වල් වැදී තිබූ හිත
පෙරළු පසු
සරුසාර
බිමකට,
සරුසාර
බිමකට,
මෝදු වූ
පළමු
අංකුරය...
කරටියෙන් කඩා
තලා පොඩිකර
තලා පොඩිකර
උදුරා
දමා
දමා
හිත මතම
පාගා
ගිනි තබා
සුනු විසුනු කර
දැම්මෙමි.....
හටගත් පළමු
අංකුරය
නිසාවෙන්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වැලන්ටයින්
......................................................................
......................................................................
දන්නෑ ඉතිං.. අග්නි කියන එකක් තමා..
ReplyDeleteහයියූ.. ඇයි අංකුරේ කැඩුවේ.. කෙලින්ම ගලවලා දැම්මා නන් වෙන වත්තක පැල වෙන්නත් තිබ්බා.. සිහ්.. අපසාදේ... :-D
ReplyDeleteපිලිලයක්නෙ හයියූ.......:/
Deleteහ්ම්..ඒකනම් හිතා ගන්න බෑ...හැමදාම වගේ අදත් හරිම ලස්සනයි නංගෝ....
ReplyDeleteගොඩාක් ස්ටූටී අක්කියෝ.....^_^
Deleteබබී වුණාට ලියන දේවල්නම් බබී නෑ... ලස්සනයි අග්නි හැමදාම වගේ අදත්
ReplyDeleteහී.....ටැංකූ අක්කෝ....^_^
Deleteබබී....???? මේකි බබී... හයියෝ හයියෝ.... බබී දේකුත් ලියපන්කො නංගියෙ
Deleteහී......^_^
Deleteහැමදාම වගේ අමුතුම වචන සෙට් එකකින් නියම දෙයක් කියලා..:D
ReplyDeleteසුපර්!!!
ගොදාක් ඉස්ටූටී මගෙ අක්කෝ....^_^
Deleteමෙයා දන්න දේවල්......
ReplyDeleteකවිය ලස්සනයි දැනෙන්න ලියල තියනවා
හී....ටැංකූ අනී...............^_^
Deleteදෙමු වල් නාශක පාරක්!! ආයේ නොයෙන්නම.
ReplyDeleteආයෙට් ආල....ඩෙමු ඩෙමූ.......................
Deleteඅමුතු සිතුවිල්ලක්..
ReplyDeleteම්ම් ටැංකූ අක්කෝ....^_^
Deleteහික්ස්.....!
ReplyDeleteහී.....^_^
Deleteඅංකුරේ කැඩුවේ ඉතින් වෙන එකක් ඒවි කියලා හිතන්නේ.. :)
ReplyDelete+++++++++++++ ;)
Delete@ඩිනේෂ් අයිය.....
Deleteආපූ.............නෑ.................^_^
@කසුන් අයිය.....
හලේ මේ.....
ඒක හොඳයි. පළවෙනි එකේ විෂබීජ තියෙන්න පුළුවනි!
ReplyDeleteහික්........ඒ අන්ටිම එක....
Deleteවෙනදා වගේම නොකිය කියල තියන ලස්සන නිසදෙසක් නංගි
ReplyDeleteගොඩාක් ස්ටූටී අයියෝ.......^_^
Deleteකරටියෙන් කඩා
ReplyDeleteතලා පොඩිකර
උදුරා
දමා
හිත මතම
පාගා
ගිනි තබා
සුනු විසුනු කර
දැම්මෙමි.....
හරිම බයංකාරයි :ඔ
නිසදැස පට්ට..
තැන්තූ මල්ලෝ......^_^
Deleteපට්ට (Y)
ReplyDeleteතැන්කූ...........^_^
Deleteඅපි නෑනේ ඔය,
ReplyDeleteවැල ඉන් ටයිම් වලට.. :-)
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
අපිට් නෑ...............^_^
Deleteසේම්ටු යූ .................
වැලන්ටයින් වැළපීම.
ReplyDeleteඅග්නිගේ අංකුරේ!!! යන්ට අනේ යන්ට!! අලි බොලු තමයි මෙයා කියන්නේ!!!! :))
ReplyDeleteඇයි ඇයි හලේ බොලු කියන්නෑ හලේ.....:/
Deleteඅග්නිගෙ ශෛලියෙන් වැලන්ටෛන්! සුපුරුදු ලෙස අමුතු සිතුවිල්ලක්! ලස්සනයි නගෝ......:))
ReplyDeleteතෑන්ක්ස් මගෙ අක්කෝ......^_^
Deleteඅංකුරය විතරක් නම්
ReplyDeleteකමක් නැහැ :)
අපෝ නෑ....මුලුත් එක්කම....:)
Delete“තලා පොඩිකර
උදුරා
දමා“
අයියෝ සල්ලි :(
ReplyDeleteඉටුලු වුනා.....^_^
Delete"හරි නේද?" කියල අහන්නේ කොහොමද? වැරදියිනේ . ඒවිදියට හිතේ දළු දැමූ පළමු අංකුරය කඩා බිඳ දා තියෙන්නේ බොහොම අකාරුණික විදියට නේ.
