කෝ....හී හී තැන්කූ....^_^
Deleteකවදත් වගේ හරිම අපුරුයි අග්නියෝ :)
ReplyDeleteගොඩාක් ස්තූතී මගෙ අක්කෝ....^_^
Deleteඅලුත් ගවුම හරිම චාම්..නිර්මාණය ඉස්තරම්...
ReplyDeleteගොඩාක් ස්තූතී මගෙ මාමෝ.....^_^
Deleteඇහෙනවද කියලා ඇහුවාම ඔව් ඇහුණා.. ඒ විතරක් නෙවෙයි හිතටත් දැනුණා.
ReplyDeleteබොහොමත්ම ස්තූතී සර්.......:)
Delete