ReplyDeleteඅපූ..........ආයෙ පිලිලයකින් වල්වැඩෙන්න දෙන්න බෑ සර්......:(
Deleteඅග්නිට හරිනම් ඉතින් අපිටත් හරි ඔන්න ඔහේ
ReplyDeleteඒකනි ඒකනී....^_^
Deleteහයියූ... පව් වැලන්ටයින්...:/ වටින්නේ නෑ එහෙම කරන්න... නපුරි.
ReplyDeleteඇත්තටම ලස්සනයි නගෝ...
නපුලි ටමා....^_^
Deleteතැන්කූ අයියෝ.....^_^
අමුතුම අන්දමේ සිතිවිල්ලක්නේ මේක
ReplyDeleteම්ම් ම්ම්.....තැන්කූ අයියෝ.....^_^
Deleteඒ කතාව හරි
ReplyDeleteපලවෙනි එක එච්චර ගති නෑ
ඊලග එකේ ඉදල බලමු
හෑෆූ.....ආයෙ ඕනෙ නෑ රැඩී.........................:/
Deleteහයියූ....උයා පවූ....
ReplyDeleteඊටත් වඩා අර අංකුරේ පවූ.....
This comment has been removed by the author.
Deleteඕක වැඩෙන්න ඩුන්නනම් ඊට වඩා පවූ.....................
Deleteඅපේ පැත්තේ නම් අංකුරය කැඩුවම ගහ වට්ටිය වාගේ හදාගන්ඩ පුලුවං !!!
ReplyDeleteඔහෙත් එහෙමදෑ ???
ඒකනම් ඩන්නෑ....ඒට් මේක මුලින්ම උඩුලල ඩැම්ම.......^_^
Deleteලස්සනයි!
ReplyDeleteතැන්කූ අනී.................^_^
Deleteහි හි නගාට හොඳ නම් අපිට මොටෝ?
ReplyDeleteහී.......^_^
Deleteමට පේන විදිහටනං අංකුරය තාවකාලිකව (බොරුවට පේන්න) විතරක් අයින් කලා වගේ.. මොකෝ ඔච්චරම එපා නං මුලින්ම උගුල්ලන්න තිබ්බනේ.. මට පේන්නේ බබී දැං වහල ගහන්නයි යන්නේ... හිකිස්..
ReplyDeleteඇයි හලේ ඩැක්කෙ නැඩ්ඩ...“උදුරා දමා“ කියල කීල ටීනව.....:/
Deleteනියමයි නගෝ
ReplyDeleteගොඩාක් ස්ටූටී අක්කෝ...^_^
Deleteවැලන්ටයින් .........මට මතක් කරන්නෙපා.අවුරුදු 7 කට කලින් මම කෙල්ලෙක්ගෙන් පළවෙනිපාරට කැමැතිද කියලා ඇහුවේ වැලන්ටයින් දවසක.දවසේ හොඳකමට තමයි මම තාමත් මෙහෙම ආතල් එකේ ඉන්නේ...
ReplyDeleteමොනව වුණත් නිපුණි, ඔයාගේ හිත සරුසාර බිමක්නේ..එක කතාවක් තියනවා
' ඕනෑම සරුසාර බිමක් වගා නොකළහොත් වල්වැදී නිසරුවේ '
ඒකට ඉඩ දෙන්නෙපා.ලොකු ගහක් හිටව ගන්න.කොස්,තේක්ක,කළුවර......සුදු ඇපල් වුණත් අවුලක් නෑ.
අම්මෝ මං දැන් එක යායට ඒකෙ අධ්‍යාපන මල්පැල වවල තියෙන්නෙ.....
Deleteආයෙ වෙන මොනාවත් වවන්න ඉඩක් නෑ.......;)
බුදු අම්මෝ කරල තියෙන වැඩ ගොඩ... දැන් සෑහෙන මහන්සි ඇති.. :)
ReplyDeleteපණ ගියා අයියෝ....:/
Deleteශෝයිනේ, ආපු දවසෙම මෙහෙටත් වැලන්ටයින්... හී හී...
ReplyDeleteආසයි බයයි... වැලන්ටයින් ලස්සනයි...කවිය ශෝයි!!! ගිහින් එන්නම් දැනට බායි...